බූදල් වෙච්ච දේපලක් විකුණන්නෙ/ගන්නෙ කොහොමද?

topkollek

Well-known member
  • May 22, 2014
    44,091
    1
    58,416
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට ඉඩමක් සෙට් උනා. කෙනෙක් අම්ම මැරුනා කියල අම්මගෙ ඉඩමක් විකුණනව. ලෝයර් කෙනෙකුට දුන්නම ඒ අම්ම ඇත්තටම මැරිලද, වෙන උරුමක්කාරයො ඉන්නවද වගේ දේවල් හොයනවද?
     
    • Like
    Reactions: hitter

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    ammage idamak ehema wikunanna baha
    amma marilanam thamange namata transfer karaganna oni
    4million walata wada marunu kenata tibbanam budal naduwak gihin owa okkoma settle wenna oni
    budal naduwakin settle unanam alutin hadana deed eke owa okkoma mention wenawa lassanata
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,091
    1
    58,416
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ammage idamak ehema wikunanna baha
    amma marilanam thamange namata transfer karaganna oni
    4million walata wada marunu kenata tibbanam budal naduwak gihin owa okkoma settle wenna oni
    budal naduwakin settle unanam alutin hadana deed eke owa okkoma mention wenawa lassanata
    ඉන්නෙ එක ලමයයි හරි / ඉන්න ලමයි ඔක්කොම කැමති නම් නඩුවකට නොගිහින් විකුණන්න පුලුවන්ද? (මිලියන 4ට වැඩි)
     
    • Like
    Reactions: SK29 and shenat

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,388
    6,518
    113
    අම්ම මැරුණා නම්, අම්මගේ නමට තියෙන දේපල ග්‍රාමසේවක ලගට ගිහින් සහතික කරන ප්‍රාදේශීය ලේකම් සහතික ඇතුව ලෝයර් කෙනෙක් මාර්ගෙන් අලුතින් ඔප්පු ලියලා ට්‍රාන්සර් කරගන්න ඕන. ඔතන වෙන දරුවෝ ඉන්නවද කියලා, ඔය ඉඩම තියෙන ප්‍රදේශයේ ග්‍රාමසේවක ලගට ගියොත් ගන්න පුළුවන්.

    ඔය ඉඩම විකුණන කෙනාගේ ඉඩමේ බලෙන් පදිංචි උනත් එකයි, උට සල්ලි දීල ගත්තත් එකයි වෙනසක් නෑ
     
    • Like
    Reactions: topkollek

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,677
    3,401
    113
    P
    ඉන්නෙ එක ලමයයි හරි / ඉන්න ලමයි ඔක්කොම කැමති නම් නඩුවකට නොගිහින් විකුණන්න පුලුවන්ද? (මිලියන 4ට වැඩි)
    Puluwan wikunanna..lamai okkoma sign karanna ona...ahema harawaganna ona nee
    ..sinnakkaranam...marana sahathike athi...
     
    • Like
    Reactions: topkollek

    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,087
    113
    ආශ්චර්යමත් රටක
    ඉන්නෙ එක ලමයයි හරි / ඉන්න ලමයි ඔක්කොම කැමති නම් නඩුවකට නොගිහින් විකුණන්න පුලුවන්ද? (මිලියන 4ට වැඩි)

    එහෙම පුලුවන් උනත් කැමතියි කියන එක කටවචනෙට නම් කරන්න එපා.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    රටේ හොරකම් ,බලුකම් , සාධාරණය, අසාධාරණය ගැන කථා කරන ජෙප්පො නේද මේ හොර වැඩ කරන හැටි අහන්නේ..ඩසප ඉන්දියාවෙන් කුට්ටියක් අරන් පෝර නැව ගූ නැවක් කරපු උන්ට ජීවත් වෙලා ඉන්න කෙනෙක් මැරුණ කියල ඉඩමක් ලියා ගන්න කජ්ජක්ද..🤭
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    රටේ හොරකම් ,බලුකම් , සාධාරණය, අසාධාරණය ගැන කථා කරන ජෙප්පො නේද මේ හොර වැඩ කරන හැටි අහන්නේ..ඩසප ඉන්දියාවෙන් කුට්ටියක් අරන් පෝර නැව ගූ නැවක් කරපු උන්ට ජීවත් වෙලා ඉන්න කෙනෙක් මැරුණ කියල ඉඩමක් ලියා ගන්න කජ්ජක්ද..🤭
    නාකි මයිනටයි පඹයටයි ඇවිල්ල මේක බලන්න කියපන් @N A K A M U R A රට චීනෙටයි ඉන්දියාවටයි විකුන වාකුන යද්දි වැදගත් වෙයි. රට උන්ගෙ බූදලයක් කියලනෙ හිතන් ඉන්නෙ
     
    • Haha
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,091
    1
    58,416
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රටේ හොරකම් ,බලුකම් , සාධාරණය, අසාධාරණය ගැන කථා කරන ජෙප්පො නේද මේ හොර වැඩ කරන හැටි අහන්නේ..ඩසප ඉන්දියාවෙන් කුට්ටියක් අරන් පෝර නැව ගූ නැවක් කරපු උන්ට ජීවත් වෙලා ඉන්න කෙනෙක් මැරුණ කියල ඉඩමක් ලියා ගන්න කජ්ජක්ද..🤭

    ඉඩම බයියෙක්ගෙ. බයියො විශ්වාස නැතිනිසා තමයි ලෝයර්ට සල්ලි ගෙවල විස්තර හොයවන්නෙ.

    ඉඩම දැනට අයිතිය තියෙන කෙනාගෙ දෙමව්පියො මැරිල. වෙන උරුමක්කාරයො නෑ කියල දේපල පවරගෙන තියෙන්නෙ.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඉඩම් ප්‍රශ්න හරියට විසදගනින්. නැත්තං ඕකත් බැසිල්ගේ මල්වානේ ඉඩම වගේ වෙයි
     
    • Haha
    Reactions: topkollek