බූට් එකක් වගේ එකක් කැවෝ....

081828

Member
Feb 9, 2014
84
1
0
mekai puthe sn eka...mta ara sn eka una velave mm ekiva ganan gathema na...pase mokuthma nathuva hitya..masa ganak inakota vena ekiyakge siddiyak mata pataluna..pataluna kiyane mm daneth na..kollo joke ekata vage vena kellek mata gavva...pase oka ara kalin ekita aranchi vela mage hoadama fit ekenui thava eka ekagenui eki ahala mm set velada ine kiyala..ape un kiyala na kiyala...kohoma unath mekige gon respect adu venema na...thamath mekige loku siddiya...okun maha amuthu jathiya ban...okoma una kiyanava vage hadisi novi thathve hadaganin..ona kaleta ubata ekiyak set vei...ipadenakota nalale kotala thiyena ekima thama labenne...gal rolak unath eka labenava...ethakan athal eke katavath varaddak okara paduve thamange vada balan jivath veyan...good luck bro..:yes:

ඔව් මචන්.. සිරාවටම. ලැබෙන්න තියෙනවා නම් පරණ දුම් කෝච්චියක් හරි ලැබෙන්නේ නැතැ:rofl::rofl: ඉවසා වදාරලා normal එකේ වැඩ ටික කරගෙන ගියා නම් හරි :yes:
 
pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    samahara innocent kello tamai dangerousma..eliye innocent wunata athule nayek.

    dangerous kese wethath samajaya gana kisima danumak nathi eka nisa ehema wenne ban..
    ekima mata ara katha karana dawaswala kiwwa ekita yaluwo hitiye na.. gedaratama wela hitiye kiyala ;)
     
    මචන්ලා මට පොඩි advise පාරක් ඕනේ උබලාගෙන්. මෙන්න මේකයි සිද්ධිය

    මන් studies කරන තැන කෙල්ලෙක්ට මන් මුල් කාලේ ඉදන්ම line එක දාගෙන හිටියේ. :love::love: ඒකිට ඒ කාලේ කොල්ලෙකුත් හිටියා. අපි දැනඅදුන ගත්ත මුල් දවස් වල ඉදන්ම කෙල්ල මාත් එක්ක පට්ට ෆිට්. කොටින්ම මගේ best friend කෙනෙක් වගේ හිටියේ. :yes::yes: එත් දැනට සති දෙකක් තුනක් උඩදී ඉදන් වගේ මෙයා මට හෙන ලොකු scene එහෙම දානවා. :sorry::sorry: මගේ අතින් කිසිම ප්‍රශ්නයක් නම් උනේ නැ. :confused::confused: ඒ වගේම මෙයා අනිත් කොල්ලොන් එක්ක එහෙම කිසිම අවුලක් නැ උන් එක්ක කලින් හිටියාටත් වඩා හොදින් ඉන්නවා.

    මෙයාගේ අර කලින් තිබ්බ affair එකත් break up වෙලා ( එකට මගේ කිසිම සම්බන්ධයක් නැ) උන් දෙන්නගේ private issues නිසා break වෙලා තියෙන්නේ. මෙයා හොදටම දන්නවා මන් මෙයාට try කියලා :yes::yes: එක නිසාද කොහෙද මාව පට්ට විදිහට neglect කරනවා. අද මගේ ඉස්සරහ වෙන කොල්ලෙක්ට කිව්වා " ඔය එක එක්කෙනාගේ කැල්ල වෙන්න මට කිසිම උවමනාවක් නැ. මගේ පස්සෙන් එන කොල්ලෝ මට වැඩකුත් නැ" කියලා. මෙකි ඕක මගේ මුණට කෙලින් කියන්න බැරිකමට මන් අරු එක්ක ඉන්න වෙලාවක උට ඕක කිව්වා. :dull::dull::dull:

    ඉගෙන ගන්න තැන නිසා මට ගෑස් දාන්නත් බැ ඒකිට මොකද දන්නා නැති දෙයක් අවොත් අහගන්නවත් බැරි වෙනවා එතකොට:baffled::baffled:. ඒ උනාට මන් දැන් මෙකි එක්ක හිනා උනත් මෙකෝ හිතන්නේ මන් scene එකට එනවා කියලා.:confused::confused:
    මට මේකයි වෙන්න ඕනේ කොල්ලනේ.. මට මේ scene එක handle කරන්න විදිහක් කියපල්ලකෝ :sorry::sorry::sorry:

    උබ මෙ කියල තියන සින් කොන් එක මගෙ ටිකිරි මොලෙන් සියුම් විශ්ලෙශනයට ලක්කලම කාටවත් මීටර් නොවු සාධාරණ සැකයෙන් ඔබ්බට ගිය මෙව්වා එකක් මීටර් වුනා.:P
    .
    caution මෙ කතාවෙ director මෙන්න මෙ බුවා වෙන්න පුලුවන්........:baffled:
     
    081828

    Member
    Feb 9, 2014
    84
    1
    0
    dangerous kese wethath samajaya gana kisima danumak nathi eka nisa ehema wenne ban..
    ekima mata ara katha karana dawaswala kiwwa ekita yaluwo hitiye na.. gedaratama wela hitiye kiyala ;)

    ඔව් බන්. ඔය හිමිජ්ජෝ වගේ ඉන්න කෙල්ලෝ සමාජේ ගැන මුකුත් දන්නේ නැ. ඉතින් tackle කරන්න ලේසියි. ඒ අතින් බලනකොට කොල්ලොත් එක්ක පහ දාල ෆිට් එකේ ඉන්න කෙල්ලොන්ට සමාජේ ගැන මාර දැනීමක් තියෙනවා. උන්ව නම් ලේසියෙන් අල්ලගන්න බැ. :yes::yes:

    wadiya denna ynna epa

    ඔව් මචන්.. මාත් දැන් වැඩිය දෙන්න යන්නේ නැ. shape එකේ මගේ වැඩ ටික කරගෙන කතා කරොත් කතා කරලා ඉන්නවා. නකදී පුසී වෙන්න ඕනේ නැනේ :yes::yes::baffled:

    ජේමිස්බන්ඩා007;16899369 said:
    උබ මෙ කියල තියන සින් කොන් එක මගෙ ටිකිරි මොලෙන් සියුම් විශ්ලෙශනයට ලක්කලම කාටවත් මීටර් නොවු සාධාරණ සැකයෙන් ඔබ්බට ගිය මෙව්වා එකක් මීටර් වුනා.:P
    .
    caution මෙ කතාවෙ director මෙන්න මෙ බුවා වෙන්න පුලුවන්........:baffled:

    :dull::dull::dull::baffled: අම්මට සිරි වෙයි කිව්වලු.. මට උබ කියනකන් ඕක meter උනේ නැ නේ බන්. ඒ උනාට ඒ යකා ඔහොම කරන එකෙක් කියලා හිතන්නත් බැ. උටත් කෙල්ලෙක් ඉන්නවා. :yes::yes: බලාගෙන ගියාම මොකෙක්වත් trust කරන්න බැ වගේ :confused::confused::sorry:
     
    මචන්ලා මට පොඩි advise පාරක් ඕනේ උබලාගෙන්. මෙන්න මේකයි සිද්ධිය

    මන් studies කරන තැන කෙල්ලෙක්ට මන් මුල් කාලේ ඉදන්ම line එක දාගෙන හිටියේ. :love::love: ඒකිට ඒ කාලේ කොල්ලෙකුත් හිටියා. අපි දැනඅදුන ගත්ත මුල් දවස් වල ඉදන්ම කෙල්ල මාත් එක්ක පට්ට ෆිට්. කොටින්ම මගේ best friend කෙනෙක් වගේ හිටියේ. :yes::yes: එත් දැනට සති දෙකක් තුනක් උඩදී ඉදන් වගේ මෙයා මට හෙන ලොකු scene එහෙම දානවා. :sorry::sorry: මගේ අතින් කිසිම ප්‍රශ්නයක් නම් උනේ නැ. :confused::confused: ඒ වගේම මෙයා අනිත් කොල්ලොන් එක්ක එහෙම කිසිම අවුලක් නැ උන් එක්ක කලින් හිටියාටත් වඩා හොදින් ඉන්නවා.

    මෙයාගේ අර කලින් තිබ්බ affair එකත් break up වෙලා ( එකට මගේ කිසිම සම්බන්ධයක් නැ) උන් දෙන්නගේ private issues නිසා break වෙලා තියෙන්නේ. මෙයා හොදටම දන්නවා මන් මෙයාට try කියලා :yes::yes: එක නිසාද කොහෙද මාව පට්ට විදිහට neglect කරනවා. අද මගේ ඉස්සරහ වෙන කොල්ලෙක්ට කිව්වා " ඔය එක එක්කෙනාගේ කැල්ල වෙන්න මට කිසිම උවමනාවක් නැ. මගේ පස්සෙන් එන කොල්ලෝ මට වැඩකුත් නැ" කියලා. මෙකි ඕක මගේ මුණට කෙලින් කියන්න බැරිකමට මන් අරු එක්ක ඉන්න වෙලාවක උට ඕක කිව්වා. :dull::dull::dull:

    ඉගෙන ගන්න තැන නිසා මට ගෑස් දාන්නත් බැ ඒකිට මොකද දන්නා නැති දෙයක් අවොත් අහගන්නවත් බැරි වෙනවා එතකොට:baffled::baffled:. ඒ උනාට මන් දැන් මෙකි එක්ක හිනා උනත් මෙකෝ හිතන්නේ මන් scene එකට එනවා කියලා.:confused::confused:
    මට මේකයි වෙන්න ඕනේ කොල්ලනේ.. මට මේ scene එක handle කරන්න විදිහක් කියපල්ලකෝ :sorry::sorry::sorry:

    පොඩ්ඩක්වත් බයැවෙන්න එපා සහොදරයා..මොකද ,,උබෙ කතවෙ මෙහෙම වචනයකුත් තියනවා..:D;)ඔය වචනෙ නැති වුනනම් තම සැක කරන්න ඔන;)මෙතන උගෙ කිසි ඖලක් නැ:P

    :dull::dull::dull::baffled: අම්මට සිරි වෙයි කිව්වලු.. මට උබ කියනකන් ඕක meter උනේ නැ නේ බන්. ඒ උනාට ඒ යකා ඔහොම කරන එකෙක් කියලා හිතන්නත් බැ. උටත් කෙල්ලෙක් ඉන්නවා. :yes::yes: බලාගෙන ගියාම මොකෙක්වත් trust කරන්න බැ වගේ :confused::confused::sorry:

    මම මෙක දැම්මෙ ඔනම සින් එකක් දිහා අපිට කොයි තරම් පැති වලින් බලන්න පුලුවන්ද කියන්න...හැබැයි එ හැම පැත්තෙන්ම බලලා..හැම දෙනාම අවිස්වාස කරන්න නරකයි...:yes::yes:
     
    081828

    Member
    Feb 9, 2014
    84
    1
    0
    ජේමිස්බන්ඩා007;16900465 said:
    පොඩ්ඩක්වත් බයැවෙන්න එපා සහොදරයා..මොකද ,,උබෙ කතවෙ මෙහෙම වචනයකුත් තියනවා..:D;)ඔය වචනෙ නැති වුනනම් තම සැක කරන්න ඔන;)මෙතන උගෙ කිසි ඖලක් නැ:P

    මම මෙක දැම්මෙ ඔනම සින් එකක් දිහා අපිට කොයි තරම් පැති වලින් බලන්න පුලුවන්ද කියන්න...හැබැයි එ හැම පැත්තෙන්ම බලලා..හැම දෙනාම අවිස්වාස කරන්න නරකයි...:yes::yes:

    ඔව් බන්. මටත් පොර ගැන එහෙම සැකයක් නම් හිතෙන්නේ නැ. මොකද උ එල කොල්ලෙක්. චිත්ත dial එකක් නම් නෙමේ. :yes::yes: පොර මගේ හොදම ෆිට් එකක් උනත් මන් උටත් ගොඩක් විස්තර කියලා නැ. එල කොල්ලෙක් උනත් කෙල්ලෙක් ඉස්සරහ වෙනස් වෙන්න පුළුවන්නේ. :dull: මන් තනියම තමා game එක play කරන් යන්නේ :yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ටිකක් උබත් ගනන් උස්සගෙන හිටපන්....ඔකුන් ආසයි කොල්ලො පස්සෙන් ඇවිත් උන්ගෙ ඩිමාන්ඩ් එක වැඩි වෙනවට...මල්ලියෙ ඔය සත්තු ජාතිය තේරුම් ගන්න අමාරුයි, තේරුම් ගන්න බලෙන් උත්සහ කරන්නත් එපා. උබ උබෙ ගමන පලයන්...සල්ලි ටිකක් හම්බ කරලා කාර් කැල්ලක් කාරිය ගනින් ඔය ලොකු ඇඩ් දුන්න උන් බලෙන් ඇවිත් ඩොප් කරන්න පුලුවන්ද කියලා අහයි...:P:P ඉට පස්සේ ඉතින් මන් කියලා දෙන්න ඔනේ නැ නේ... :P:P:P:yes::yes::yes: හැබැයි හොද වැදගත් ගුනවත් කෙල්ලෙක් බැදපන්...මන් මුලින් ඔෆිස් ගිය කාලේ මාත් එක්ක වැඩිය හිනා නොවුන කෙල්ලො,සැලරි ටිකක් වැඩි වෙලා පොශ් ලුක් එක්කක් එනකොට දැන් දුරට දැක්කත් බලෙන් අත වනනවා මට කෙල්ලෙක් ඉන්න බව දැන දැනත්

    the truth has been spoken
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco

    manna kollo elakiri kollo
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    eka kellekta line eka dala
    tawa kellek daganin
    ita passe wena kellek badala
    wena ekiyakata wede dipan
    passe wena kellekta kyala lamayek hadagena
    athal aka idapan
     
    • Like
    Reactions: Fox C2

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    eka kellekta line eka dala
    tawa kellek daganin
    ita passe wena kellek badala
    wena ekiyakata wede dipan
    passe wena kellekta kyala lamayek hadagena
    athal aka idapan
    rep ++++++
    11.gif
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    rep ++++++
    11.gif
    අපි බොක්ක දීල ලවු කරාට කෙල්ලො එහෙම නෑ
    කවදාවත් හිතන්නෙ නැති විදියට මාර ඉක්මනට උන් වෙනස් වෙනවා
    හරිම පල් බන් හරිම පල්:angry::angry:
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    අපි බොක්ක දීල ලවු කරාට කෙල්ලො එහෙම නෑ
    කවදාවත් හිතන්නෙ නැති විදියට මාර ඉක්මනට උන් වෙනස් වෙනවා
    හරිම පල් බන් හරිම පල්:angry::angry:

    සිරාවට බන්.. උන් ගැන නම් කතා කරලා වැඩක් නැ :angry::angry: පල් එකෙත් හොදම එක. උන් ගැන දැනගෙන love කරා නම් ප්‍රශ්නයක් නැ. උන්ගේ හිත් අපි හිතන තරම් සුන්දර නැ. අපිටත් වඩා අන්තයි උන් :yes::yes:
     
    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    මොනවා උනත් එකක් මතක තියා ගනින්. ඔය මොකා උනත් කක්ක දානවා. ඒවා පට්ට ගදයි. එහෙම හිතලා හිත හදාගනින්

    :yes::yes::yes::yes::yes::yes:

    quote of the day! :nerd: :yes: