බූත ප්‍රේත ලෙඩ සදහා උදවිවක් ඕනැ....

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඕවා කරන්න පුළුවන් තැන තිබ්බ්බත් දැන් ඒ අය කරන්නේ නෑ :baffled::baffled:.පුලුවන්නම් ආර්ය මෛත්‍රී කර්මස්ථානය දශ දිසා වලට වඩන්න .පුලුවන්නම් දවසට දෙවරක් පැය බාගයකට වඩා මාසයක් වඩාලා ප්‍රතිපලයක් තියනවද බලන්න.
     
    • Like
    Reactions: a2mdb

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    උඹ ඔය දාල තියන විස්තරේ උඹ පෙර කරපු කර්ම විපාකයක් නිසා හෝ අමනුෂ්‍ය බලපෑමක් නිසා හෝ උඹට තියන මානසික ලෙඩක් නිසා කියන කාරණා තුනම නිසා වෙන්න පුලුවන් මට තේරෙන හැටියට.

    ඒ වගේම මට තේරෙන තව දෙයක් තමයි උඹ මේක හොඳ කරගන්න උත්සාහ කරන්නෙ ගුරුකම් වගේ දේවල් වලින් කියලා. දැන් උඹ මේකෙ කියලා තියනවා එක හාමුදුරු කෙනෙක් කිව්වලු උඹට බන්ධනය තියන කල් බුද්ධධර්මයෙන් මේකට පිළියමක් ගන්න බැහැ කියලා. එහෙම කියපු හාමුදුරුවො නම් හරි හාමුදුරු කෙනෙකුට වඩා හාමුදුරු වේශයෙන් ඉන්න කට්ටඩියෙක් කියලයි මට හිතෙන්නේ. මොකද බුදු දහමට එහා දෙයක් නැහැ.

    උඹ දැන් බුදු දහමෙන් කරා කිව්වනේ. උඹ ඒ කරා කිව්වෙ ඔය වගේ දේවල් වලට බේත් හේත් කරන තැන් වලට ගිහිං පිරිත් කියවලා, බෝධි පූජා කරලා, බෝ්‍ධියේ කොඩි ගැටගහලා වගේ දේවල් කරලා නේද ? එහෙම නැතිව උඹ ප්‍රතිපත්තිමය වශයෙන් නියම බෞද්ධයෙක් උනාද ? නෑනේ නේද ?

    මම උඹට කියන්නම් ක්‍රමයක්.. ඒක පිළිපදින එක නැති එක උඹට අදාල කාර්යක්.

    1) නාල පිරිසිදු වෙලා ඉස්සරවෙලාම තෙරුවන් සරණ ගිහින් පන්සිල් ගනින්. හැබැයි හරියට. උඹ පන්සිල් කටින් කියද්දි උඹේ හිතේ තියෙන්න ඕනෙත් ඒ පන්සිල් පදේ මිසක් වෙන වෙන දේවල් නෙමෙයි. ඉතිපිසෝ ගාථාව කියලා බුදු ගුණ, ධර්ම ගුණ, සඟ ගුණ මෙනෙහි කරපං. කායේන වාචා ගාථාව කියලා තෙරුවන් සමා කරගනින්. ඊට පස්සේ කෙටි වෙලාවක් බුද්ධානුස්සති භාවනාව සහ මෛත්‍රී භාවනාව කරපං හරියට. හිතේ වෙන වෙන දේවල් හිතන්නෙ නැතිව හරියට කරපං.

    2) මුලින්ම රුවන්මැලි සෑය ගාවට ගිහිං මේ දේ පටන්ගන්න පුලුවන් නම් ගොඩක් හොඳයි. නැතත් කමක් නෑ. ගෙදර බුදු කුටිය හරි එහෙම දෙයක් නැතිනම් හිතේ තමන් ඉස්සරහ බුදුරජාණන්වහන්සේ වැඩ හිඳිනවා කියලා හිතාගන හරි ඔය විදිහට කරපං මුලින්ම. මල් පූජා කරන්න පුලුවන් නම් තවත් හොඳයි. ඔය ටික ඉවරවෙලා දෙවියන්ට පින්දීපං.
    ඊට පස්සේ හිතපං “මම මේ මොහොතේ පටන් තිසරණයට අනුව ජීවත් වෙනවා මොනවයින් මොනව උනත්“ කියලා “තිසරණයේ ආනුභාවයෙන් මට මේ ඇති වෙලා තිබෙන පීඩාවෙන් මාව මිදේවා“ කියලා හිතාගන අවසන් කරන්න.

    3) දිගටම ඕක කරන්න. මුල් දවස්වල ගොඩක් වෙලාවට ඔයාට තියන ප්‍රශ්නෙ වැඩිවෙයි. අමාරුකම් වැඩිවෙයි. නමුත් අතඅරින්න එපා.

    4) විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව. ඒක හරියටම කරන්න. මොකද මෛත්‍රී භාවනාව නිසා පින් රැස්වෙනවා වගේම අමනුශ්‍යන්ට මෛත්‍රී භාවනාව නිසි ලෙස කරන ආර්ය ශ්‍රාවකයන්ට හිරිහැර කරන්න බැහැ. අමනුශ්‍යෙයන් මෛත්‍රී භාවනාව නිසි ආකාරයට වඩන ශ්‍රාවකයෙකුට හරිහැර කරන්න ආවොත් ඒකෙන් පීඩාවට පත්වෙන්නේ ඒ අමනුශ්‍යාමයි කියලා තමයි සඳහන් වෙන්නේ.

    4) පන්සිල් ගත්තට මදි. පන්සිල් රකින්නත් ඕන. නැත්නම් බෑ.

    5) ටික ටික භාවනා කරන කාලය වැඩිකරන්න. දවස පුරාම මෛත්‍රී සහගත සිතිවිල වලින් වාසය කරන්න. ඒ එක්කම ටික ටික පිරිත් අහන්න ගන්න. තමන්ට පිරිත් කියන්න පුලුවන් නම් තවත් හොඳයි. ආටානාටී සූත්‍රය කියන්න් හොඳ ආරක්ෂක පිරිතක්. ඒකෙ කියවෙන්නේ ආර්ය ශ්‍රාවකයන්ට අමනුශ්‍යෙයෝ හරි හැර කලොත් ඒ අමනුශ්‍යයාට වෛශ්‍රවණ දිව්‍යා රාජයාගෙන් විඳින්න වෙන දඬුවම් ගැන. මීට අමතරව කරණීයමෙත්ත සූත්‍රය , රතන සූත්‍රය වගේ පිරිත් අහන්න සහ කියන්න.....

    ඕක දිගටම කරගන යන්න. ඔයා සුවපත් වෙයි. හැබැයි මතක තියාගන්න. හරියට.. අවංකව.. මුලු හදවතින්ම ...
    ඒ එක්කම ඔයා සුවපත් වෙනවා කියන දැඩි විශ්වාසයත් හිතේ තියෙන්න ඕන. ඒක වැදගත් චිත්ත නියාමයෙන් ඔයාට වැඩක් ගන්න.

    මේක මම දැම්මෙ වාද කරන අයත් එක්ක වාද කරන්න නෙමෙයි. මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට කැමතිනම් පිළිපදින්න පමණයි. මොකද බුද්ධ ධර්මය කියන්නෙ තම තම නැන පමණින් දැනගත යුතු තමන් විසින්ම අත්විඳ අවබෝධ කරගත යුතු දෙයක් නිසා. වාද විවාද කර පලක් නැහැ.

    මමත් කියන්ඩ ආවේ මේ කාරණය ම තමා. ඔයා බෞද්ධයෙක් නම්. අවබෝධයෙන් තිසරණය සරණ ගිහින්, අවබෝධයෙන් සීලය ආරක්ෂා කරනවා නම්, නිතර මෛත්‍රිය ආදී භාවනා කරලා දෙවියන්ට මළවුන්ට පින් අනුමෝදනා කරනවා නම් ඕක එච්චර ප්‍රශ්ණයක් නෙවේ. ආටානාටිය සුත්‍රයේ තියෙන විදියට දෙවියන්ට පැමිණිලි කරන්ඩ.
     
    • Like
    Reactions: a2mdb

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මා හට උදවුවක් කළ හැකිද.....?

    මාගේ ඇග හිටිගමන් කෙටිටු වෙන්න ගත්තා...කැම අරුචිය ..බඩේ රිදිල්ල..ඔලුවේ කැක්කුම..වාගේ පෙර නොවු ලෙඩ රෝග ඇති වෙන්න ගත්තා...

    ඉංග්‍රීසි හා සිංහල බෙහෙත් කළත් පළක් උනේනැ... මා ඇවිදින ඇටසැකිල්ලක් බවට පත් වුනා.. රෝගය නිශ්චය කිරිමට බැරි නිසා මානසික බෙහෙත් වසර 15 බ්වුවා..

    පසුව මාගේ හමේ බිබිලි හා කුෂ්ට හැදුනා.. මේ අතර පුවක්පිටියේ ලය විරේක කරන ස්ථානයක් ගැන අසන්නට ලැබුනා..ඒ ස්ථානයට ගොස්
    ලය විරේක කරා..

    ඉන් පසුව
    මාගේ හමේ බිබිලි හා කුෂ්ට නිකම්ම සුවවුවා ..බඩේ රිදිල්ල..ඔලුවේ කැක්කුම යම් කිසි ප්‍රමාණයකට අඩු වුනා..

    නමුත් අසාමාන්‍ය ලෙස නින්දෙන් අවදිවිම..අමතකවිම..කරන කියන වැඩ අසාර්ථක විම..

    තවද විශේෂයෙන් මාගේ මුලු ඇගම රෙද්දකින් වසා සිටින ආකාරයක් දැනේ...

    මස් මාලු හා බැදුම් ආහාරයට ගත හොත් මාගේ රෝග ලක්ෂණ වැඩ් වේ...

    මාගේ වස විෂ ඉවත්වුවත් යම් කිසි බුත බලපැමක් ඇති බව මාගේ මිත්‍ර ගමේ ස්වාමින් වහන්සේගේද මතයයි..

    බෝධ් පුජා කල විගස යම් අඩුවක් තිබුනත් මෙම බලපැම නැවත ඇතිවේ..

    මෙම දෝෂය එක් වරම ඉවත්කර ගැනිම සදහා බොරු නොකරන අත්දැකිමෙන් දන්න ගුරෙක් සොයා දෙන්න..

    ඔබ සැම නිරෝගි වේවා.....

    මේ ගැන මාගේ පරන නුල් ...http://www.elakiri.com/forum/showthread.php?t=1815202

    http://www.elakiri.com/forum/showthread.php?t=1668326

    මචං පුලුවන්නම් ඔන්න ඔතන හොයාගෙන පලයන්..ප්‍රතිපලයක් තිබුනොත් අපිටත් කියපන්...මම අහම්බෙන් දැකපු එකක්....
     
    • Like
    Reactions: HSW

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    උඹ ඔය දාල තියන විස්තරේ උඹ පෙර කරපු කර්ම විපාකයක් නිසා හෝ අමනුෂ්‍ය බලපෑමක් නිසා හෝ උඹට තියන මානසික ලෙඩක් නිසා කියන කාරණා තුනම නිසා වෙන්න පුලුවන් මට තේරෙන හැටියට.

    ඒ වගේම මට තේරෙන තව දෙයක් තමයි උඹ මේක හොඳ කරගන්න උත්සාහ කරන්නෙ ගුරුකම් වගේ දේවල් වලින් කියලා. දැන් උඹ මේකෙ කියලා තියනවා එක හාමුදුරු කෙනෙක් කිව්වලු උඹට බන්ධනය තියන කල් බුද්ධධර්මයෙන් මේකට පිළියමක් ගන්න බැහැ කියලා. එහෙම කියපු හාමුදුරුවො නම් හරි හාමුදුරු කෙනෙකුට වඩා හාමුදුරු වේශයෙන් ඉන්න කට්ටඩියෙක් කියලයි මට හිතෙන්නේ. මොකද බුදු දහමට එහා දෙයක් නැහැ.

    උඹ දැන් බුදු දහමෙන් කරා කිව්වනේ. උඹ ඒ කරා කිව්වෙ ඔය වගේ දේවල් වලට බේත් හේත් කරන තැන් වලට ගිහිං පිරිත් කියවලා, බෝධි පූජා කරලා, බෝ්‍ධියේ කොඩි ගැටගහලා වගේ දේවල් කරලා නේද ? එහෙම නැතිව උඹ ප්‍රතිපත්තිමය වශයෙන් නියම බෞද්ධයෙක් උනාද ? නෑනේ නේද ?

    මම උඹට කියන්නම් ක්‍රමයක්.. ඒක පිළිපදින එක නැති එක උඹට අදාල කාර්යක්.

    1) නාල පිරිසිදු වෙලා ඉස්සරවෙලාම තෙරුවන් සරණ ගිහින් පන්සිල් ගනින්. හැබැයි හරියට. උඹ පන්සිල් කටින් කියද්දි උඹේ හිතේ තියෙන්න ඕනෙත් ඒ පන්සිල් පදේ මිසක් වෙන වෙන දේවල් නෙමෙයි. ඉතිපිසෝ ගාථාව කියලා බුදු ගුණ, ධර්ම ගුණ, සඟ ගුණ මෙනෙහි කරපං. කායේන වාචා ගාථාව කියලා තෙරුවන් සමා කරගනින්. ඊට පස්සේ කෙටි වෙලාවක් බුද්ධානුස්සති භාවනාව සහ මෛත්‍රී භාවනාව කරපං හරියට. හිතේ වෙන වෙන දේවල් හිතන්නෙ නැතිව හරියට කරපං.

    2) මුලින්ම රුවන්මැලි සෑය ගාවට ගිහිං මේ දේ පටන්ගන්න පුලුවන් නම් ගොඩක් හොඳයි. නැතත් කමක් නෑ. ගෙදර බුදු කුටිය හරි එහෙම දෙයක් නැතිනම් හිතේ තමන් ඉස්සරහ බුදුරජාණන්වහන්සේ වැඩ හිඳිනවා කියලා හිතාගන හරි ඔය විදිහට කරපං මුලින්ම. මල් පූජා කරන්න පුලුවන් නම් තවත් හොඳයි. ඔය ටික ඉවරවෙලා දෙවියන්ට පින්දීපං.
    ඊට පස්සේ හිතපං “මම මේ මොහොතේ පටන් තිසරණයට අනුව ජීවත් වෙනවා මොනවයින් මොනව උනත්“ කියලා “තිසරණයේ ආනුභාවයෙන් මට මේ ඇති වෙලා තිබෙන පීඩාවෙන් මාව මිදේවා“ කියලා හිතාගන අවසන් කරන්න.

    3) දිගටම ඕක කරන්න. මුල් දවස්වල ගොඩක් වෙලාවට ඔයාට තියන ප්‍රශ්නෙ වැඩිවෙයි. අමාරුකම් වැඩිවෙයි. නමුත් අතඅරින්න එපා.

    4) විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව. ඒක හරියටම කරන්න. මොකද මෛත්‍රී භාවනාව නිසා පින් රැස්වෙනවා වගේම අමනුශ්‍යන්ට මෛත්‍රී භාවනාව නිසි ලෙස කරන ආර්ය ශ්‍රාවකයන්ට හිරිහැර කරන්න බැහැ. අමනුශ්‍යෙයන් මෛත්‍රී භාවනාව නිසි ආකාරයට වඩන ශ්‍රාවකයෙකුට හරිහැර කරන්න ආවොත් ඒකෙන් පීඩාවට පත්වෙන්නේ ඒ අමනුශ්‍යාමයි කියලා තමයි සඳහන් වෙන්නේ.

    4) පන්සිල් ගත්තට මදි. පන්සිල් රකින්නත් ඕන. නැත්නම් බෑ.

    5) ටික ටික භාවනා කරන කාලය වැඩිකරන්න. දවස පුරාම මෛත්‍රී සහගත සිතිවිල වලින් වාසය කරන්න. ඒ එක්කම ටික ටික පිරිත් අහන්න ගන්න. තමන්ට පිරිත් කියන්න පුලුවන් නම් තවත් හොඳයි. ආටානාටී සූත්‍රය කියන්න් හොඳ ආරක්ෂක පිරිතක්. ඒකෙ කියවෙන්නේ ආර්ය ශ්‍රාවකයන්ට අමනුශ්‍යෙයෝ හරි හැර කලොත් ඒ අමනුශ්‍යයාට වෛශ්‍රවණ දිව්‍යා රාජයාගෙන් විඳින්න වෙන දඬුවම් ගැන. මීට අමතරව කරණීයමෙත්ත සූත්‍රය , රතන සූත්‍රය වගේ පිරිත් අහන්න සහ කියන්න.....

    ඕක දිගටම කරගන යන්න. ඔයා සුවපත් වෙයි. හැබැයි මතක තියාගන්න. හරියට.. අවංකව.. මුලු හදවතින්ම ...
    ඒ එක්කම ඔයා සුවපත් වෙනවා කියන දැඩි විශ්වාසයත් හිතේ තියෙන්න ඕන. ඒක වැදගත් චිත්ත නියාමයෙන් ඔයාට වැඩක් ගන්න.

    මේක මම දැම්මෙ වාද කරන අයත් එක්ක වාද කරන්න නෙමෙයි. මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට කැමතිනම් පිළිපදින්න පමණයි. මොකද බුද්ධ ධර්මය කියන්නෙ තම තම නැන පමණින් දැනගත යුතු තමන් විසින්ම අත්විඳ අවබෝධ කරගත යුතු දෙයක් නිසා. වාද විවාද කර පලක් නැහැ.

    ඔයා විශ්වාස කරන්ඩ..මට ඉස්සර හොදටම අවුල්.. මම අංගොඩ මානසික රෝහලේ දොස්තරලාගෙන් බෙහෙත් ගත්තේ.. ඒත් වැඩක් උනේ නැ..

    මම දැන් හැමදාම බුදු ගුන 9 සිහිකරලා සජ්ජායනය කරනවා හා මහා ජයමංගල ගාථාව සජ්ජායනය කරනවා.. මේ වතාවත්වලින් තමයි මට 80% පමණ සුව උනේ...

    හැබැයි...මල ගෙවල්වල යන්න බැ...වඩේ බැදුම් කැමට ගැව්නත් ඉවරයි..හවස 6 පස්සේ කොහෙවත් යන්න බැ..

    යාලු මගේ රක්ෂාව අනුව මෙහෙම ජිවත් වෙන්න බැ.... කොහොම හරි යක්ෂ බැල්ම ඉවත් කරන්න ඕනැ...
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,980
    5,650

    මෛත්‍රී භාවනාව , ආටානාටිය පටන්ගන්න එහෙමනං.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ධර්මය රකින්නා.ධර්මය විසින්ම රකි.නිරතුරුව ධර්මයෙහි හැසිරෙන්න.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    monawahari badata deela. mama owa issara satha pahakata ganan gaththe naa. eth matath ohoma wela tibba. bhavana yogiwa inna kenekgen thelak gaagena maasa ganak sinhala beheth beela wade goda dagaththe.
    owata batahahira wedakama wadak naa. mama awurudu 6 withara kala. hari giye naa.
    apala kaalawalata seen eka wadi wenawa.
    wadipura pin kam karanna.