බූදුදහම හා නුතන විද්‍යාව

sl-memes

Member
Apr 18, 2014
317
24
0
නැකැත් රාල;16690621 said:
ඔතන තියන්නේ මෙහෙම දෙයක්.. සමහරු හොයන්නේ බලන්නේ නැතුව කවුරු හරි හෙන රැඩිකල් ප්‍රකාෂයක් කලාම ඒක ගෙඩි පිටින් පිලිගන්නවා. පිලි අරන් අනිත් අය එක්ක අරන් තර්ක කරනවා. එයාල වෙලාවකට බුදුදහම තුල ඒ ගැන දේෂනා වෙලා තියනවා කියලවත් දන්නේ නෑ, ඒ ගැන හොයල බලන්නෙත් නෑ.. ඊට පස්සේ කවුරුහරි බුදුදහම ඇසුරින් පෙන්නලා දුන්නම තමන්ගේ මතය දිනවන්න වෙන විදිහක් නැති නිසා බුදුදහම වුනත් වැරදියි කියනවා.. වෙන කරන්න දෙයක් නෑනේ ප්‍රසිද්ධියේ තමන් හොඳටම දන්නවා වගේ කෑගහලා අන්තිමේට විලි ලැජ්ජාවෙ බැරි වෙනවනේ.. අන්න ඒකයි තිත්ත ඇත්ත. ඔය දෙවියන් යනුවෙන් කවුරුත් නෑ කියපු බෞද්ධයෝ හැමෝටම වෙලා තියන්නේ ඕක තමා..
Lolz... e asse samaharu wena account walin awith thamunge mathe hari kiyanna ekata support wenna comment dala thiyanawa mama dekala thiyanawa...
P.s. araka gena mama poddak hewwa. Mama passe ubata pm ekak dannam:)
 
kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    මව් මචන් විශ්වය ගැන කියපු ගොඩක් දේවල් මම අහල තියනවා . එකම දවසක් කොහේදී හරි දැක්ක ආනන්ද හාමුදුරුවන්ට කියල තියනවා ලෝකේ සමහර රටවලට උදේ කාලයදී සමහර රටවලා රාත්‍රිය කියල. ලෝකේ ගෝලාකාර බව එතනින් පෙන්නලා දීල තිබුන.
    එත් මට හරියට ඒ සුත්‍රයේ නම මතක නැහැ. ගොඩක් අය කරන තර්කයක් තමයි බුදුන් වහන්සේ ලෝක ගෝලාකාරයි කියා වදාළේ නැති බව ඒ සුත්‍රය හොයා ගත්ත නම් ඒ මතය බොරුවක් කරන්න පුළුවන්

    හහැහාහහාහ්!!! ඔව් එහෙම උන් ඉන්නවා!!! උන් ට බුදුන් මොනවා දේශනා කලත් වැඩක් නෑ ගෝලාකාරයි කියල තනා අවස්ථාව විතරයි ගැටලුව... මට ඒ ය ගැන අනුකම්පාවයි... :)
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    හෙළයෙක්;16690617 said:
    :yes::yes::yes: ඔව් ලින්ක් එක දැම්මම ඇති. එතන අයට පොසිලයක් ඕනිලුනෙ.

    නැකැත් රාල;16690621 said:
    ඔතන තියන්නේ මෙහෙම දෙයක්.. සමහරු හොයන්නේ බලන්නේ නැතුව කවුරු හරි හෙන රැඩිකල් ප්‍රකාෂයක් කලාම ඒක ගෙඩි පිටින් පිලිගන්නවා. පිලි අරන් අනිත් අය එක්ක අරන් තර්ක කරනවා. එයාල වෙලාවකට බුදුදහම තුල ඒ ගැන දේෂනා වෙලා තියනවා කියලවත් දන්නේ නෑ, ඒ ගැන හොයල බලන්නෙත් නෑ.. ඊට පස්සේ කවුරුහරි බුදුදහම ඇසුරින් පෙන්නලා දුන්නම තමන්ගේ මතය දිනවන්න වෙන විදිහක් නැති නිසා බුදුදහම වුනත් වැරදියි කියනවා.. වෙන කරන්න දෙයක් නෑනේ ප්‍රසිද්ධියේ තමන් හොඳටම දන්නවා වගේ කෑගහලා අන්තිමේට විලි ලැජ්ජාවෙ බැරි වෙනවනේ.. අන්න ඒකයි තිත්ත ඇත්ත. ඔය දෙවියන් යනුවෙන් කවුරුත් නෑ කියපු බෞද්ධයෝ හැමෝටම වෙලා තියන්නේ ඕක තමා..

    ඇත්ත සහතික ඇත්ත... එත් මුන්ට ලැජ්ජාවක් කියල දෙයක් නැ බං :no:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආගම් විද්‍යාවත් එක්ක සසඳන අය විද්‍යාව ගැන අල්ප දැනුමක් ඇති අය. අනිත් අයවත් නොමඟ යන්නෙ නැතුව හිටියනම් තමයි හොඳ!
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    ආගම් විද්‍යාවත් එක්ක සසඳන අය විද්‍යාව ගැන අල්ප දැනුමක් ඇති අය. අනිත් අයවත් නොමඟ යන්නෙ නැතුව හිටියනම් තමයි හොඳ!

    ඇත්තද යාළුවා. උඹට ඕක කියන්න fake එකක් හදාගන්න ගොඩක් මහන්සි වෙන්න ඇතිනේ.:P
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පුදුම වැඩේ කියන්නෙ ඔය විද්‍යාත්මකයි කියල කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන හැම එකකම ලොකු පොතක් තියෙනවා. පොතේ මුල පිටුවෙ ඉඳල අගට විද්‍යාත්මක නැහැ. වාක්‍යයක් දෙකක් කොහෙහරි මුල්ලකින් හොයාගෙන සිරා තර්ක ගේනවා.

    ඇත්තද යාළුවා. උඹට ඕක කියන්න fake එකක් හදාගන්න ගොඩක් මහන්සි වෙන්න ඇතිනේ.:P

    මගෙ එකවුන්ට් එක ගැන කතා කරන්න කැමති නම් වෙනම ත්‍රෙඩ් එකක් පටන් ගන්න. මොකද මෙතන සිරා මාතෘකාවක්නෙ කතා කරන්නෙ :P
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    පුදුම වැඩේ කියන්නෙ ඔය විද්‍යාත්මකයි කියල කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන හැම එකකම ලොකු පොතක් තියෙනවා. පොතේ මුල පිටුවෙ ඉඳල අගට විද්‍යාත්මක නැහැ. වාක්‍යයක් දෙකක් කොහෙහරි මුල්ලකින් හොයාගෙන සිරා තර්ක ගේනවා.

    මගෙ එකවුන්ට් එක ගැන කතා කරන්න කැමති නම් වෙනම ත්‍රෙඩ් එකක් පටන් ගන්න. මොකද මෙතන සිරා මාතෘකාවක්නෙ කතා කරන්නෙ :P
    ignored
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    ආගම් විද්‍යාවත් එක්ක සසඳන අය විද්‍යාව ගැන අල්ප දැනුමක් ඇති අය. අනිත් අයවත් නොමඟ යන්නෙ නැතුව හිටියනම් තමයි හොඳ!

    පුදුම වැඩේ කියන්නෙ ඔය විද්‍යාත්මකයි කියල කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන හැම එකකම ලොකු පොතක් තියෙනවා. පොතේ මුල පිටුවෙ ඉඳල අගට විද්‍යාත්මක නැහැ. වාක්‍යයක් දෙකක් කොහෙහරි මුල්ලකින් හොයාගෙන සිරා තර්ක ගේනවා.
    :P

    මොකක්ද ඔබතුමා දැන් කියන්න හදන්නේ??? :rolleyes:
     
    Trojan hourse

    Active member
  • Oct 18, 2011
    413
    74
    28
    b715b425_l.jpeg

    b8b735d0_l.jpeg

    895cb845_l.jpeg

    5af9451c_l.jpeg

    d9407ccd_l.jpeg

    6bdbbba5_l.jpeg

    Ithuru tika menna----here
     
    • Like
    Reactions: Hiranchandima

    Similar threads