ඔව් බංඒ කියන්නෙ 100g Rs. 120 යි. මම අන්තිමට බූන්දි ගන්නකොට 100g ක් 70 ද කොහෙද. දැන්නම් අම්ම තාත්තගේ බෙහෙත් ටික අරන් දීලා මාසෙට ඕනෑ අත්‍යාවශ්‍ය බඩු ටික ගත්තම අමතර දෙයක් ගන්න සල්ලි ඉතුරු වෙන්නෙ නෑ.
නෑ බං අම්ම බූංදි වගයක් ගෙනල්ල ටිකක් කාල මට දුන්නමංගල්ලෙට ගිහින් බූන්දි කන්න බැරිවෙලා වගේ..![]()
Seeni kala marennada hadanne...300යි
Kalu dodoluth rasai...බුන්දි නන් අවුලක් නෑ
පුහුල් දෝසි නන් ජරාව
මස්කටුත් රහයි බං කාගෙන කාගෙන යන්න හිතෙනවKalu dodoluth rasai...
බුන්දි නන් අවුලක් නෑ
පුහුල් දෝසි නන් ජරාව
පුහුල් දෝසි කැටේකුත් කමුමමත් බූන්දි වලට ආසයි පුහුල් දොසි වලට කැමති නෑ. වැඩියම ආස වඩේ මුරුක්කු වගේ ඒවාට.
පුහුල් දෝසි කැටේකුත් කමු
කාලෙකට පැනි රහ කන්න ආසයිගෙදරට කවුරුහරි ගෙනාවොත් කනවා ඒත් වැඩිය කන්නෙ නැහැ.
Kalu dodoluth rasai...
මස්කටුත් රහයි බං කාගෙන කාගෙන යන්න හිතෙනව