බූට් කාපු යාළුවොන්ගෙ ත්‍රෙඩ්

Mindfulness

Member
Aug 27, 2015
257
15
0
බූට් කාපු යාළුවොන්ගෙ ත්‍රෙඩ්

බූට් කාපු එළකිරි යාළුවොන්ගෙ ත්‍රෙඩ් තියනවා නම් ලින්ක් මෙතන දාන්න යාළුවො :sorry:
පින්
 
Mindfulness

Member
Aug 27, 2015
257
15
0
pissu kelinne nathuwa idapan ban..deyak thiyenam hithe thadakaragena inna epa
apith boot kapu ewun ..one dukak beda gamu ban .

mata balaporoththu godak diila mage wela hitapu kella ada wena ekekge machan :( eki sathutin innawa. mata hitha hadaganna witarai ona mn ekige jiwitheta enne na ayeth
 
Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    mata balaporoththu godak diila mage wela hitapu kella ada wena ekekge machan :( eki sathutin innawa. mata hitha hadaganna witarai ona mn ekige jiwitheta enne na ayeth

    කොල්ලෙක් මිතුරෙක් විදිහට අර ත්‍රෙඩ් එක තමයි මචන් දෙන්න තියන හොදම ත්‍රෙඩ් එක මචන් උබට
    එක පාරක් නෙමෙයි දෙතුන් පාරක් විතර කියවපන් මචන්
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    uba duk wennatuwa hitapan
    kollek unama boot ekak kaala tiyenna one..
    nattam lamaka tin tin kenek wage wenawa.

    duka unat uba kollek ne. pain eka handle karanna igana ganin.
    oka hoda experience ekak.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ වෙන ත්‍රෙඩ් එකකට මම කාලෙකට කලියෙන් දාපු රිප්ලයි එකක් උඹ වගේම බූට් කාලා නාහින් අඩපු එකෙක් වෙනුවෙන්. මගේ ජීවිතේ ඇත්ත කතාවක්. කියවලා හැදියන් පිස්සෙක් නොවී මල්ලි. උඹ තවම වයස 20 ක එකෙක්. තව උඹට ජීවිතේ හැදෙන්න සෑහෙන කාලයක් තියෙනවා. ඉස්සෙල්ලා හොඳට ඉගෙනගෙන මිනිහෙක් වෙයන්.

    යකෝ උඹ දන්නවද මම ඉස්කෝලේ 10 වසරේ ඉඳන් අවුරුදු 4ක් තිස්සේ කියා ගන්න විදිහක් නැතිව කෙල්ලෙක්ට ආදරේ කළ පව් කාරයෙක් කියලා? මුලින්ම මම ඒකිගෙන් අහන්න ගිය දවසේ මට කලියෙන් වෙන අපේ පන්තියෙම මගේම යාලුවෙ අහලා ඌට කැමති නෑ කිව්ව නිසා මම ඌට බාල්දි නොදා කට පියන් හිටියා. පස්සේ ඒ ලෙවල් කාලේ අහන්න යද්දි මේකි අපේ පන්තියට පහල මම අඳුනන් කොල්ලෙක් එක්ක යාලු වෙලා, පස්සේ ඒ අෆයාර් එක නැවතිලා කියලා දැන තිබුනම ඒ කෙල්ල ගැන නිකමට හෙව්වා ( මට කෙල්ලෙක් ඉන්නවා බං ඒ වෙද්දි ඒත් මුලින්ම හිත ගිය කෙල්ල නිසා ඒකි මගේ හිතේ හොල්මන් කරනවා හැමදාටම. මැරෙනකන්ම කරාවි.) හොයද්දි මගේ දෙවනි ඉස්කෝලේ ඒ ලෙවල් කාලේ මා එක්ක එහා පැත්තේ ඩෙස්ක් එකේ වාඩි වෙලා හිටි එකා එක්ක යාලු වෙලා විත්තිය? එහෙනම් මම කොහොම පව් කාරයෙක්ද බං? අරූට කෙල්ල සෙට් වෙලා තිබ්බේ කැම්පස් එකේදි උගේ. ඌට ඉස්සර හවස හවස මමයි බං පාඩම් කියලා දුන්නේ. ඌගෙන් කෙල්ල ගැන අහද්දි සහ උගේ කැම්පස් ලයිෆ් එක ගැන අහද්දි ඌ කිව්වේ "මචං මට මේ අද ලැබුනු හැමදේම ලැබුනේ උඹ නිසා. ඒ දවස් වල අපි පිස්සු කෙලිද්දි බැන බැන පාඩම් කියලා දීලා කැම්පස් යන්න තරම් හරි හිතට ශක්තියක් හදලා දුන්නට උඹට පින් කියලා" එදා මට අන්තිම ටික කියවද්දි ඇස් දෙක බොඳ උනා බං. අවුරුදු 4ක් හිතේ හිර කරගෙන ඉඳලා ඒකිව කවදාවත් නොලැබෙන නිසා හිත අමාරුවෙන් හදාගෙන වෙන කෙල්ලෙක් එක්ක යාලු උනා ඒත් එහෙම යාලු වෙච්ච කෙල්ල මම යාලු වෙලා ඉද්දි ටික කාලෙකින්ම මට හේතුවක් නොකියා සම්බන්දේ නැවැත්තුවම මම ඒකිව හම්බුවෙන්න ගිය වෙලේ මේකි ක්ලාස් ඇරිලා වෙන කොල්ලෙක්ගේ අතේ එල්ලිලා හුරතල් වෙවී එලියට එන්න තරම් මගේ ඇස් දෙකෙන් දකින්න පව් කරපු එකෙක් බං. ඒකි එක්ක කතා කරන්න ගියාම ඒකි ජීවිතේට මාව දැකලවත් නෑ වගේ ඌ ඉස්සරහා ඇක්ට් කරද්දි ඌ මට ගහන්න ආව විත්තිය? පිස්සෙක් කියලා වටේම උන් මට හිනා වෙවී යද්දි මම උපන් නගරේ, මම අවුරුදු 19ක් විතර එහේ මෙහේ ගිය නගරේ මාව නෝන්ඩි වෙද්දි මට ලෝකේ කැරකෙනවා වගේ දැනුනා. එදා මම තනියම ගෙදර ඇවිත් කොට්ටේ බදාගෙන ඇඬුවා බං. දවස් දෙකක් කෑවේ නෑ දුකට. මේකි පස්සේ සොරි කියලා විතරක් මට මැසේජ් එකක් එව්වා මම රිප්ලයි කලේ නෑ ඒකට.එකියක් කල දේට තව එකියකගෙන් පලි ගන්න බැරි නිසා තව එකියකට ආදරේ කලා අවංකවම පාඩමක් ඉගෙන ගත්තත්. ඒකි මට හොරෙන් වෙන කොල්ලන්ට මැසේජ් ගහලා මට අහු වෙලා මම ඩීටේල් බිල් අරගෙන ඒකිට බැනලා මේකිට මල පැනලා සම්බන්දේ නැවැත්තුවම අඬලා අඬලා පස්සෙන් ගිහින් ආයේ යාලු කරගත්තු එකෙක් බං මම. ඊට පස්සේ ඒකි ආයේ මට හොරෙන් තව එකෙක් එක සම්බන්දයක් පටන් අරගෙන ඒකිගේ යාලුවෝ ඔක්කොටම මම ගැන බොරු කියලා කොටවලා සම්බන්දේ නවත්තපු දවසේ හිතට දුක හිතුනත් එදා ඇඬුවේ නෑ බං. කලේ හිත හයිය කරගෙන තව කෙල්ලෙක් එක්ක සම්බන්දයක් පටන් ගත්තු එක කාලයක් ඉඳලා. අදට ඒ සම්බන්දෙට අවුරුදු 3 ක්. මම පව් කාරයෙක්ද බං? නෑ. අද මම ජීවත් වෙන තැන බලද්දි අරුන් දෙන්න අනිවාර්‍යයෙන් දුක් වෙනවා. ඒක මම දන්නවා මම පලි ගන්න ගියෙත් නෑ උන්ගෙන්. ඒ වගේම මිනිස්සුන්ට හැමදාම හරි යන්නෙවත් වරදින්නෙවත් නැහැ. දැන් මට වයස 26 ක් වෙද්දි දැන් අවුරුදු 3 සම්බන්දේ තියෙන කෙල්ල මේ ලෝකේ ගොඩක් උන්ට නොලැබෙන තරම් හොඳ කෙල්ලෙක් බං. දැන් ඉන්න කෙල්ලන්ගේන් සම්පූර්ණයෙන්ම වෙනස් කෙල්ලෙක්. මේ ජීවිත කාලෙටම අතේ කියුටෙක් ටිකක් ඒකි ගාලා තියෙන්නේ ඒකිගේ අක්කගේ වෙඩින් එකේ බ්‍රයිඩ් මේඩ් ට හිටි නිසා. හැම ඉරිදම පන්සල් යන, දහම් පාසලේ උගන්වන්න ඉරිදට යන කෙල්ලෙක්. ආගම දහමට පුදුම විදිහට බර කෙල්ලෙක්. උඹත් අවංකව ජීවත් වෙයන් කෙල්ලගෙන් පලි ගන්නේ නැතිව හරියන දවසක් ඒවි. ඒ වගේම මගේ සම්බන්දේ උනත් මම බඳිනකන් ශුවර් කරනේ නෑ. දැන් උනත් ගෙවල් දෙකෙන්ම දැනගෙන හඳහන් ගලපලා ඔක්කොම කන්ෆර්ම් උනත්. කෙල්ලගෙම ගෙදරට ගිහින් කෙල්ලව හම්බුවෙන්න අවසර ලැබිලා තිබ්බත් මම ලොකුවට බලා පොරොත්තු තියාගෙන නෑ. ඒකි දාලා ගියත් එදාට පොඩ්ඩක් අප්සෙට් වේවි. ඒත් අපි අපේ ජීවිතේ හදාගෙන තියෙනම් ආයේ නැගිටින්න පුලුවන් බං. මොකද හොඳට ජීවත් වෙන, අනික් මිනිස්සුන්ට කරදර හිරිහැර නොකර ජීවත් වෙද්දි වෙන ඕනේම දෙයක් වෙන්නේ නරකට නෙමෙයි හොඳටක.

    ඒ නිසා ඕක ගැන ලොකුවට හිතන්න එපා. මට වෙලා තියෙන දේවල් වලින් 50% ක් උඹට වෙලා නම් දුක් වෙයන් තවත්. නැත්නම් අමතක කරලා දාපන් බං. ඒකටයි මේ මුලු කතාවම උඹට කිව්වේ.

    මේක හොඳට මතක තියා ගනින්. කාටවත් කරදරයක් හිරිහැරයක් නොකර පාඩුවේ ජීවත් වෙන තාක් කල් කෙළ වෙනවා. අන්තිම අසරණ වෙනවා. බලු වැඩ සක්කිලි වැඩ කරන එවුන් ඇස් පනාපිට හරි ගිහින් ආතල් එකේ ඉද්දි හිතෙනවා ඇයි මටම මෙහෙම වෙන්නේ මමත් උන්ගේ පාරේ යනවා කියලා. අන්න එදාට හිත පාලනය කරගෙන උඹේ පාරෙම යමන්. දියමන්ති කියන්නේ ලෝකේ තියෙන මිළ අධිකම පාෂානයක්. පටන් ගන්නේ කලු වටින්නේ නැති කාබන් කෑල්ලක් හැටියට. පොළවේ යට තදවෙලා තද වෙලා අධික රස්නයකට මුහුණ දීලා පීඩා විඳලා වින්දලා දවසක එලියට එද්දි එලියට එන්නේ ලෝකේ තියෙන වටිනාම කියන දෙයක් සහ බොහෝ දෙනෙක්ට බලලා හූල්ලන්න මිසක් තමුන්ගේ කරගන්න බැරි දෙයක් විදිහට. ඔව්වා ජීවිතේට පාඩමක් කරගෙන හැදියන්. මම මේ ටික හරි ටයිප් කලේ උඹ ලඟදි රෙජිස්ටර් උනාට ෆේක් එකක් නොවෙන එකෙක් කියලා හිතලා.
     
    mata balaporoththu godak diila mage wela hitapu kella ada wena ekekge machan :( eki sathutin innawa. mata hitha hadaganna witarai ona mn ekige jiwitheta enne na ayeth
    මගේ වෙලා ලග උන්නු ඔයා..
    මටත් හොරෙන් වෙනකෙකුගෙ වෙලා..
    හිත අඩනව තුන්යම නොනිදා..
    මගෙ පණ තාමත් ඔයා නිසා..
    හුස්මෙ පවා..ඉන්නෙ ඔයා..
    නිතරම මට සිහිවෙනවා..
    මැවුවෙ ඔයා..මටම කියා..
    හදවත තව පවසනවා..
    :(:(:(
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    මේ වෙන ත්‍රෙඩ් එකකට මම කාලෙකට කලියෙන් දාපු රිප්ලයි එකක් උඹ වගේම බූට් කාලා නාහින් අඩපු එකෙක් වෙනුවෙන්. මගේ ජීවිතේ ඇත්ත කතාවක්. කියවලා හැදියන් පිස්සෙක් නොවී මල්ලි. උඹ තවම වයස 20 ක එකෙක්. තව උඹට ජීවිතේ හැදෙන්න සෑහෙන කාලයක් තියෙනවා. ඉස්සෙල්ලා හොඳට ඉගෙනගෙන මිනිහෙක් වෙයන්.

    මේක හොඳට මතක තියා ගනින්. කාටවත් කරදරයක් හිරිහැරයක් නොකර පාඩුවේ ජීවත් වෙන තාක් කල් කෙළ වෙනවා. අන්තිම අසරණ වෙනවා. බලු වැඩ සක්කිලි වැඩ කරන එවුන් ඇස් පනාපිට හරි ගිහින් ආතල් එකේ ඉද්දි හිතෙනවා ඇයි මටම මෙහෙම වෙන්නේ මමත් උන්ගේ පාරේ යනවා කියලා. අන්න එදාට හිත පාලනය කරගෙන උඹේ පාරෙම යමන්. දියමන්ති කියන්නේ ලෝකේ තියෙන මිළ අධිකම පාෂානයක්. පටන් ගන්නේ කලු වටින්නේ නැති කාබන් කෑල්ලක් හැටියට. පොළවේ යට තදවෙලා තද වෙලා අධික රස්නයකට මුහුණ දීලා පීඩා විඳලා වින්දලා දවසක එලියට එද්දි එලියට එන්නේ ලෝකේ තියෙන වටිනාම කියන දෙයක් සහ බොහෝ දෙනෙක්ට බලලා හූල්ලන්න මිසක් තමුන්ගේ කරගන්න බැරි දෙයක් විදිහට. ඔව්වා ජීවිතේට පාඩමක් කරගෙන හැදියන්. මම මේ ටික හරි ටයිප් කලේ උඹ ලඟදි රෙජිස්ටර් උනාට ෆේක් එකක් නොවෙන එකෙක් කියලා හිතලා.

    Oka matath dawaska help una;)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බුට් එක වැදුනා - බීපන් උපකාරක ආවස්තාවක් නොසහෙන සේ වල බැලීම :cool:
    ජාතිවාදී හෝ පට්ට දනවාදී වීම :cool:

    දවස් 10 ගියා - බුට් සින්දු කන පැලෙන්න අහපන්

    දවස් 60 ගියා - වෙන කෙල්ලෙක් දිහා ඉබේටම බැලෙනවා

    දවස් 120 පසු = එක්කෝ උබ තනිකඩ වෙලා ආතල් එකේ ඉදි නැත්තම් වෙන කෙල්ලෙක් පස්සේ යයි

    ඕක තමයි උබ සිංහල කොල්ලෙක් නම් වෙන්නේ ගණන් ගන්න එපා අනිත් ජාති වල වුන් කරන ඒවා දන්නේ නැ
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    සොහොන;18975389 said:
    බුට් එක වැදුනා - බීපන්

    දවස් 10 ගියා - බුට් සින්දු කන පැලෙන්න අහපන්

    දවස් 60 ගියා - වෙන කෙල්ලෙක් දිහා ඉබේටම බැලෙනවා

    දවස් 120 පසු = එක්කෝ උබ තනිකඩ වෙලා ආතල් එකේ ඉදි නැත්තම් වෙන කෙල්ලෙක් පස්සේ යයි

    ඕක තමයි උබ සිංහල කොල්ලෙක් නම් වෙන්නේ ගණන් ගන්න එපා අනිත් ජාති වල වුන් කරන ඒවා දන්නේ නැ

    මුල් දෙකම උනේ නැහැ..තුන් වැනි එකේ බාගයක් හරි:)

    කෙල්ලෙක් නිසා බොන්නේ මෝඩයෝ බන් :cool:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    pissu kelinne nathuwa idapan ban..deyak thiyenam hithe thadakaragena inna epa
    apith boot kapu ewun ..one dukak beda gamu ban .

    ඔව් බං මේකේ ඉන්න එවුන් හොඳට දුක අදුනනවා.. :)
    මම මුලින්ම කෙල්ලෙක්ගෙන් කැමත්ත අහන්න බැරුව හිටියහම මේකේ කට්ටිය තමා මාව ෆෝම් කලේ..:lol:
    හැබැයි ඉතින් ඒකිම බූට් එක තිබ්බහම:(
    මේකේ උන්ම තමා සැනසුවෙත්:dull:
     
    Mindfulness

    Member
    Aug 27, 2015
    257
    15
    0
    කොල්ලෙක් මිතුරෙක් විදිහට අර ත්‍රෙඩ් එක තමයි මචන් දෙන්න තියන හොදම ත්‍රෙඩ් එක මචන් උබට
    එක පාරක් නෙමෙයි දෙතුන් පාරක් විතර කියවපන් මචන්
    thanks mcn :)
    uba duk wennatuwa hitapan
    kollek unama boot ekak kaala tiyenna one..
    nattam lamaka tin tin kenek wage wenawa.

    duka unat uba kollek ne. pain eka handle karanna igana ganin.
    oka hoda experience ekak.
    :) hmm
    මේ වෙන ත්‍රෙඩ් එකකට මම කාලෙකට කලියෙන් දාපු රිප්ලයි එකක් උඹ වගේම බූට් කාලා නාහින් අඩපු එකෙක් වෙනුවෙන්. මගේ ජීවිතේ ඇත්ත කතාවක්. කියවලා හැදියන් පිස්සෙක් නොවී මල්ලි. උඹ තවම වයස 20 ක එකෙක්. තව උඹට ජීවිතේ හැදෙන්න සෑහෙන කාලයක් තියෙනවා. ඉස්සෙල්ලා හොඳට ඉගෙනගෙන මිනිහෙක් වෙයන්.

    මේක හොඳට මතක තියා ගනින්. කාටවත් කරදරයක් හිරිහැරයක් නොකර පාඩුවේ ජීවත් වෙන තාක් කල් කෙළ වෙනවා. අන්තිම අසරණ වෙනවා. බලු වැඩ සක්කිලි වැඩ කරන එවුන් ඇස් පනාපිට හරි ගිහින් ආතල් එකේ ඉද්දි හිතෙනවා ඇයි මටම මෙහෙම වෙන්නේ මමත් උන්ගේ පාරේ යනවා කියලා. අන්න එදාට හිත පාලනය කරගෙන උඹේ පාරෙම යමන්. දියමන්ති කියන්නේ ලෝකේ තියෙන මිළ අධිකම පාෂානයක්. පටන් ගන්නේ කලු වටින්නේ නැති කාබන් කෑල්ලක් හැටියට. පොළවේ යට තදවෙලා තද වෙලා අධික රස්නයකට මුහුණ දීලා පීඩා විඳලා වින්දලා දවසක එලියට එද්දි එලියට එන්නේ ලෝකේ තියෙන වටිනාම කියන දෙයක් සහ බොහෝ දෙනෙක්ට බලලා හූල්ලන්න මිසක් තමුන්ගේ කරගන්න බැරි දෙයක් විදිහට. ඔව්වා ජීවිතේට පාඩමක් කරගෙන හැදියන්. මම මේ ටික හරි ටයිප් කලේ උඹ ලඟදි රෙජිස්ටර් උනාට ෆේක් එකක් නොවෙන එකෙක් කියලා හිතලා.
    bohoma pin saho :(
    මගේ වෙලා ලග උන්නු ඔයා..
    මටත් හොරෙන් වෙනකෙකුගෙ වෙලා..
    හිත අඩනව තුන්යම නොනිදා..
    මගෙ පණ තාමත් ඔයා නිසා..
    හුස්මෙ පවා..ඉන්නෙ ඔයා..
    නිතරම මට සිහිවෙනවා..
    මැවුවෙ ඔයා..මටම කියා..
    හදවත තව පවසනවා..
    :(:(:(
    :no:
    සොහොන;18975389 said:
    බුට් එක වැදුනා - බීපන්

    දවස් 10 ගියා - බුට් සින්දු කන පැලෙන්න අහපන්

    දවස් 60 ගියා - වෙන කෙල්ලෙක් දිහා ඉබේටම බැලෙනවා

    දවස් 120 පසු = එක්කෝ උබ තනිකඩ වෙලා ආතල් එකේ ඉදි නැත්තම් වෙන කෙල්ලෙක් පස්සේ යයි

    ඕක තමයි උබ සිංහල කොල්ලෙක් නම් වෙන්නේ ගණන් ගන්න එපා අනිත් ජාති වල වුන් කරන ඒවා දන්නේ නැ
    mn full sinhala bro :(
    මුල් දෙකම උනේ නැහැ..තුන් වැනි එකේ බාගයක් හරි:)

    කෙල්ලෙක් නිසා බොන්නේ මෝඩයෝ බන් :cool:
    :)
    ඔව් බං මේකේ ඉන්න එවුන් හොඳට දුක අදුනනවා.. :)
    මම මුලින්ම කෙල්ලෙක්ගෙන් කැමත්ත අහන්න බැරුව හිටියහම මේකේ කට්ටිය තමා මාව ෆෝම් කලේ..:lol:
    හැබැයි ඉතින් ඒකිම බූට් එක තිබ්බහම:(
    මේකේ උන්ම තමා සැනසුවෙත්:dull:
    :):):cool::(
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සොහොන;18975389 said:
    බුට් එක වැදුනා

    බුට් සින්දු කන පැලෙන්න ඇහුවා

    තනිකඩ වෙලා ආතල් එකේ

    එක පාරක් කෑවා එදාම මට්ටු වුනා.

    කොහෙවත් ඉන්න එකියක් නිසා බොන්න ! මොන මෝඩ වැඩක්ද ඒ.:lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Wechcha dewal amathaka karanna hondama de mechchara mal jeewath wechcha ratawa tika kalekata wenas karaganna..

    Hama thissema mokak Hari wadaka yedenna..Honda film Tikak balanna..mekema kattiya dala athi balapu Honda film gana thread ..wenadata wada Gedara aya ekka kalaya gatha karanna..

    thuwalayak wunath dawas kipayak yanakan thamai wedanawa thiyenne..kalayata ida dnna..hithe amaruwata hondama wisanduma kalaya thamai..:)
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    love is cruel sometimes
    :( balaporoththu daahak hithe thiyan
    ewa serama nathi unama
    danena duka matath danila thiyenawa
    hitha hadan issarahata wenna thiyena dewal gena hithanna :)