දන්න කෙනෙක් කියපන් කොන්ක්රීට් කරලා තියෙන්නේ
අදිසි බලවේග ඔය ආකාරයෙන් හිර කරාට වැඩක් නෑ. කපුවා නිදහස් වෙන්න කාලයක් දෙනවා. එදාට මොනවා කරලා තිබුනත් නිදහස් වෙනවා. එතකොට attack එක double, triple වෙනවා. ඒ නිසා එම බලවේගයට පින් අනුමෝදන් කරලා ශ්රී මහා බෝධිය වැනි තැනකට භාර කරන එකයි වඩා හොඳ. එතනින් එහාට හොඳ තැනකට යන්න තියෙන අවස්තාව වැඩියි වගේම නැවත කරදර කරන්නෙත් නෑ.
ඔබ කාමරයකට දමා වසර ගානක් හිර කරනවාට කැමතිද ? හිතල බලන්න.

ශ්රී මහා බෝධිය වැනි තැනකට භාර කරන එකයි වඩා හොඳ.
ඔය ඇත්තොත් මොලේ කල්පනා කරලා හිතලා බලන්නකෝ..
කට්ටඩියන්ගේ කට්ට කම් වලට අහුවෙන අපේ රටේ එවුන්ට මරණාධාර සමිති විතරක් මදිය. පරලොව ආධාර සමිතියකුත් පිහිටු වීම මනාය. මරණයෙන් පසු භූතයෙකු වුණොත් ඉඩකඩ ඇති බෝතලයක දමා ජය ශ්රි මහා බෝධියට හෝ රුවන්වැලි දාගැබට භාර කළ හැක. එතැනින් පින් ලබා සුගතිගාමි විය හැක.ඔව්. දන්නා තරම නේද ? මටත් කියන්න තියෙන්නේ හොඳට අහලා මොලේ කල්පනා කරලා බලන්න. ශ්රී මහා බෝධිය ගාවට මැරෙන, භූතයෝ වෙන හැම කෙනාටම යන්න බෑ. නමුත් ඉන්න තැනින් ගොඩ යන්න ශක්තියක් තියෙන කෙනෙකුට ඒ සඳහා උදව් කිරීමේ ගැටලුවක් නෑ. එහෙම අය බොහොම කැමැත්තෙන් ගිහින් පිං අනුමෝදන් වෙලා හොඳ තැන්වල උත්පත්ති ලබා ගන්නවා.
කට්ටඩියන්ගේ කට්ට කම් වලට අහුවෙන අපේ රටේ එවුන්ට මරණාධාර සමිති විතරක් මදිය. පරලොව ආධාර සමිතියකුත් පිහිටු වීම මනාය. මරණයෙන් පසු භූතයෙකු වුණොත් ඉඩකඩ ඇති බෝතලයක දමා ජය ශ්රි මහා බෝධියට හෝ රුවන්වැලි දාගැබට භාර කළ හැක. එතැනින් පින් ලබා සුගතිගාමි විය හැක.
භූත ලොජික්..![]()
හොදයි. ඔය ක්රමවේදය ඔබ විස්තර කරන්නකෝ.. ඒක ගොඩක් අයට වැදගත් වේවි.ඔබගේ දැනුම ඉදිරිපත් කිරීම ඉහලින් අගේ කරමි. හොර වැඩ කරන අතලොස්සක් නිසා හැමෝම එකම ගොඩට දාන එකටනම් මම බෙහෙවින් විරුද්ධය. භූත බලවේග සමග වැඩ කරන සියලු දෙනා කපුවෝ නොවන බවද සිහිපත් කරමි. දන්නා කෙනෙකුගෙන් අහගන්න අදිසි බලවේගයක් ශ්රී මහා බෝධියට භාර කරන ක්රමවේදය. එයත් නිසි ලෙස නොදැනද මගේ වදන් සමග ගැටුනේ ? අනුකම්පා කරමි.