බූත බලවේගයක් ගිහින් දාන්න තැනක්

indika_sam

Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    අදිසි බලවේග ඔය ආකාරයෙන් හිර කරාට වැඩක් නෑ. කපුවා නිදහස් වෙන්න කාලයක් දෙනවා. එදාට මොනවා කරලා තිබුනත් නිදහස් වෙනවා. එතකොට attack එක double, triple වෙනවා. ඒ නිසා එම බලවේගයට පින් අනුමෝදන් කරලා ශ්‍රී මහා බෝධිය වැනි තැනකට භාර කරන එකයි වඩා හොඳ. එතනින් එහාට හොඳ තැනකට යන්න තියෙන අවස්තාව වැඩියි වගේම නැවත කරදර කරන්නෙත් නෑ.

    ඔබ කාමරයකට දමා වසර ගානක් හිර කරනවාට කැමතිද ? හිතල බලන්න.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මෙන්න මුගේ ගෙදට්ට ගිහින් දාපන්. භූත ඇන්ටියෙක් නම් වඩාත් හොදයි

    ddddd.png
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,115
    367
    83
    අදිසි බලවේග ඔය ආකාරයෙන් හිර කරාට වැඩක් නෑ. කපුවා නිදහස් වෙන්න කාලයක් දෙනවා. එදාට මොනවා කරලා තිබුනත් නිදහස් වෙනවා. එතකොට attack එක double, triple වෙනවා. ඒ නිසා එම බලවේගයට පින් අනුමෝදන් කරලා ශ්‍රී මහා බෝධිය වැනි තැනකට භාර කරන එකයි වඩා හොඳ. එතනින් එහාට හොඳ තැනකට යන්න තියෙන අවස්තාව වැඩියි වගේම නැවත කරදර කරන්නෙත් නෑ.

    ඔබ කාමරයකට දමා වසර ගානක් හිර කරනවාට කැමතිද ? හිතල බලන්න.

    අදිසි බලවේග ඔය ආකාරයෙන් හිර කරාට වැඩක් නෑ. කපුවා නිදහස් වෙන්න කාලයක් දෙනවා. එදාට මොනවා කරලා තිබුනත් නිදහස් වෙනවා. එතකොට attack එක double, triple වෙනවා. ඒ නිසා එම බලවේගයට පින් අනුමෝදන් කරලා ශ්‍රී මහා බෝධිය වැනි තැනකට භාර කරන එකයි වඩා හොඳ. එතනින් එහාට හොඳ තැනකට යන්න තියෙන අවස්තාව වැඩියි වගේම නැවත කරදර කරන්නෙත් නෑ.

    ඔබ කාමරයකට දමා වසර ගානක් හිර කරනවාට කැමතිද ? හිතල බලන්න.

    මචන් අපි ඉන්නේ කිසිම කෙනෙක් බාර ගන්නනෙැති ලොකු ප්‍රශ්නෙක plz pm akak dpan
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ඔය ඇත්තොත් මොලේ කල්පනා කරලා හිතලා බලන්නකෝ..😂

    ඔව්. දන්නා තරම නේද ? මටත් කියන්න තියෙන්නේ හොඳට අහලා මොලේ කල්පනා කරලා බලන්න. ශ්‍රී මහා බෝධිය ගාවට මැරෙන, භූතයෝ වෙන හැම කෙනාටම යන්න බෑ. නමුත් ඉන්න තැනින් ගොඩ යන්න ශක්තියක් තියෙන කෙනෙකුට ඒ සඳහා උදව් කිරීමේ ගැටලුවක් නෑ. එහෙම අය බොහොම කැමැත්තෙන් ගිහින් පිං අනුමෝදන් වෙලා හොඳ තැන්වල උත්පත්ති ලබා ගන්නවා.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    ශුවර්මද බන් ඕක අස්සේ ඉන්නවා කියලා...බෝතලේකටනේ දාන්නේ.එක අස්සෙන් පේනවද?..පොර්ට්සිටිය වගේ එකක කොන්ක්‍රීට් එකක් අස්සට දාගන්න තිබ්බා නන් අවුරුදු 100ක් විතර හරි....දන්න කෙනෙක් උපදෙසක් දෙයි....පිං ලැබෙන තැනකට දාපන් පුලුවන් නන්
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඔව්. දන්නා තරම නේද ? මටත් කියන්න තියෙන්නේ හොඳට අහලා මොලේ කල්පනා කරලා බලන්න. ශ්‍රී මහා බෝධිය ගාවට මැරෙන, භූතයෝ වෙන හැම කෙනාටම යන්න බෑ. නමුත් ඉන්න තැනින් ගොඩ යන්න ශක්තියක් තියෙන කෙනෙකුට ඒ සඳහා උදව් කිරීමේ ගැටලුවක් නෑ. එහෙම අය බොහොම කැමැත්තෙන් ගිහින් පිං අනුමෝදන් වෙලා හොඳ තැන්වල උත්පත්ති ලබා ගන්නවා.
    කට්ටඩියන්ගේ කට්ට කම් වලට අහුවෙන අපේ රටේ එවුන්ට මරණාධාර සමිති විතරක් මදිය. පරලොව ආධාර සමිතියකුත් පිහිටු වීම මනාය. මරණයෙන් පසු භූතයෙකු වුණොත් ඉඩකඩ ඇති බෝතලයක දමා ජය ශ්‍රි මහා බෝධියට හෝ රුවන්වැලි දාගැබට භාර කළ හැක. එතැනින් පින් ලබා සුගතිගාමි විය හැක.
    භූත ලොජික්..😂😂
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    කට්ටඩියන්ගේ කට්ට කම් වලට අහුවෙන අපේ රටේ එවුන්ට මරණාධාර සමිති විතරක් මදිය. පරලොව ආධාර සමිතියකුත් පිහිටු වීම මනාය. මරණයෙන් පසු භූතයෙකු වුණොත් ඉඩකඩ ඇති බෝතලයක දමා ජය ශ්‍රි මහා බෝධියට හෝ රුවන්වැලි දාගැබට භාර කළ හැක. එතැනින් පින් ලබා සුගතිගාමි විය හැක.
    භූත ලොජික්..😂😂

    ඔබගේ දැනුම ඉදිරිපත් කිරීම ඉහලින් අගේ කරමි. හොර වැඩ කරන අතලොස්සක් නිසා හැමෝම එකම ගොඩට දාන එකටනම් මම බෙහෙවින් විරුද්ධය. භූත බලවේග සමග වැඩ කරන සියලු දෙනා කපුවෝ නොවන බවද සිහිපත් කරමි. දන්නා කෙනෙකුගෙන් අහගන්න අදිසි බලවේගයක් ශ්‍රී මහා බෝධියට භාර කරන ක්‍රමවේදය. එයත් නිසි ලෙස නොදැනද මගේ වදන් සමග ගැටුනේ ? අනුකම්පා කරමි.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Oke atule Inna peretaya mcn oke atule uba gana vairen marenawa. Ubata tiyena prashna wadi Wei eeta passe. Pin deela hari, e wage wadakin nidahas wenna try karanna. Galigamuwe gnanadeepa hamuduruwongen ahanna. System eka kiyala dei.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඔබගේ දැනුම ඉදිරිපත් කිරීම ඉහලින් අගේ කරමි. හොර වැඩ කරන අතලොස්සක් නිසා හැමෝම එකම ගොඩට දාන එකටනම් මම බෙහෙවින් විරුද්ධය. භූත බලවේග සමග වැඩ කරන සියලු දෙනා කපුවෝ නොවන බවද සිහිපත් කරමි. දන්නා කෙනෙකුගෙන් අහගන්න අදිසි බලවේගයක් ශ්‍රී මහා බෝධියට භාර කරන ක්‍රමවේදය. එයත් නිසි ලෙස නොදැනද මගේ වදන් සමග ගැටුනේ ? අනුකම්පා කරමි.
    හොදයි. ඔය ක්‍රමවේදය ඔබ විස්තර කරන්නකෝ.. ඒක ගොඩක් අයට වැදගත් වේවි.
     
    • Like
    Reactions: chathuranirmal