බූතයෙක් ඇල්ලුවා

Dntec

Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    බූතයට තාම හිතාගන්න බැරුව ඇති උඹ ඌව ඇල්ලුව කියල. බලහංකො උගෙ මූනෙ තියෙන full surprised look එක :P

    අම්මපා ඔවු.... හොල්මනත් හොල්මන් වෙලා මුගෙ ඇල්ලිල්ට​.:nerd::yes::confused:;)
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    මේ පිරිමි බුතයෙක්ද ගැහැණු බුතයෙක්ද බන්. :oo:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඇල්ලුව එකේ ඌව රක්ෂිත වනාන්තරයකට ගිහිල්ලා ඇරලවපන්..
    එහෙට ඇරලවන කම් හරියට වේලාවට කෑම බීම ටික දීපන් නැත්නම් හරි නෑ. :P
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මු නිකන් කැස්පර් වගේ කියලා හිතෙන්නේ මට විතරද? :P