බුහ් හඃ හා.......රාජිතට ඇමති දූරයක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නටන තරමට පේනවා කාටද පිස්සු කියල 🤭
    ඔකුන් තව වැඩිකාලයක් කිරියෙ ඉන්නෙ නැ, මේ අන්තිම කාලෙ රාජිතල බදුර්දීන්ල ඇමති උන ගමන් ශනික ලෙෆ්ට්🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: nicjosh83

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    Oya Ada Derana.

    අපේ තාත්තට මහින්දගෙ කාලෙ අක්ශි කාචයක් දැම්ම 2014. හැට දාස් ගානක් ගියා. රාජිතගෙ කාලෙ අනිත් ඇහැටත් කාචයක් දාන්න ඕන උනා, තිස් ගානයි ගියේ. හොස්පිටල් එකේ නැවතුනාම සමහර ටෙස්ට් ප්‍රයිවෙට් කරන්න කියනව. රාජිතගෙ කාලෙ ඒව හොස්පිටල් එකෙන්ම කලා. මේව මගේ අත් දැකීම්.

    මෙයත් අනිත් හැමෝම වගේ හොරකන් වන්චා කරල ඇති. ඒ වගේම මේ වගේ හොද දේවලුත් තියෙනව.
    මගේ තාත්තට කාචයක් දාන්න බලනකොට private hospital එකක මිල ගණන් 30,000 ඉදන් 120,000 තිබ්බා. කරන කාර්යය වෙනස් එකෙන් එකට. ලොකු ගණන් එවල ලග දුර දෙකම පේනවා.

    මම කලින් කිව්වා වගේ options තමයි මචන්.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Me Gon Kariyata amathikam denna minissunta Pissu kyalada danne na mun hithan inne. Kalakanni Ballo mun okkoma

    ඕකුන්ට ඕන දෙයක් කියන්න පුළුවන් නේ...ඒක ප්‍රශ්නයක් නෑ...ප්‍රශ්නේ තියෙන්නේ මේ thread එකේ මූට කඩේ යන උන් දැක්කම.

    හෙන ගොබ්බයි ඕකුන් 225ම
    අනිවා 🖖
     
    • Like
    Reactions: narihashan

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    මේ වගේ එවුං ඇමතිකම් ගත්තොත් දිගටම උද්ගෝෂණ කරන්න ඕනෙ
     
    • Like
    Reactions: nicjosh83