මම ඕව පිලිගන්නෙත් නෑ නොපිලිගන්නෙත් නෑ. නමුත් භූතයෙකුට කොන්ක්රීට් අස්සෙන් යන්න බැයිද.. එතකොට හොඳට සීල් කරපු කාමරේ කට භූතයන්ට එන්න බැරිද ..මම හිතන්නෙ ඕවා ඇත්තනම් ඔතන වෙලා තියෙන්නෙ ඒ කපුවගෙ හෝ වෙන යම් කෙනාගෙ මොකක් හරි බන්ධනයකට අසු වීමක් මිසක්.. කොන්ක්රීට් වලට අසු වීමක් නෙවෙයි. හැබැයි සමහර විට මේ කොන්ක්රීට් වලින් එහා යන්න තහනම් වගේ එකක් කලාද දන්නෑ..කොහොමත් ඕක වෙනුවට දානයක් දීලා පිරිතක් කියලා එහෙම බැලුවෙ නැද්ද,