Kamak na, GMOA ekata unge wade karan Witarak karan yanna puluwan etakota..
Kabanika pohora genat rata kapu sakkili tika
He did something to the health sector unlike other assholes bringing prices down of certain drugsand heart stents.
Kamak na, GMOA ekata unge wade karan Witarak karan yanna puluwan etakota..
Kabanika pohora genat rata kapu sakkili tika
මන් මුට කැමති නැ, හැබයි රත්තරන්ට වඩා කළුතරට මු වැඩ ටිකක් කරා, කැරියෝ ඔක්කොම ඉතින් ඔතනට ගිහින් හොරකන් කරනවා.
He did something to the health sector unlike other assholes bringing prices down of certain drugsand heart stents.
Ethakota heart stents ?මෙයා කරපු මිල අඩු කිරීම මුලාවක්. ඕනෑම බෙහෙතක විවිධ ප්‍රමිතියේ options තියෙනවා. උදා විදිහට උපත් පාලන පෙති ගන්න. මිතුරි එක රු. 150 වගේ වෙන කොට yasmin එක රු. 2300. ඔය දෙකේ අතුරු අබාධ වල ලොකු වෙනසක් තියෙනවා.
දැන් මු මොකද කලේ බේත් වලට පාලන මිලක් කියලා එකක් දැම්මා. දැන් උඩ example එක ගත්තොත් රු. 500 වගේ. එකෙන් උනේ පහල එකේ මිල වැඩි උන රු. 300 වගේ සහ ගුණාත්මක බවින් වැඩි බෙහෙත වෙළදපොලෙන් අයින් උන එක.
ඉහත මිතුරි, යස්මින් දෙක market එකේ තියෙනවා. මම ඒ දෙක ගත්තේ example එකක් විදිහට.
http://sinhala.adaderana.lk/news/119509/මෙරට-අපේක්ෂිත-ආයු-කාලය-වසර 4කින්-වැඩි-වෙනවා-රාජිතමෙයා කරපු මිල අඩු කිරීම මුලාවක්. ඕනෑම බෙහෙතක විවිධ ප්‍රමිතියේ options තියෙනවා. උදා විදිහට උපත් පාලන පෙති ගන්න. මිතුරි එක රු. 150 වගේ වෙන කොට yasmin එක රු. 2300. ඔය දෙකේ අතුරු අබාධ වල ලොකු වෙනසක් තියෙනවා.
දැන් මු මොකද කලේ බේත් වලට පාලන මිලක් කියලා එකක් දැම්මා. දැන් උඩ example එක ගත්තොත් රු. 500 වගේ. එකෙන් උනේ පහල එකේ මිල වැඩි උන රු. 300 වගේ සහ ගුණාත්මක බවින් වැඩි බෙහෙත වෙළදපොලෙන් අයින් උන එක.
ඉහත මිතුරි, යස්මින් දෙක market එකේ තියෙනවා. මම ඒ දෙක ගත්තේ example එකක් විදිහට.
ඔන්න ඕකයි තත්වේ
Ethakota heart stents ?
සම්පූර්ණ සින්හල චන්ද වලින් ජනාධිපති කෙනෙකුත් පත් කරල එයාට තනි සින්හල බෞද්ධ ආණ්ඩුවකුත් දීල අවුරුදු 5 හරියට කරගන්න බැරි උනාම මේ වගේ උන් තමා ඊළගට ඒවගෙ වාසි ගන්නෙ.
මේ බලන්න රජිත ආයෙ ඇමති වෙන්නෙත් රාජපක්ශගෙ වරදින්, සිහල බෞද්ධයන්ගෙ වරදින්..සම්පූර්ණ සින්හල චන්ද වලින් ජනාධිපති කෙනෙකුත් පත් කරල එයාට තනි සින්හල බෞද්ධ ආණ්ඩුවකුත් දීල අවුරුදු 5 හරියට කරගන්න බැරි උනාම මේ වගේ උන් තමා ඊළගට ඒවගෙ වාසි ගන්නෙ.