බූංදි පුහුල් දෝසි 250g ක්

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඒ කියන්නෙ 100g Rs. 120 යි. මම අන්තිමට බූන්දි ගන්නකොට 100g ක් 70 ද කොහෙද. දැන්නම් අම්ම තාත්තගේ බෙහෙත් ටික අරන් දීලා මාසෙට ඕනෑ අත්‍යාවශ්‍ය බඩු ටික ගත්තම අමතර දෙයක් ගන්න සල්ලි ඉතුරු වෙන්නෙ නෑ.
     

    AnuradhaRa

    Well-known member
  • ඒ කියන්නෙ 100g Rs. 120 යි. මම අන්තිමට බූන්දි ගන්නකොට 100g ක් 70 ද කොහෙද. දැන්නම් අම්ම තාත්තගේ බෙහෙත් ටික අරන් දීලා මාසෙට ඕනෑ අත්‍යාවශ්‍ය බඩු ටික ගත්තම අමතර දෙයක් ගන්න සල්ලි ඉතුරු වෙන්නෙ නෑ.
    ඔව් බං
     
    • Like
    Reactions: Solo Rider

    AnuradhaRa

    Well-known member
  • මංගල්ලෙට ගිහින් බූන්දි කන්න බැරිවෙලා වගේ.. 🤭
    නෑ බං අම්ම බූංදි වගයක් ගෙනල්ල ටිකක් කාල මට දුන්න
    එතකොට තමා ගාන අහගත්තෙ
     
    • Like
    Reactions: Solo Rider

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    බුන්දි නන් අවුලක් නෑ
    පුහුල් දෝසි නන් ජරාව

    මමත් බූන්දි වලට ආසයි පුහුල් දොසි වලට කැමති නෑ. වැඩියම ආස වඩේ මුරුක්කු වගේ ඒවාට.
     

    AnuradhaRa

    Well-known member
  • ගෙදරට කවුරුහරි ගෙනාවොත් කනවා ඒත් වැඩිය කන්නෙ නැහැ.
    කාලෙකට පැනි රහ කන්න ආසයි
    පැනි රහ කාල එපා වුණාම සැර ජාති මතක් වෙනව උඹ කිව්ව වගේ