බූට් කාපු යාළුවොන්ගෙ ත්‍රෙඩ්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :sorry: mage kathawa type karanna tharam manasika mattamak dan mata naa yaluwa :( meke aya upades deepu therd ehema thiyanwa nam mata kiyawala hitha hadaganna puluwan wei:sorry:
    ආහ් මේ අර බලෙන් කෙල්ලව කසාඳ බන්ඳලා දෙනවා කියපු කෙනා නේද..? කවුරු මොනා කිව්වත් හිත හැදෙන්න කාලයක් යනවා.. කාලයට ඉඩ දීපන්.. එච්චරයි කරන්න තියෙන්නෙ.. කවුරු මොනා කිව්වත් කලත් ඒක එහෙම්ම තමයි..

    යාලුවො ආශ්‍රය කරපං, චිත්‍රපටි බලපං, ගේම් ගහපං, ඇවිදින්න පලයං.. හැබැයි ඔය හැම දේම කරනව වගේම ඉගෙනීම අතපසු නොවෙන්න වගබලාගනිං.. :yes:
     
    Mindfulness

    Member
    Aug 27, 2015
    257
    15
    0

    බලන් බැඳලා දෙනවා නෙවෙයි මචෝ ඒ ඒකිගේ බොරු :sorry: ඒ මිනිස්සු එහෙම නෑ :sorry: එකී මාත් එක්ක ලව් කරද්දී වෙන එකෙක් සෙට් කරන් මට මුලදී තේරුණා ඒත් :sorry: දැන් එකී යන්නම ගියා. පට්ටම බලාපොරොත්තු ගොඩක් තියන් එකී එක්ක ජිවත් වෙන්න plan කරල තිබ්බෙ මන් :sorry:
    jiwithe kiyanne ohoma thama yalu ena hama detama muhuna denna hitha shakthimathwa thiyaganin...:yes::yes::yes::yes:
    ඒක තමයි මචෝ අමාරුම වැඩේ හැබැයි මට දැන් දරාගැනීමේ ශක්තිය වැඩියි ඉස්සරට වඩා මොකද මෙකි මාව මාස ගානක් විදව විදව ජිවත් කෙරෙව්ව මාස ගානක් අඩවල ආයෙත් ඇවිත් යන්නම ගියා :sorry:
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    මේ වෙන ත්‍රෙඩ් එකකට මම කාලෙකට කලියෙන් දාපු රිප්ලයි එකක් උඹ වගේම බූට් කාලා නාහින් අඩපු එකෙක් වෙනුවෙන්. මගේ ජීවිතේ ඇත්ත කතාවක්. කියවලා හැදියන් පිස්සෙක් නොවී මල්ලි. උඹ තවම වයස 20 ක එකෙක්. තව උඹට ජීවිතේ හැදෙන්න සෑහෙන කාලයක් තියෙනවා. ඉස්සෙල්ලා හොඳට ඉගෙනගෙන මිනිහෙක් වෙයන්.

    යකෝ උඹ දන්නවද මම ඉස්කෝලේ 10 වසරේ ඉඳන් අවුරුදු 4ක් තිස්සේ කියා ගන්න විදිහක් නැතිව කෙල්ලෙක්ට ආදරේ කළ පව් කාරයෙක් කියලා? මුලින්ම මම ඒකිගෙන් අහන්න ගිය දවසේ මට කලියෙන් වෙන අපේ පන්තියෙම මගේම යාලුවෙ අහලා ඌට කැමති නෑ කිව්ව නිසා මම ඌට බාල්දි නොදා කට පියන් හිටියා. පස්සේ ඒ ලෙවල් කාලේ අහන්න යද්දි මේකි අපේ පන්තියට පහල මම අඳුනන් කොල්ලෙක් එක්ක යාලු වෙලා, පස්සේ ඒ අෆයාර් එක නැවතිලා කියලා දැන තිබුනම ඒ කෙල්ල ගැන නිකමට හෙව්වා ( මට කෙල්ලෙක් ඉන්නවා බං ඒ වෙද්දි ඒත් මුලින්ම හිත ගිය කෙල්ල නිසා ඒකි මගේ හිතේ හොල්මන් කරනවා හැමදාටම. මැරෙනකන්ම කරාවි.) හොයද්දි මගේ දෙවනි ඉස්කෝලේ ඒ ලෙවල් කාලේ මා එක්ක එහා පැත්තේ ඩෙස්ක් එකේ වාඩි වෙලා හිටි එකා එක්ක යාලු වෙලා විත්තිය? එහෙනම් මම කොහොම පව් කාරයෙක්ද බං? අරූට කෙල්ල සෙට් වෙලා තිබ්බේ කැම්පස් එකේදි උගේ. ඌට ඉස්සර හවස හවස මමයි බං පාඩම් කියලා දුන්නේ. ඌගෙන් කෙල්ල ගැන අහද්දි සහ උගේ කැම්පස් ලයිෆ් එක ගැන අහද්දි ඌ කිව්වේ "මචං මට මේ අද ලැබුනු හැමදේම ලැබුනේ උඹ නිසා. ඒ දවස් වල අපි පිස්සු කෙලිද්දි බැන බැන පාඩම් කියලා දීලා කැම්පස් යන්න තරම් හරි හිතට ශක්තියක් හදලා දුන්නට උඹට පින් කියලා" එදා මට අන්තිම ටික කියවද්දි ඇස් දෙක බොඳ උනා බං. අවුරුදු 4ක් හිතේ හිර කරගෙන ඉඳලා ඒකිව කවදාවත් නොලැබෙන නිසා හිත අමාරුවෙන් හදාගෙන වෙන කෙල්ලෙක් එක්ක යාලු උනා ඒත් එහෙම යාලු වෙච්ච කෙල්ල මම යාලු වෙලා ඉද්දි ටික කාලෙකින්ම මට හේතුවක් නොකියා සම්බන්දේ නැවැත්තුවම මම ඒකිව හම්බුවෙන්න ගිය වෙලේ මේකි ක්ලාස් ඇරිලා වෙන කොල්ලෙක්ගේ අතේ එල්ලිලා හුරතල් වෙවී එලියට එන්න තරම් මගේ ඇස් දෙකෙන් දකින්න පව් කරපු එකෙක් බං. ඒකි එක්ක කතා කරන්න ගියාම ඒකි ජීවිතේට මාව දැකලවත් නෑ වගේ ඌ ඉස්සරහා ඇක්ට් කරද්දි ඌ මට ගහන්න ආව විත්තිය? පිස්සෙක් කියලා වටේම උන් මට හිනා වෙවී යද්දි මම උපන් නගරේ, මම අවුරුදු 19ක් විතර එහේ මෙහේ ගිය නගරේ මාව නෝන්ඩි වෙද්දි මට ලෝකේ කැරකෙනවා වගේ දැනුනා. එදා මම තනියම ගෙදර ඇවිත් කොට්ටේ බදාගෙන ඇඬුවා බං. දවස් දෙකක් කෑවේ නෑ දුකට. මේකි පස්සේ සොරි කියලා විතරක් මට මැසේජ් එකක් එව්වා මම රිප්ලයි කලේ නෑ ඒකට.එකියක් කල දේට තව එකියකගෙන් පලි ගන්න බැරි නිසා තව එකියකට ආදරේ කලා අවංකවම පාඩමක් ඉගෙන ගත්තත්. ඒකි මට හොරෙන් වෙන කොල්ලන්ට මැසේජ් ගහලා මට අහු වෙලා මම ඩීටේල් බිල් අරගෙන ඒකිට බැනලා මේකිට මල පැනලා සම්බන්දේ නැවැත්තුවම අඬලා අඬලා පස්සෙන් ගිහින් ආයේ යාලු කරගත්තු එකෙක් බං මම. ඊට පස්සේ ඒකි ආයේ මට හොරෙන් තව එකෙක් එක සම්බන්දයක් පටන් අරගෙන ඒකිගේ යාලුවෝ ඔක්කොටම මම ගැන බොරු කියලා කොටවලා සම්බන්දේ නවත්තපු දවසේ හිතට දුක හිතුනත් එදා ඇඬුවේ නෑ බං. කලේ හිත හයිය කරගෙන තව කෙල්ලෙක් එක්ක සම්බන්දයක් පටන් ගත්තු එක කාලයක් ඉඳලා. අදට ඒ සම්බන්දෙට අවුරුදු 3 ක්. මම පව් කාරයෙක්ද බං? නෑ. අද මම ජීවත් වෙන තැන බලද්දි අරුන් දෙන්න අනිවාර්‍යයෙන් දුක් වෙනවා. ඒක මම දන්නවා මම පලි ගන්න ගියෙත් නෑ උන්ගෙන්. ඒ වගේම මිනිස්සුන්ට හැමදාම හරි යන්නෙවත් වරදින්නෙවත් නැහැ. දැන් මට වයස 26 ක් වෙද්දි දැන් අවුරුදු 3 සම්බන්දේ තියෙන කෙල්ල මේ ලෝකේ ගොඩක් උන්ට නොලැබෙන තරම් හොඳ කෙල්ලෙක් බං. දැන් ඉන්න කෙල්ලන්ගේන් සම්පූර්ණයෙන්ම වෙනස් කෙල්ලෙක්. මේ ජීවිත කාලෙටම අතේ කියුටෙක් ටිකක් ඒකි ගාලා තියෙන්නේ ඒකිගේ අක්කගේ වෙඩින් එකේ බ්‍රයිඩ් මේඩ් ට හිටි නිසා. හැම ඉරිදම පන්සල් යන, දහම් පාසලේ උගන්වන්න ඉරිදට යන කෙල්ලෙක්. ආගම දහමට පුදුම විදිහට බර කෙල්ලෙක්. උඹත් අවංකව ජීවත් වෙයන් කෙල්ලගෙන් පලි ගන්නේ නැතිව හරියන දවසක් ඒවි. ඒ වගේම මගේ සම්බන්දේ උනත් මම බඳිනකන් ශුවර් කරනේ නෑ. දැන් උනත් ගෙවල් දෙකෙන්ම දැනගෙන හඳහන් ගලපලා ඔක්කොම කන්ෆර්ම් උනත්. කෙල්ලගෙම ගෙදරට ගිහින් කෙල්ලව හම්බුවෙන්න අවසර ලැබිලා තිබ්බත් මම ලොකුවට බලා පොරොත්තු තියාගෙන නෑ. ඒකි දාලා ගියත් එදාට පොඩ්ඩක් අප්සෙට් වේවි. ඒත් අපි අපේ ජීවිතේ හදාගෙන තියෙනම් ආයේ නැගිටින්න පුලුවන් බං. මොකද හොඳට ජීවත් වෙන, අනික් මිනිස්සුන්ට කරදර හිරිහැර නොකර ජීවත් වෙද්දි වෙන ඕනේම දෙයක් වෙන්නේ නරකට නෙමෙයි හොඳටක.
    මේක හොඳට මතක තියා ගනින්. කාටවත් කරදරයක් හිරිහැරයක් නොකර පාඩුවේ ජීවත් වෙන තාක් කල් කෙළ වෙනවා. අන්තිම අසරණ වෙනවා. බලු වැඩ සක්කිලි වැඩ කරන එවුන් ඇස් පනාපිට හරි ගිහින් ආතල් එකේ ඉද්දි හිතෙනවා ඇයි මටම මෙහෙම වෙන්නේ මමත් උන්ගේ පාරේ යනවා කියලා. අන්න එදාට හිත පාලනය කරගෙන උඹේ පාරෙම යමන්. දියමන්ති කියන්නේ ලෝකේ තියෙන මිළ අධිකම පාෂානයක්. පටන් ගන්නේ කලු වටින්නේ නැති කාබන් කෑල්ලක් හැටියට. පොළවේ යට තදවෙලා තද වෙලා අධික රස්නයකට මුහුණ දීලා පීඩා විඳලා වින්දලා දවසක එලියට එද්දි එලියට එන්නේ ලෝකේ තියෙන වටිනාම කියන දෙයක් සහ බොහෝ දෙනෙක්ට බලලා හූල්ලන්න මිසක් තමුන්ගේ කරගන්න බැරි දෙයක් විදිහට. ඔව්වා ජීවිතේට පාඩමක් කරගෙන හැදියන්. මම මේ ටික හරි ටයිප් කලේ උඹ ලඟදි රෙජිස්ටර් උනාට ෆේක් එකක් නොවෙන එකෙක් කියලා හිතලා.

    එළකිරි බන්. මේකනම් හිතට වැදුන. :yes:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    give a try

    Where are you now my love?
    My sweet one.
    Where have you gone oh my love?
    I'm so alone.

    I only think of you.
    And it drives me down.
    I only dream of you.

    Come here
    My lover
    I'll keep you
    I will change you
    Come here
    My slave
    You will live
    Forever
    Screaming
    Crying
    My lover
    With you
    I'm gone
    At last

    I'll come to you. Take my hand.
    Hold me again. Please take my hand

    Who are you?!
    What were you?!
    My beauty
    I can't tell
    How I feel
    How I felt
    You have paid
    For your
    un-kind-ness
    With You
    I'm done
    At last

    Please hold me now my love.
    Where are you now, oh my sweet love.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    තෑන්ක්ස් මචන් පොඩි එකෙක්ව ගොඩ දැම්මට,ඔය වයසෙදි ඕවා ලෝකෙ පෙරලන්න තරම් ලොකු උනාට පස්සෙ මතක් වෙද්දිත් හිනා යනවා...:lol: මමත් මුලින් එලකිරි ආවෙ බූට් සීන් එකක් නිසා තමයි.මේකෙ වැටුනු ගොඩක් බූට් ත්‍රෙඩ් කියවලා තියෙනවා...මමත් අවුරුදු 7ක් එක කෙල්ලෙක් පස්සෙන් ගිය එකෙක්.අදටත් කෙල්ලෙක් නෑ,මේ මාසෙට අවුරුදු 25යි.ඒත් අනිත් උන්ට ඉන්නවා මට කෙල්ලෙක් නෑ කියලා කවදාවත් කෙල්ලො හොයලත් නෑ හොයන්නෙත් නෑ.ලැබෙන දවසක ලැබියන් කියලා ඉන්නවා ;)

    :shocked:
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    My ex-gf Story

    හැමෝම දන්නවා මචන් මේක මගේ සීන් එක.
    http://www.elakiri.com/forum/showthread.php?t=1660520
    දන්නේම නැතුව පට්ට බඩුවකට තමයි මම අවුරුදු හයම පණ වගේ ආදරේ කරලා තියෙන්නේ මචන්ස්ලා.එලකිරි සෙට් එක නිසා එලකිරි වගේ මගේ හිත හැදුනා.හැබැයි මේ වෙනකොටත් සිරාවටම කරන්න කෙල්ලෙක් නෑ මට.

    ඒත් කෙල්ලො නම් තුන හතරක් සෙට් උනා.මම ඒ එකක් වත් කරන්න ගියේ නෑ මොකද ගැලපෙන්නේ නැති නිසා.මොකද පදම් වෙලානේ ඉන්නේ මමත් කෙල්ලො ගැන.ඒ වගේමයි අර කෙල්ල මට කරපුවට කියලා වෙන කෙල්ලොන්ගෙන් පලිගන්න ගියෙත් නෑ සමහරු කරනව වගේ.

    අරකි කරපුවා ඒකියි මට කොලේ වහපු ඒ අමන කොල්ලයි අරන් යයි.මම මගේ ජීවිතේ ඉස්සරහට යනවා සැලෙන් නැතුව.මම දන්නවා මට ඒ හයිය තියෙනවා.ඒකි බැන්දා ගිය මාසේ අන්තිම හැමෝටම කොලේ වහලා.බුදුදහම අදහන නිසා, ඇත්තටම ආදරේ කරපු නිසා සාප කරන්න කැමති නෑ මම.

    කොච්චර කිව්වත් මම දන්නවා උබත් එලකිරි වගේ ගොඩ යයි ඉක්මනටම.ජය වේවා..!
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ඔය කතාව එක්ක නම් මම එකඟ වෙන්නේ නෑ මල්ලි. කෙල්ලෝ බලෙන් තමුන් ගාවට වැඳගෙන ඒවි කියලා නම් හිතන්න එපා. සහ උඹෙන් කෙල්ලෝ යාලුවෙන්න අහවි කියලා හිතන්නත් එපා. උඹ උඹේ තත්ත්වය කොච්චරක් දුරට හොඳ අතට හදා ගත්තනම් අන්න එදාට කෙල්ලෙක් හොයපන් උඹේ ලඟ තියෙන දේවලට නැතිව උඹට ආදරේ කරන. මොකද උඹ තැනකට ගියාම ප්‍රොපෝසල් හෝ ගාලා එනවා සහ කෙල්ලෝ ඕනේ තරම් එනවා. කවදාවත් උපන්දිනේකට විශ් නොකල ගෙවල් පැත්තේ දුවලා ඉන්න ඇන්ටිලා කෝල් කරලා විශ් කරනවා, ගණන් උස්සපු කෙල්ලෝ රෙදි කඩේක හෝ පේස්ට්‍රි ශොප් එකක දැක්කොත් පැනලා ඇවිත් අපි නොදැක්කත් කතා කරනවා. නමුත්...

    නමුත් ඒ හැම දේම අපි ජීවිතේ ලබා ගත්තු අපේ දේවල් වලට තියෙන ආදරේට මිසක් අපිට තියෙන ආදරේකට නෙමෙයි. එහෙම උන්ට වෙනස් වෙන්න ගතවෙන්නේ බොහෝම ටික කාලයයි. ඒ නිසා කෙල්ලෙක් හොයා ගනින්.හඳුනගෙන අශ්‍රය කරලා හොඳනම් තීරණයක් ගනින්. ප්‍රපෝසල් වලට යන්න තරම් කුම්මැහි පිරිමියෙක් වෙන්න එපා. හොඳ කෙල්ලෝ මේ රටේ ඕනේ තරම් ඉන්නවා. හැබැයි හම්බුවෙන්න නම් පෙර පිනක් වගේම උත්සාහයකුත් තියෙන්න ඕනේ.

    මේකනෙ අයියෙ,අවුරුදු 7ක් කෙල්ලෙක් පස්සෙ ගියා.අයියල වගේ අය මේකෙ දාපු කමෙන්ට් නිසා යාන්තම් හිත හදා ගත්තා...ඊට පස්සෙ කාලයක් ඔහේ ඉඳලා තව නoගි කෙනෙක් සෙට් උනා.කලින් තිබ්බ affair නවත්තලා හිටපු කෙනෙක්.මම යාලු වෙන්න ඇහුවාම කියනවා කියනවා ආපහු ඒක පටන් ගන්නලු ඉන්නෙ... :P ඉතින් එපා වෙනවනේ.ඒකයි මම ආපහු කාලෙට ඉඩ දීලා බලන් ඉන්නෙ... :rofl: ඒත් දැන්නම් පොඩ්ඩක් මහන්සි වෙන්න ඕනා ඒකටත්..... :rolleyes: :D
    ලේසියකට කෙල්ලෙක්ට හිත යන්නෙ නැති එක තමයි අව්ල :P:rofl::lol:
    මේවයෙ වැටෙන ත්‍රෙඩ් දකිනකොට කොහොමද අයියෙ කෙල්ලෙක්ව විස්වාස කරලා යාලු වෙන්නෙ....
     
    Mindfulness

    Member
    Aug 27, 2015
    257
    15
    0
    හැමෝම දන්නවා මචන් මේක මගේ සීන් එක.
    http://www.elakiri.com/forum/showthread.php?t=1660520
    දන්නේම නැතුව පට්ට බඩුවකට තමයි මම අවුරුදු හයම පණ වගේ ආදරේ කරලා තියෙන්නේ මචන්ස්ලා.එලකිරි සෙට් එක නිසා එලකිරි වගේ මගේ හිත හැදුනා.හැබැයි මේ වෙනකොටත් සිරාවටම කරන්න කෙල්ලෙක් නෑ මට.

    ඒත් කෙල්ලො නම් තුන හතරක් සෙට් උනා.මම ඒ එකක් වත් කරන්න ගියේ නෑ මොකද ගැලපෙන්නේ නැති නිසා.මොකද පදම් වෙලානේ ඉන්නේ මමත් කෙල්ලො ගැන.ඒ වගේමයි අර කෙල්ල මට කරපුවට කියලා වෙන කෙල්ලොන්ගෙන් පලිගන්න ගියෙත් නෑ සමහරු කරනව වගේ.

    අරකි කරපුවා ඒකියි මට කොලේ වහපු ඒ අමන කොල්ලයි අරන් යයි.මම මගේ ජීවිතේ ඉස්සරහට යනවා සැලෙන් නැතුව.මම දන්නවා මට ඒ හයිය තියෙනවා.ඒකි බැන්දා ගිය මාසේ අන්තිම හැමෝටම කොලේ වහලා.බුදුදහම අදහන නිසා, ඇත්තටම ආදරේ කරපු නිසා සාප කරන්න කැමති නෑ මම.

    කොච්චර කිව්වත් මම දන්නවා උබත් එලකිරි වගේ ගොඩ යයි ඉක්මනටම.ජය වේවා..!

    :(
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,917
    6,571
    113
    ගග අද්දර
    අවුරුද්දක් බලන් ඉදල අද අන්තිම මැසේජ් එක ගැහුවා...
    බ ඩේ ඒකට විශ් කරලා...
    රිප්ලයි එකක් ආවෙත් නැහැ, බලාපොරොත්තු උනෙත් නැහැ...
    අද වෙනකන් ෆෝන් එකේ ෆොටෝස් තිබ්බ...
    ඒවත් මකල දානවා....:dull::dull:

    නොලැබෙන දේවල් වලටමනේ අපිට ආස හිතෙන්නේ..
    කරුමේ...:dull::dull:
     
    Mindfulness

    Member
    Aug 27, 2015
    257
    15
    0
    අවුරුද්දක් බලන් ඉදල අද අන්තිම මැසේජ් එක ගැහුවා...
    බ ඩේ ඒකට විශ් කරලා...
    රිප්ලයි එකක් ආවෙත් නැහැ, බලාපොරොත්තු උනෙත් නැහැ...
    අද වෙනකන් ෆෝන් එකේ ෆොටෝස් තිබ්බ...
    ඒවත් මකල දානවා....:dull::dull:

    නොලැබෙන දේවල් වලටමනේ අපිට ආස හිතෙන්නේ..
    කරුමේ...:dull::dull:

    :( boot da?
     
    Blacki

    Active member
  • Nov 9, 2013
    179
    43
    28
    True

    යකෝ උඹ දන්නවද මම ඉස්කෝලේ 10 වසරේ ඉඳන් අවුරුදු 4ක් තිස්සේ කියා ගන්න විදිහක් නැතිව කෙල්ලෙක්ට ආදරේ කළ පව් කාරයෙක් කියලා? මුලින්ම මම ඒකිගෙන් අහන්න ගිය දවසේ මට කලියෙන් වෙන අපේ පන්තියෙම මගේම යාලුවෙ අහලා ඌට කැමති නෑ කිව්ව නිසා මම ඌට බාල්දි නොදා කට පියන් හිටියා. පස්සේ ඒ ලෙවල් කාලේ අහන්න යද්දි මේකි අපේ පන්තියට පහල මම අඳුනන් කොල්ලෙක් එක්ක යාලු වෙලා, පස්සේ ඒ අෆයාර් එක නැවතිලා කියලා දැන තිබුනම ඒ කෙල්ල ගැන නිකමට හෙව්වා ( මට කෙල්ලෙක් ඉන්නවා බං ඒ වෙද්දි ඒත් මුලින්ම හිත ගිය කෙල්ල නිසා ඒකි මගේ හිතේ හොල්මන් කරනවා හැමදාටම. මැරෙනකන්ම කරාවි.) හොයද්දි මගේ දෙවනි ඉස්කෝලේ ඒ ලෙවල් කාලේ මා එක්ක එහා පැත්තේ ඩෙස්ක් එකේ වාඩි වෙලා හිටි එකා එක්ක යාලු වෙලා විත්තිය? එහෙනම් මම කොහොම පව් කාරයෙක්ද බං? අරූට කෙල්ල සෙට් වෙලා තිබ්බේ කැම්පස් එකේදි උගේ. ඌට ඉස්සර හවස හවස මමයි බං පාඩම් කියලා දුන්නේ. ඌගෙන් කෙල්ල ගැන අහද්දි සහ උගේ කැම්පස් ලයිෆ් එක ගැන අහද්දි ඌ කිව්වේ "මචං මට මේ අද ලැබුනු හැමදේම ලැබුනේ උඹ නිසා. ඒ දවස් වල අපි පිස්සු කෙලිද්දි බැන බැන පාඩම් කියලා දීලා කැම්පස් යන්න තරම් හරි හිතට ශක්තියක් හදලා දුන්නට උඹට පින් කියලා" එදා මට අන්තිම ටික කියවද්දි ඇස් දෙක බොඳ උනා බං. අවුරුදු 4ක් හිතේ හිර කරගෙන ඉඳලා ඒකිව කවදාවත් නොලැබෙන නිසා හිත අමාරුවෙන් හදාගෙන වෙන කෙල්ලෙක් එක්ක යාලු උනා ඒත් එහෙම යාලු වෙච්ච කෙල්ල මම යාලු වෙලා ඉද්දි ටික කාලෙකින්ම මට හේතුවක් නොකියා සම්බන්දේ නැවැත්තුවම මම ඒකිව හම්බුවෙන්න ගිය වෙලේ මේකි ක්ලාස් ඇරිලා වෙන කොල්ලෙක්ගේ අතේ එල්ලිලා හුරතල් වෙවී එලියට එන්න තරම් මගේ ඇස් දෙකෙන් දකින්න පව් කරපු එකෙක් බං. ඒකි එක්ක කතා කරන්න ගියාම ඒකි ජීවිතේට මාව දැකලවත් නෑ වගේ ඌ ඉස්සරහා ඇක්ට් කරද්දි ඌ මට ගහන්න ආව විත්තිය? පිස්සෙක් කියලා වටේම උන් මට හිනා වෙවී යද්දි මම උපන් නගරේ, මම අවුරුදු 19ක් විතර එහේ මෙහේ ගිය නගරේ මාව නෝන්ඩි වෙද්දි මට ලෝකේ කැරකෙනවා වගේ දැනුනා. එදා මම තනියම ගෙදර ඇවිත් කොට්ටේ බදාගෙන ඇඬුවා බං. දවස් දෙකක් කෑවේ නෑ දුකට. මේකි පස්සේ සොරි කියලා විතරක් මට මැසේජ් එකක් එව්වා මම රිප්ලයි කලේ නෑ ඒකට.එකියක් කල දේට තව එකියකගෙන් පලි ගන්න බැරි නිසා තව එකියකට ආදරේ කලා අවංකවම පාඩමක් ඉගෙන ගත්තත්. ඒකි මට හොරෙන් වෙන කොල්ලන්ට මැසේජ් ගහලා මට අහු වෙලා මම ඩීටේල් බිල් අරගෙන ඒකිට බැනලා මේකිට මල පැනලා සම්බන්දේ නැවැත්තුවම අඬලා අඬලා පස්සෙන් ගිහින් ආයේ යාලු කරගත්තු එකෙක් බං මම. ඊට පස්සේ ඒකි ආයේ මට හොරෙන් තව එකෙක් එක සම්බන්දයක් පටන් අරගෙන ඒකිගේ යාලුවෝ ඔක්කොටම මම ගැන බොරු කියලා කොටවලා සම්බන්දේ නවත්තපු දවසේ හිතට දුක හිතුනත් එදා ඇඬුවේ නෑ බං. කලේ හිත හයිය කරගෙන තව කෙල්ලෙක් එක්ක සම්බන්දයක් පටන් ගත්තු එක කාලයක් ඉඳලා. අදට ඒ සම්බන්දෙට අවුරුදු 3 ක්. මම පව් කාරයෙක්ද බං? නෑ. අද මම ජීවත් වෙන තැන බලද්දි අරුන් දෙන්න අනිවාර්‍යයෙන් දුක් වෙනවා. ඒක මම දන්නවා මම පලි ගන්න ගියෙත් නෑ උන්ගෙන්. ඒ වගේම මිනිස්සුන්ට හැමදාම හරි යන්නෙවත් වරදින්නෙවත් නැහැ. දැන් මට වයස 26 ක් වෙද්දි දැන් අවුරුදු 3 සම්බන්දේ තියෙන කෙල්ල මේ ලෝකේ ගොඩක් උන්ට නොලැබෙන තරම් හොඳ කෙල්ලෙක් බං. දැන් ඉන්න කෙල්ලන්ගේන් සම්පූර්ණයෙන්ම වෙනස් කෙල්ලෙක්. මේ ජීවිත කාලෙටම අතේ කියුටෙක් ටිකක් ඒකි ගාලා තියෙන්නේ ඒකිගේ අක්කගේ වෙඩින් එකේ බ්‍රයිඩ් මේඩ් ට හිටි නිසා. හැම ඉරිදම පන්සල් යන, දහම් පාසලේ උගන්වන්න ඉරිදට යන කෙල්ලෙක්. ආගම දහමට පුදුම විදිහට බර කෙල්ලෙක්. උඹත් අවංකව ජීවත් වෙයන් කෙල්ලගෙන් පලි ගන්නේ නැතිව හරියන දවසක් ඒවි. ඒ වගේම මගේ සම්බන්දේ උනත් මම බඳිනකන් ශුවර් කරනේ නෑ. දැන් උනත් ගෙවල් දෙකෙන්ම දැනගෙන හඳහන් ගලපලා ඔක්කොම කන්ෆර්ම් උනත්. කෙල්ලගෙම ගෙදරට ගිහින් කෙල්ලව හම්බුවෙන්න අවසර ලැබිලා තිබ්බත් මම ලොකුවට බලා පොරොත්තු තියාගෙන නෑ. ඒකි දාලා ගියත් එදාට පොඩ්ඩක් අප්සෙට් වේවි. ඒත් අපි අපේ ජීවිතේ හදාගෙන තියෙනම් ආයේ නැගිටින්න පුලුවන් බං. මොකද හොඳට ජීවත් වෙන, අනික් මිනිස්සුන්ට කරදර හිරිහැර නොකර ජීවත් වෙද්දි වෙන ඕනේම දෙයක් වෙන්නේ නරකට නෙමෙයි හොඳටක.

    ඒ නිසා ඕක ගැන ලොකුවට හිතන්න එපා. මට වෙලා තියෙන දේවල් වලින් 50% ක් උඹට වෙලා නම් දුක් වෙයන් තවත්. නැත්නම් අමතක කරලා දාපන් බං. ඒකටයි මේ මුලු කතාවම උඹට කිව්වේ.

    සීයයට සීයක් ඇත්ත මචං :yes:

    පල්ලෙහා තියෙන්නේ මචං මගේ අත්දැකීම, වෙලාව තියෙනවානම් කියවපන්,

    Boot කා ඇති අය සදහා විෂේශයි
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    eke bus ekak mageharunate thawe bus ekak enewane ban...atheharla giye ayete yanne denne,passen yanne epa,athharinne,e gane dukwela, lathe wenne epa, hithe hadaganne..man dannewa ok thiyene wedenawe, ekeparete hithin ametheke keranne amarui thama,tike tike try and try ,eyate hodin inne kiyela, oya hithin praththena keranne..thara wenne,virekerela wadak naha, hame deyakme diha upekshawen balanne,hodete igenegene hode minihek wela hode thanekete enna machan,oyate hodeme girl kenek labewi..:cool:

    Good Luck machan...!:)

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    ඔබ ද සාංකාවේ කොටසක්
    ඒවා සිටි තහනම් උයනේම පළතුරක්

    දැන් මගේ හිත යට
    සර්පයන් සැරිසරන
    ළමැද කඳු ගැට උඩ
    දුහුල් කැලෑ මල් පිපෙන
    උදුපියලියා ගොල්ලක් උඩ
    රහසේම වැතිරෙන්න හිතෙන

    ඔබ ද සාංකාවෙ ප‍ටු දොරක්
    ඒව අතින් යතුර නැති වුණ

    වෙනත් තැන්වලින් අපි එහි ඇතුළු වන
    අඳුරු කොරිඩෝ දිගේ
    පැටලෙමින් ආලිංගන
    ලුණු රසයි නොහිතාම ඉදහිට
    කඳුළක් උරා බොන
    දැන් මගේ හිත ඔබ නැවත්තුව තැන

    ඒවාට අමතකව යන්න ගිය
    විස සහිත හාදුව
    කෝ දැන් ඒක මට දෙන්න
    වෙනත් කෙනෙකුට දෙන්න තියාගත්ත
    ඒ ඔබේ විස ගලන අන්තිමම හාදුව
     
    Last edited: