කෙල්ලෙක්ගෙන් බූට් එකක් කෑවම එන එකම අවුල උඔලාගේ පෙනුම හරිනෑ වගේ කියල හිතෙන ෆීල් එකක් නේද?
මට වඩා හැන්ඩි ඩයල් එක ඒකිට සෙට් වෙලා කියලා හිතෙනවා නේද?
මටනම් ඉස්සර හිතුනේ එහෙමයි..මගේ පෙනුම අවුලක් නිසා කියලා..උඔලටත් එහෙමද?
ube bella digay anga mitiy neda.?
කෙල්ලෙක්ගෙන් බූට් එකක් කෑවම එන එකම අවුල උඔලාගේ පෙනුම හරිනෑ වගේ කියල හිතෙන ෆීල් එකක් නේද?
මට වඩා හැන්ඩි ඩයල් එක ඒකිට සෙට් වෙලා කියලා හිතෙනවා නේද?
මටනම් ඉස්සර හිතුනේ එහෙමයි..මගේ පෙනුම අවුලක් නිසා කියලා..උඔලටත් එහෙමද?
උබේ ෆෝටෝ එකක් නැතුව වැඩි විස්තර කියන්න අමාරුයි![]()
අපෝ පෙනුම අදාලම නෑ ගොඩක් වෙලාවට, එක එක හෙතු තියනවා. දැන් නන් ලොකුම හෙතුව සල්ලි. මේ රට යන විදියට, හැම කෙල්ලම ආස සැපට ඉන්න, හොද වාහනේක යන්න, වෙනම ගෙයක් තියන, ගෙදර වැඩට මිනිස්සු ඉන්න, කොල්ලෙකුට. සරලව ඉතින් සල්ලි තමා.
කලාතුරකින්
1. ඉගනගෙන නැතිකම (කෙල්ල BSc SLIIT + MSc Hatfield UK , උබ දෙපාරක් ගනන් පේල්)
2. කේන්දර
3. කුල ( කෙල්ල රත්නායක මුදියන්සෙලාගෙ/ තෝ විලක්කු පේඩි දුරයලාගෙ)
4. කෙල්ල නුවර/ උඹ මට්ටක්කුලිය
5. කෙල්ලගෙ තාත්තා Allion/Premio එකෙ යන්නෙ/ තොපෙ තාත්තා විට කාගෙන සීඩී 50යෙ, ඒකත් සෙරෙප්පු/ උඩට කමිස නැතුව, කෙල්ලගෙ අයියා ඩොකා, තොපෙ අයියා වීල් එලවන්නෙ හන්දියෙ
6. සල්ලි තිබ්බත්, උබ උස 5ට අඩු, කලු බඩ තඩි එකෙක් වීම
7. අදහස් ගැලපෙන්නෙ නැති කම ( කෙල්ල ෆිල්ම් එකක් බලන්න යමු කියනවා/ උබ ලැප් එකෙ බලමු කියනව, කෙල්ල සොසල්/ උබට සොසල්පොබියා)
වගෙ හේතුත් තිබෙ

වෙන එකෙක් එක්ක හැමනෙන්න ඕන හින්ද තමා ලොකුම හේතුව.
අපට මොනා කියල ගියත් ඒකි යන්නෙ වෙන එකෙක් එක්ක සෙට් වෙන්නනෙ. සෝ ඒකි යන්නෙ වෙන එකෙක් එක්ක හැමනෙන්න.
ඒ කියන්නෙ ඒකි බඩුවක්.
බූට් තියල යන හැම වේසිම බඩුවක් බඩුවක් බඩුවක් බඩුවක් බඩුවක්මයි.![]()
apppaaaa ai ochchcara ridawaganne ban. wena ekek ekka hamnenne yanne dan inna eka hariyata karanne nethi nisa. eka ekige weradda newei.
innakan hariyata ekita ona widiyata karanne ne, giyahama wesi, baduwa, kiyanna ona serama kiyala baninawa. eth thaman hariyata kare ne kiyana eka hithanne ne.
ekita baduwa, wesi kiyala baninawa wage thamai, ekith gihilla kiyanne aru ponnayek, hariyata karanna danne ne, naginne ne, ikmanata yanawa wage katha kiyanne.
eka nisa giya eki giya ethanin eha no talk , no comment try for another and fuck very simple
thread eka dapu ekath gon harakeke. boot eka kewanam fit eke wena ekak try karanne nethuwa methane awilla boot feelings ahanawa. boot eka thiyala giya eki wena lollipop ekak uragena athal eke athi,
මෙතන තියෙන්නෙ වෙනම ප්‍රශ්නයක් , මට ප්‍රශ්නයක් නෑ ඒකි ගියත් නැතත්. ප්‍රශ්නෙ තියෙන්නෙ යන එක පාඩුවේ යන්නෙ නැතුව හතර වටේට මටත් පද හදල මගෙ චරිතෙ කාල ගිය එක.. ඒකයි මෙච්චර තරහ.
මම ඒකිට වරදක් කරල නම් ඒකි එහෙම කලත් කමක් නෑ. ඒත් මන් ඒකිට හොඳින් ඉදිය.