Lolz... e asse samaharu wena account walin awith thamunge mathe hari kiyanna ekata support wenna comment dala thiyanawa mama dekala thiyanawa...නැකැත් රාල;16690621 said:ඔතන තියන්නේ මෙහෙම දෙයක්.. සමහරු හොයන්නේ බලන්නේ නැතුව කවුරු හරි හෙන රැඩිකල් ප්රකාෂයක් කලාම ඒක ගෙඩි පිටින් පිලිගන්නවා. පිලි අරන් අනිත් අය එක්ක අරන් තර්ක කරනවා. එයාල වෙලාවකට බුදුදහම තුල ඒ ගැන දේෂනා වෙලා තියනවා කියලවත් දන්නේ නෑ, ඒ ගැන හොයල බලන්නෙත් නෑ.. ඊට පස්සේ කවුරුහරි බුදුදහම ඇසුරින් පෙන්නලා දුන්නම තමන්ගේ මතය දිනවන්න වෙන විදිහක් නැති නිසා බුදුදහම වුනත් වැරදියි කියනවා.. වෙන කරන්න දෙයක් නෑනේ ප්රසිද්ධියේ තමන් හොඳටම දන්නවා වගේ කෑගහලා අන්තිමේට විලි ලැජ්ජාවෙ බැරි වෙනවනේ.. අන්න ඒකයි තිත්ත ඇත්ත. ඔය දෙවියන් යනුවෙන් කවුරුත් නෑ කියපු බෞද්ධයෝ හැමෝටම වෙලා තියන්නේ ඕක තමා..
P.s. araka gena mama poddak hewwa. Mama passe ubata pm ekak dannam



