බූතයෙක් ඇල්ලුවා

Gamagee

Banned
Apr 27, 2017
59
9
0
බූතයෙක් ඇල්ලුවා

කාලයක් තිස්සේ වැඩ දුන්න බූතයෙක් ඊයේ ඇල්ලුවා අපේ නැන්දලගේ ගෙදරින්. මෙන්න බලපන් උඹල විශ්වාස කරන එකක් නෑ. :shocked:

a7cA6xd.jpg


tlLpOnD.jpg
 

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    කාලයක් තිස්සේ වැඩ දුන්න බූතයෙක් ඊයේ ඇල්ලුවා අපේ නැන්දලගේ ගෙදරින්. මෙන්න බලපන් උඹල විශ්වාස කරන එකක් නෑ. :shocked:

    a7cA6xd.jpg


    tlLpOnD.jpg

    උඩ පින්තුරේ වම් පැත්තේ ඉන්නේ භූතයා නම් දකුනේ ඉන්නේ උබද?
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මූඩිය තද කරල තිබුනම හුස්ම ගන්න බෑනෙ...මූ මැරෙවි බං
    :rolleyes::rofl::D
     

    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    බූතයට තාම හිතාගන්න බැරුව ඇති උඹ ඌව ඇල්ලුව කියල. බලහංකො උගෙ මූනෙ තියෙන full surprised look එක :P