බුස්ස හමුදා කදවුරේ ..............

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,088
    5,881
    113
    canada
    බුස්ස හමුදා කදවුරේ ..............

    මේකේ කියවෙන විදියට කම්බිය වාහනයට වැටෙනවත් එක්කම කට්ටිය එලියට පැනල තියෙනවා. එත් හැමෝම එලියට බහින්නේ නැතිව වාහනේ ඇතුලේ හිටියනම් මුකුත් වෙන්න විදියක් නැහැ නේද?

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,881
    113
    canada
    Stay inside your car and call 9-1-1 or the appropriate emergency number where you live. This is the safest way to react. Give the emergency dispatcher your exact location. Do not touch the windows, doors, or anything metal such as the radio. Wait for trained professionals to rescue you. Warn anyone who starts walking towards the car to stay far away.

    Contrary to popular belief, the rubber tires of your car don't insulate or ground the vehicle. What really protects you is the metal frame surrounding the vehicle, which acts as a Faraday Cage

    http://www.wikihow.com/React-if-a-Power-Line-Falls-on-Your-Car
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    wenne naha, tire uda nisa :no:

    eliyata yanna puluwan widiyak tiyanawa :)

    nikan awidagena/duwagena giyot current wadinawa earth wela tiyana nisa :)

    Normally earth unama field ekak hadenawa, langa hariyata voltage eka wediy ehata yanna yanna adu wenawa..

    api eka kakul tiyagena anit kakula issarahata tibbama wedi voltage eken adu voltage ekata ape body eka haraha link wenawa etakota anga athulen current eka wadhinawa..

    yannama oni nam, kakul deka lan karagena, pana pana yanna oni, etakota ape kakul dekama tiyenne ekama voltage zone eke nisa current eka flow wenne na
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo

    හ්ම්ම් වැදගත්
     
    හොද පැහැදිලි කිරීමක්
    :yes::yes:
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Wedi welawak inna bah. Tire gini gannawa. Eka nisa eka parata eliyata paninna one.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    දැන් වගකීම මැරුන ලේන සතුයි. :frown:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අයි බන් ට්‍රිප් වෙන්න තියනවනේ ලයින් අන්බැලන්ස් වෙච්ච් ගමන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    අයි බන් ට්‍රිප් වෙන්න තියනවනේ ලයින් අන්බැලන්ස් වෙච්ච් ගමන්

    මොන CEB ඉන්න ඔක්කොටම අන්බැලන්ස් බං :lol:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    wenne naha, tire uda nisa :no:

    eliyata yanna puluwan widiyak tiyanawa :)

    nikan awidagena/duwagena giyot current wadinawa earth wela tiyana nisa :)

    Normally earth unama field ekak hadenawa, langa hariyata voltage eka wediy ehata yanna yanna adu wenawa..

    api eka kakul tiyagena anit kakula issarahata tibbama wedi voltage eken adu voltage ekata ape body eka haraha link wenawa etakota anga athulen current eka wadhinawa..

    yannama oni nam, kakul deka lan karagena, pana pana yanna oni, etakota ape kakul dekama tiyenne ekama voltage zone eke nisa current eka flow wenne na

    ඇතුලේ ඉන්න එක ආරක්ෂාකාරී වෙන්නේ ටයර් හින්ද නෙවේ :no: සමහර වෙලාවට ගොඩක් ලොකු වෝල්ටේජ් එකක් තිබ්බොත් ටයර් එකත් සන්නායකයක් විදියට වැඩ කරන්න පුළුවන් :sorry:

    ඇතුලේ ඉන්න එක ආරක්ෂාකාරී වෙන්නේ වාහනේ ෆැරඩේ කුටියක් විදියට වැඩ කරන හින්ද. මිනිස්සුන්ගේ ඇඟේ ගෑවෙන හැම තැනකම තියෙන්නේ එකම විභවයක් හින්ද ශරීරය හරහා කරන්ට් එක යන්නේ නෑ :)

    හැබැයි වාහනේ ගිනිගත්තොත් තත්වේ වෙනස්.

    උඹ කියල තියෙන අනිත් කරුණු ටික ටක්කෙටම හරි :yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඇතුලේ ඉන්න එක ආරක්ෂාකාරී වෙන්නේ ටයර් හින්ද නෙවේ :no: සමහර වෙලාවට ගොඩක් ලොකු වෝල්ටේජ් එකක් තිබ්බොත් ටයර් එකත් සන්නායකයක් විදියට වැඩ කරන්න පුළුවන් :sorry:

    ඇතුලේ ඉන්න එක ආරක්ෂාකාරී වෙන්නේ වාහනේ ෆැරඩේ කුටියක් විදියට වැඩ කරන හින්ද. මිනිස්සුන්ගේ ඇඟේ ගෑවෙන හැම තැනකම තියෙන්නේ එකම විභවයක් හින්ද ශරීරය හරහා කරන්ට් එක යන්නේ නෑ :)

    හැබැයි වාහනේ ගිනිගත්තොත් තත්වේ වෙනස්.

    උඹ කියල තියෙන අනිත් කරුණු ටික ටක්කෙටම හරි :yes::yes:

    :yes::yes: Faraday Cage