බූට්ලන්තය|Bootland

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede


ආදරේ ඔබේ දෑසේ,
සැඟවිලා හොරෙන් වාගේ,
මා දිහා බලා ඉන්නේ,
හිත පුදන්නදෝ මට රහසේ,

යෞවනේ නැවුම් ලෝකේ,
රන් සිනා ඔබෙන් දුටුවේ,
ආදරේ සොයා ඔබගේ,
දෑත ගන්න මේ මා ආවේ....

( ඔබ පුන් සඳ වී පායා මාගේ හද අහසේ දිලෙන්නේ )

ලං වුනා මා මුලින් දුටු දවසේ,
මා සිත ළඟ දැවටුනා කුළුඳුල් ප්‍රේමේ,
ලස්සනයි ඔබ මලක් සේ කෙල්ලේ,
සුරකින්නම් සැම දිනේ ආදර සුදු කෙල්ලේ,,

( රිදී තරුවක් වී පායා ඔබගේ හද අහසේ දිලෙන්නේ )
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede


yannaobayannaqd1.jpg
 
Last edited:

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආදරේට තරහ වෙලා ගියා කියලා හිතුවෙ මෙමා....
    ඒත් ආයෙ ආවෙ නෑ ඔයා................................
    අද එනවද හෙට එනවද ආයෙ ඔයා එන්නෙ නැද්ද ..
    හිත වද දෙයි හිතුවටත් වඩා............................
    ආයෙ එන්නෙ නැද්ද අනෙ ඔයා....................!:sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආදරේට පොඩි ටොක්කක් ඇන්නම....
    හිල් වුනාද හෙඩ් එක.............
    යාළුවො ඉදිරිපිටදි බැන්නම.....
    බ්‍රේක් උනාද හදවත.................
    තනිකම දැනෙනවා.....
    තනියම හඩනවා............
    අද හෙට නාවොත් මම
    මූහුදෙ පනිනවා..............:baffled:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ආදරේට තරහ වෙලා ගියා කියලා හිතුවෙ මෙමා....
    ඒත් ආයෙ ආවෙ නෑ ඔයා................................
    අද එනවද හෙට එනවද ආයෙ ඔයා එන්නෙ නැද්ද ..
    හිත වද දෙයි හිතුවටත් වඩා............................
    ආයෙ එන්නෙ නැද්ද අනෙ ඔයා....................!:sorry:

    ආදරේට පොඩි ටොක්කක් ඇන්නම....
    හිල් වුනාද හෙඩ් එක.............
    යාළුවො ඉදිරිපිටදි බැන්නම.....
    බ්‍රේක් උනාද හදවත.................
    තනිකම දැනෙනවා.....
    තනියම හඩනවා............
    අද හෙට නාවොත් මම
    මූහුදෙ පනිනවා..............:baffled:

    ලස්සනයි බ්‍රදර්...........:yes::yes:
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    bloghe.png

    නිහඩ කල්පනා ලොවක තනිවෙලා නුබ හඩයි
    කරන චොදනා මොනවදෝ කියා නොම හෑගෙයි
    නෑගෙන වේදනා තුරුනු මා සිතේ අපමනයි
    අචල ආදරේ බෑදුනෙ ඔබ කෙරේ එලසමයි


    ඉවත පාවෙලා යන්න සිතුනිදෝ මා කෙරෙන්
    වෙන අයෙක් කෙරේ බෑදුනෙදෝ ඔයා ආදරෙන්
    සිහිනයක් ලෙසින් බොදවෙලා නොයන් මා සිතින්
    හිනහිලා බලා සනසවාලන්න ඔය නෙතින්

    නිහඩ කල්පනා ලොවක තනිවෙලා නුබ හඩයි
    කරන චොදනා මොනවදෝ කියා නොම හෑගෙයි
    නෑගෙන වේදනා තුරුනු මා සිතේ අපමනයි
    අචල ආදරේ බෑදුනෙ ඔබ කෙරේ එලසමයි

    අසරණයි මෙමා වෑරදි නෑ කලේ කිසිදිනේ

    ඔබෙ සිතේ සමා දෙනු මෑනේ ළදේ පා සෙනේ
    හදවතේ බිදි වෙදනා සුසුම් පා වුනේ
    නෑතිවදෝ අපේ සිත් එදා ලෙසින් යා වුනේ

    නිහඩ කල්පනා ලොවක තනිවෙලා නුබ හඩයි
    කරන චොදනා මොනවදෝ කියා නොම හෑගෙයි
    නෑගෙන වේදනා තුරුනු මා සිතේ අපමනයි
    අචල ආදරේ බෑදුනෙ ඔබ කෙරේ එලසමයි


    Mage blog eka machan.. duka dannene awanka adarayata witharai :(:(:(:(

    HTML:
    http://anuththara1.blogspot.com/
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,460
    17,567
    113

    සැදී රන් අබරනින් ...

    සැදී රන් අබරනින්
    රිදී සළු පිලි දරා...
    නැගී රිය පෙරහරින්
    පැතු පෙම් ලොව දවා...
    මනාලිය වී ලදේ
    ගියත් ඔබ ඔහු කරා...
    මගේ හදවත ඔබෙයි
    මගේ දිවි ඇති තුරා...

    අදින් පසු සිත ඔබේ
    අහිමි වෙන බව දනිම්
    යලිදු අප දිවි තුරා...
    නොයෙන බව යලි දනිම්......//

    සැදී රන් අබරනින්

    ඔබෙන් ලද සෙනෙහසේ
    සුවය නෙති විදින්නම්
    සසර මතු බවෙක හෝ
    සුරත ඔබේ පතන්නම්....//

    සැදී රන් අබරනින්....

    මෙකනං පට්ටම සිංදුවක් මචං...ඇඩෙනවා..
    2.gif
    2.gif
     

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    සුබ දවසක් යාලුවනෙ .
    මගේ කතාව ගොඩක් දිගඉ
    මම එක කෙටියෙන් කියන්නම්
    මමත් boot කපු කෙනෙක් එත් එක boot එකක්මත් නෙවේ
    මම කෙනෙකුට love කලා එය එත් මුලදි මට කැමති උනා එත් එය තව කෙනෙක්ට පස්සෙ කැමති උනා එ මගෙ යාලුවෙක් එක්ක එක සිද්ද උනෙ මහෙම ඊ
    මගෙ යලුවගෙ නන්ගි තම මගෙ යාලුවට කෙල්ලව සෙට් කරල දීල තියෙන්නෙ මට මෙ සිඩ්දිය හිතගන්නවත් බැරි උනා මොනව කරන්නද? දුක තමා අරු යලුව නිස ගහන්නත් බැ දුක තමා :(:(:(:(:(:(:(:(:(:(



    මම මොනද කරන්නෙ?
    මට එයව අමතකකරන්නත් බැ :(
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    සැදී රන් අබරනින් ...

    සැදී රන් අබරනින්
    රිදී සළු පිලි දරා...
    නැගී රිය පෙරහරින්
    පැතු පෙම් ලොව දවා...
    මනාලිය වී ලදේ
    ගියත් ඔබ ඔහු කරා...
    මගේ හදවත ඔබෙයි
    මගේ දිවි ඇති තුරා...

    අදින් පසු සිත ඔබේ
    අහිමි වෙන බව දනිම්
    යලිදු අප දිවි තුරා...
    නොයෙන බව යලි දනිම්......//

    සැදී රන් අබරනින්

    ඔබෙන් ලද සෙනෙහසේ
    සුවය නෙති විදින්නම්
    සසර මතු බවෙක හෝ
    සුරත ඔබේ පතන්නම්....//

    සැදී රන් අබරනින්....

    මෙකනං පට්ටම සිංදුවක් මචං...ඇඩෙනවා.. :yes::yes: :love:
    2.gif
    2.gif

    සැරටම වැදිල වගේ :baffled:
    :yes::yes:
    :confused:

    nice nice


    සුබ දවසක් යාලුවනෙ .
    මගේ කතාව ගොඩක් දිගඉ
    මම එක කෙටියෙන් කියන්නම්
    මමත් boot කපු කෙනෙක් එත් එක boot එකක්මත් නෙවේ
    මම කෙනෙකුට love කලා එය එත් මුලදි මට කැමති උනා එත් එය තව කෙනෙක්ට පස්සෙ කැමති උනා එ මගෙ යාලුවෙක් එක්ක එක සිද්ද උනෙ මහෙම ඊ
    මගෙ යලුවගෙ නන්ගි තම මගෙ යාලුවට කෙල්ලව සෙට් කරල දීල තියෙන්නෙ මට මෙ සිඩ්දිය හිතගන්නවත් බැරි උනා මොනව කරන්නද? දුක තමා අරු යලුව නිස ගහන්නත් බැ දුක තමා :(:(:(:(:(:(:(:(:(:(



    මම මොනද කරන්නෙ?
    මට එයව අමතකකරන්නත් බැ :(

    ඕකට කරන්න දෙයක් නෑහෑ ඉවසල ඉන්න බලපන් ම්චන් මටත් ඔහොම වුනා ගහගත්තා වෑඩක් වුනේ නෑහෑ ... :no::no: