Oya Ada Derana.
අපේ තාත්තට මහින්දගෙ කාලෙ අක්ශි කාචයක් දැම්ම 2014. හැට දාස් ගානක් ගියා. රාජිතගෙ කාලෙ අනිත් ඇහැටත් කාචයක් දාන්න ඕන උනා, තිස් ගානයි ගියේ. හොස්පිටල් එකේ නැවතුනාම සමහර ටෙස්ට් ප්රයිවෙට් කරන්න කියනව. රාජිතගෙ කාලෙ ඒව හොස්පිටල් එකෙන්ම කලා. මේව මගේ අත් දැකීම්.
මෙයත් අනිත් හැමෝම වගේ හොරකන් වන්චා කරල ඇති. ඒ වගේම මේ වගේ හොද දේවලුත් තියෙනව.