බූදුදහම හා නුතන විද්‍යාව

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    මචං විද්‍යාව කියන්නේ දියුනු වෙන දෙයක්... ඒක දේවල් ප්‍රකාශ කරන්නේ hypothesis එකක් එක්ක...
    hypothesis ඊලඟ එකේ එහෙම නෙමෙයි කියලා ඔප්පු කරන්නත් පුලුවන්... එහෙම කරපු research නිසා තමයි ලෝකය මෙච්චර දියුණු... බෞද්ධ ධර්මය සහ විද්‍යාව සසදන්න බෑ... ඒ දෙකම එක ලගින් යන දෙයක්....
    බෞද්ධ ධර්මයේ ප්‍රකාශ වෙන දේවල් හෙතු අනුව ප්‍රකාශ වෙන්නේ (පටිච්චසමුපාදං ~ හේතු ඵල දහම).. විද්‍යාවෙත් එහෙමයි..
    "Science without religion is lame, religion without science is blind." ~ Albert Einstein

    මේක දෙකම අවබෝධ කරගේන ජීවත් වෙන්න ඕනී.. බෞද්ධ ධර්මය කියන්නේ... මනසේ විද්‍යාව... භාවනා ක්‍රම , ඒකෙන් හිත පාලනය කරගන්න දේවල් විද්‍යාවෙන් උනත් පිලිගනවා... quantum theory, and cosmology වගේ දේවල් බෞද්ධ ධර්මය අනුකූලයි..

    Buddhism and Science (Its not Buddhism VS Science)
    http://en.wikipedia.org/wiki/Buddhism_and_science

    We need both :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    භෞතික ලෝකය ආගම් වලින් පැහැදිලි කිරීම විහිළුවකි

    හැමදේම ආගමෙන් පැහැදිලි කරන්නත් බෑ..
    හැමදේම විද්‍යාවෙන් පැහැදිලි කරන්නත් බෑ...

    මේ දෙකම හොඳට අවබෝධ කරගෙන වැඩ කරන එක තමයි කරන්න ඕනී...
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මචං විද්‍යාව කියන්නේ දියුනු වෙන දෙයක්... ඒක දේවල් ප්‍රකාශ කරන්නේ hypothesis එකක් එක්ක...
    hypothesis ඊලඟ එකේ එහෙම නෙමෙයි කියලා ඔප්පු කරන්නත් පුලුවන්... එහෙම කරපු research නිසා තමයි ලෝකය මෙච්චර දියුණු... බෞද්ධ ධර්මය සහ විද්‍යාව සසදන්න බෑ... ඒ දෙකම එක ලගින් යන දෙයක්....

    ඔතනදි තමා ප්‍රශ්නෙ මතුවෙන්නෙ.. බුද්ධාගම ගැන කෑගහන බැතිමත්තු hypothesis කියන්නෙ විද්‍යාවෙන් ඔප්පු කල දේවල් කියල හිතං ඉන්නෙ.. උන්ට ඒක කිව්වාම තණකොල ගැන කියවනව.. මේකෙ ඉන්න ශ්‍රද්ධාවන්තයො බාගෙට බාගයක් බාගෙට මොලේ වර්ධනය වෙච්චි උන්.. facts සහ hypothesis දෙක වෙන් කල්ල අඳුනගන්න පුළුවන් එකෙක් ඉන්නෙ කලාතුරකින්..
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    උබලා හරක්ම තමයි තේරුම් ගනින් මෙතන කියලා තියෙන්නේ අද විද්‍යාවෙන් තවම පරීක්ෂණ මට්ටමේ තියෙන දේවල් මිට අවු 2500 ට කලින් බුදුන් දේශනා කර කියලයි... මෙතන වෙන මගුලක් කිව්වේ නෑ....
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    ඔතනදි තමා ප්‍රශ්නෙ මතුවෙන්නෙ.. බුද්ධාගම ගැන කෑගහන බැතිමත්තු hypothesis කියන්නෙ විද්‍යාවෙන් ඔප්පු කල දේවල් කියල හිතං ඉන්නෙ.. උන්ට ඒක කිව්වාම තණකොල ගැන කියවනව.. මේකෙ ඉන්න ශ්‍රද්ධාවන්තයො බාගෙට බාගයක් බාගෙට මොලේ වර්ධනය වෙච්චි උන්.. facts සහ hypothesis දෙක වෙන් කල්ල අඳුනගන්න පුළුවන් එකෙක් ඉන්නෙ කලාතුරකින්..

    ඕක හරියනවා msc, mphil or phd කරපු කාලේට..
    ලංකාවේ ගොඩක් මිනිස්සු බෞද්ධ ධර්මයේ හරි ගැඹුර දන්නේ නෑ...
    ඒ වගේම විද්‍යාව කියන්නේත් මොකද්ද කියල දන්නේ නෑ...
    බටහිර විද්‍යාව කියලා අමුතු දෙයක් නෑ.. විද්‍යාව කියන්නේ විද්‍යාව...

    මෙහෙ ගොඩක් මිනිස්සු... දිවිය ලෝක අපාය වගේ දේවල් ඔලුවෙ තියන් ඉන්නවා.. (ඒ වගේ මනකල්පිත දේවල් අනිත් ආගම් වලත් තියනවා)
     
    Last edited:

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    මචං විද්‍යාව කියන්නේ දියුනු වෙන දෙයක්... ඒක දේවල් ප්‍රකාශ කරන්නේ hypothesis එකක් එක්ක...
    hypothesis ඊලඟ එකේ එහෙම නෙමෙයි කියලා ඔප්පු කරන්නත් පුලුවන්... එහෙම කරපු research නිසා තමයි ලෝකය මෙච්චර දියුණු... බෞද්ධ ධර්මය සහ විද්‍යාව සසදන්න බෑ... ඒ දෙකම එක ලගින් යන දෙයක්....
    බෞද්ධ ධර්මයේ ප්‍රකාශ වෙන දේවල් හෙතු අනුව ප්‍රකාශ වෙන්නේ (පටිච්චසමුපාදං ~ හේතු ඵල දහම).. විද්‍යාවෙත් එහෙමයි..
    "Science without religion is lame, religion without science is blind." ~ Albert Einstein

    මේක දෙකම අවබෝධ කරගේන ජීවත් වෙන්න ඕනී.. බෞද්ධ ධර්මය කියන්නේ... මනසේ විද්‍යාව... භාවනා ක්‍රම , ඒකෙන් හිත පාලනය කරගන්න දේවල් විද්‍යාවෙන් උනත් පිලිගනවා... quantum theory, and cosmology වගේ දේවල් බෞද්ධ ධර්මය අනුකූලයි..

    Buddhism and Science (Its not Buddhism VS Science)
    http://en.wikipedia.org/wiki/Buddhism_and_science

    We need both :)
    හරියටම හරි යාලු... Buddhism and Science (Its not Buddhism VS Science)...හරකුන්ට මේකතේරෙන්නේ නෑ!!! :)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උබලා හරක්ම තමයි තේරුම් ගනින් මෙතන කියලා තියෙන්නේ අද විද්‍යාවෙන් තවම පරීක්ෂණ මට්ටමේ තියෙන දේවල් මිට අවු 2500 ට කලින් බුදුන් දේශනා කර කියලයි... මෙතන වෙන මගුලක් කිව්වේ නෑ....

    ඒකද කිව්වෙ බලය විද්‍යාවෙන් ඔප්පු කරල තියෙන්නෙ කියල ?
    ඉලෙක්ට්‍රෝණය ඔප්පු කරල තියෙන්නෙ කියල ?
    එතන හිටපු කෙනෙක්ට ඝර්ෂණය බලය කියන්නෙත් විද්‍යාවෙන් ඔප්පු වෙච්චි දෙයක්.. කොහෙටද දන්නෑ ඔප්පු වුනේ.. සරල රේඛාව කියන්නෙත් ඔප්පු වෙච්චි දෙයක් වුනේ ඒකද ? ලක්ෂ්‍යය අවබෝධ වෙච්චි අයත් එතන හිටියනෙ.. උඹල හැමෝගෙම ඔළුවල තියෙන්නෙ අන්ධ භක්තිය.. hypothesis, abstracts theories, concepts මේව සේරම උඹලට අනුව ඔප්පු වෙච්ච.. facts ගැන කතා කලාම abstract concepts ගැන කියෝනව.. abstract තියරියක abstract බව තේරුම් ගන්නැතුව පොත් වල අඳින ඉරිකෑලි තමා සරල රේඛාව කියල හිතාගෙන, කොලේ උඩ පෑනෙන් ගහන ඊතලේ තමා බලය කියල හිතාගෙන, විද්‍යාවෙන් abstract theories ඔප්පු වෙලා තියෙනව කිය කිය දොඩෝනව.. ඊට පස්සෙ ඒවගෙ වෙනස පෙන්නල දුන්නාම තණකොල ගැන කියවනව.. කියපු එකාගෙ වයස ගැන කියවනව.. ඊට පස්සෙ මෙතන ඇවිත් කියනව විද්‍යාවෙන් පරීක්ෂණ මට්ටමේ තියෙන ඒව බුදු හාමුදුරුවො 2500කට කලින් දේශනා කලා කියල.. තව ටික දවසකිං කියහල්ල බුදු හාමුදුරුවො ගෝඩ් පාටිකල්ස් ගැනත් දේශනා කලා කියල.. බලයයි, සරල රේඛාවයි, ඉලෙක්ට්‍රෝණයි අවබෝධ කරගත්තු පිස්සො.
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    ඒකද කිව්වෙ බලය විද්‍යාවෙන් ඔප්පු කරල තියෙන්නෙ කියල ?
    ඉලෙක්ට්‍රෝණය ඔප්පු කරල තියෙන්නෙ කියල ?
    එතන හිටපු කෙනෙක්ට ඝර්ෂණය බලය කියන්නෙත් විද්‍යාවෙන් ඔප්පු වෙච්චි දෙයක්.. කොහෙටද දන්නෑ ඔප්පු වුනේ.. සරල රේඛාව කියන්නෙත් ඔප්පු වෙච්චි දෙයක් වුනේ ඒකද ? ලක්ෂ්‍යය අවබෝධ වෙච්චි අයත් එතන හිටියනෙ.. උඹල හැමෝගෙම ඔළුවල තියෙන්නෙ අන්ධ භක්තිය.. hypothesis, abstracts theories, concepts මේව සේරම උඹලට අනුව ඔප්පු වෙච්ච.. facts ගැන කතා කලාම abstract concepts ගැන කියෝනව.. abstract තියරියක abstract බව තේරුම් ගන්නැතුව පොත් වල අඳින ඉරිකෑලි තමා සරල රේඛාව කියල හිතාගෙන, කොලේ උඩ පෑනෙන් ගහන ඊතලේ තමා බලය කියල හිතාගෙන, විද්‍යාවෙන් abstract theories ඔප්පු වෙලා තියෙනව කිය කිය දොඩෝනව..

    කවුද කිව්වේ???? මම කිව්වද????
    ඒවා අදාළ උන්ට කියපන්... මට කියන්න එපා... මේ ත්‍රෙඩ් එකේ කොතැනක හරි වරදක් තියෙනවනම් අහපන්... වෙන උන් කියංහ ඒවා මෙතන කියන්න එපා... උබනම් හරකම තමයි!!! :oo:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කවුද කිව්වේ???? මම කිව්වද???? ඒවා අදාළ උන්ට කියපන්... මට කියන්න එපා... මේ ත්‍රෙඩ් එකේ කොතැනක හරි වරදක් තියෙනවනම් අහපන්... වෙන උන් කියංහ ඒවා මෙතන කියන්න එපා... උබනම් හරකම තමයි!!!

    Originally Posted by markhaloce View Post
    :/ උඹ සිරාවටම අසරණයි බං.. අසරණ කමත් එක්ක වයස ගැන විශාල මාන්නෙකුත් තියෙනව.. ඝර්ෂණේ ගැන තාමත් උඹේ හිතේ තියෙන්නෙ 9 වසරෙ 10 වසරෙ ලමයෙක් හිතන අදහස් බං.. උඹේ මාන්නය නම් අඩුවෙයි කියල හිතන්නෑ.. මං පැහැදිලි කරල දෙන්න හදපු දේම ඔබතුමාට වඩා වයසින් මුහුකුරා ගිය කෙනෙක් පැහැදිලි කරල දේවා කියල ප්‍රාර්ථනා කරනව.. නැත්තං ඔය ඔබතුමා හිතං ඉන්න දේවල් නිසා ඉස්සරහට මොනා හිතෙයිද දන්නෙ නෑ.. වයස ගැන මාන්නයක් නැති එක බෞද්ධයෙක් හරි ඉඳියි කියල භාගෙට කොටපු පෝස්ට් එකකින් කොටසක් උපුටා දක්වන්නං ඝර්ෂණය ගැන හෙළය හිතන විදිහට හිතන්න ගිහිං අසරණ වෙලා ඉන්න අහිංසකයින් වෙනුවෙන්..

    බලය කියන එක තේරුම් ගන්න ඕනෙ.. අකුරු කියෝපු දවසෙ ඉඳන් මුළු පාසල් ජීවිත කාලෙදිම කියා දෙන දේවල් සුවච කීකරු සිසුන් විදිහට ගුරුවරයා කෙරෙහි සහ නිව්ටන් කෙරෙහි ඇතිව තිබෙන ශ්‍රද්ධාවෙන් පිළිගැනීම නිසා බලය කියන සංකල්පය තේරුම් ගන්නෙ තනිකරම වැරදි විදිහට.. මුලින්ම හිතල බලන්න "බලයක්" කිව්වාම හිතේ ඇඳෙන්නෙ මොකක්ද ? "කීබෝඩ්" එකක් කිව්වාම බට්න් ගොඩක් තියෙන ලෑලි කෑල්ලක් වගේ දෙයක් හිතේ මැවෙනව.. ඒ වගේ "බලයක්" කිව්වාම මොකක්ද මැවෙන්නෙ ? අධික ලෙස මොලේ කිඳාබැහැල තියෙන ශ්‍රද්ධාව කියන ඒ විසය නිසා බොහෝ දෙනෙකුට බලයක් කිව්වගමං හිතේ මැවෙන්නෙ ගහල එල්ලිලා තියෙන ගෙඩියක්, එහෙම නැත්තං තරාදියක එල්ලල තියෙන මොකක් හරි වස්තුවක් නිසා තරාදියෙ වෙනස් වෙලා තියෙන පාඨාංකෙ, එහෙම නැත්තං එන්න එන්න වේගය වෙනස් වෙමින් (ත්වරණය වෙමින්) චලනය වෙන මොකක් හරි දෙයක්.. ඔන්න ඕවට කියන්නෙ සංයුක්ත සංකල්ප.. ගහකින් ගෙඩියක් බිමට වැටෙනව කියන්නෙ සංයුක්ත සංකල්පයක්.. බර කියන බලය නිසා තරාදියෙ පාඨාංකය බිංදුවෙන් එහාට ගිහිං තියෙනව කියන්නෙ සංයුක්ත සංකල්පයක්.. බස් එකක් ත්වරණය වෙනව කියන්නෙ සංයුක්ත සංකල්පයක්.. බලය කියන්නෙ සංයුක්ත සංකල්පයක් නෙමේ... බලය කියන්නෙ වියුක්ත සංකල්පයක්..

    ගහකින් ගෙඩියක් වැටෙනව කියන එක විද්‍යාත්මක සත්‍යයක්.. ඒක විද්‍යාවෙන් ඔප්පු වෙලා තියෙන්නෙ.. තරාදියක වීගෝණියක් වගේ දෙයක් එල්ලුවාම පාඨාංකය වෙනස් වෙනව කියන්නෙ විද්‍යාත්මක සත්‍යයක්.. ඒක විද්‍යාවෙන් ඔප්පු වෙලා තියෙන්නෙ... ඕව පරිසිද්ධීන්.. එහෙම නැත්තං facts.. සිඞ්හලෙන් කිව්වොත් ඉන්ද්‍රීය ගෝචර ප්‍රත්‍යයක්ෂ.. අපි වැඩිහරියක් හිතන්නෙ ඔන්න ඔය සංයුක්ත (හිතෙන් මවාගන්න පුළුවන්) දේවල් වලිං..

    නමුත් මෙතන බලය විද්‍යාවෙන් ඔප්පු වෙලා තියෙනව කියල කියපු හෙළයට හෝ, නිව්ටන්ව අදහන වෙනත් නිවුද්ධයෙක්ට හරි බලය හිතෙන් මවාගත්තෑකිද ? ඇපල් ගහක ඇපල් ගෙඩියක් එල්ලිලා තියෙනව.. නිව්ටන්ගෙ නියම වලට අනුව ඔය ඇපල් ගෙඩියේ සිට පොළොව දෙසට බලයක් ක්‍රියාත්මක වෙනව.. ඔය බලේ කාටද හිතෙන් මවාගන්න පුළුවන් ? ඒ බලයට සමාන හා දිශාවෙන් ප්‍රතිවුරුද්ධ බලයක් ගෙඩියේ නැට්ටේ සිය ඉහලට ක්‍රියාත්මක වෙනව.. ඒ බලය කාටද හිතෙන් මවාගන්න පුළුවන් ? හිතෙන් මවාගන්න පුළුවන්, හරි මවාගත්ත කියල නිව්ටන්ව අදහන බෞද්ධයො මවාගන්නෙ නිකංම ඇපල් ගෙඩියෙ ඉඳන් බිමට ඇඳපු ඉරිකෑල්ලකුයි, ඊ හිසකුයි විතරයි... ඊට සමාන ප්‍රතිවිරුද්ධ බලේ කියල මවාගන්නෙත් ඇපල් ගෙඩියෙ නැට්ටෙ ඉඳන් උඩට ඇඳපු ඊතලයක් විතරයි.. ඔය හිතෙන් මවාගෙන තියෙන්නෙ බලය නෙමේ. ඊතල දෙකක් විතරයි... ඕකට තමා වියුක්ත සංකල්ප කියන්නෙ.. බලය කියන්නෙ වියුක්ත සංකල්පයක්.. හිතෙන් මවාගන්නවත් බෑ... ගහේ එල්ලෙන "ඇපල් ගෙඩියක්" සංයුක්ත සංකල්පයක්.. හිතේ මවාගන්න පුළුවන්.. නිව්ටන් කලේ ඔය ඉන්ද්‍රීය ගෝචර ප්‍රත්‍යයක්ශයක් වන, කෙටියෙන් කිව්වොත් පරිසිද්ධියක් වන ඇපල් ගෙඩිය බිමට වැටීම, සහ නොවැටී නැට්ටෙන් එල්ලී තිබීම පැහැදිලි කරන්න, හිතෙන්වත් මවාගන්න බැරි බලය කියල වියුක්ත සංකල්පයක් ගොඩනඟපු එක... නිව්ටන් කෙරෙහි තියෙන අචල ශ්‍රද්ධාව ටිකක් හරි අඩුවුන ඕනෙම කෙනෙක්ට දැන් තේරෙන්න ඕනෙ ඇපල් ගෙඩියක් බිමට වැටෙන එකෙන් හෝ බිමට නොවැටී නැට්ටෙන් එල්ලී තිබීමෙන් බලයක් තියෙනව කියල ඔප්පු වෙන්නෙ නෑ කියල.. බලය කියන්නෙ එහෙම වෙන්නෙ ඇයි කියල පැහැදිලි වෙන්න ගොතපු කතන්දරයක් විතරයි..

    මේක තව ටිකක් පැහැදිලි මොනිටරෙන් එන එලිය ඇස් දෙකට පේනව.. ස්පීකරෙන් එන සද්දෙ කණට ඇහෙනව.. කීබෝඩ් එකේ කීස් ඔබද්දි ඒක ඇඟිලි වලට (කයට) දැනෙනව.. ඔය අතරෙ අම්ම හදල දීපු තේ එක බොද්දි ඒකෙ රසය දිවට දැනෙනව.. ඒකෙ සුවඳ නහයට දැනෙනව.. ඒ වගේම ඇපල් ගහේ එල්ලිලා තියෙන ඇපල් ගෙඩිය අපේ ඇස් දෙකට පේනව.. ඇස් දෙකෙන් ඇපල් ගෙඩියක් එල්ලෙනව කියල ගෝචර කරගන්නව.. ඒත් ඔය ඇපල් ගෙඩිය දිගේ පහලට තියෙන බලය හරි, නැට්ට දිගේ ඉහලට තියෙන ප්‍රතිවිරුද්ධ බලය හරි බලය හොයාගත්ත කියල කියන නිවුද්ධයන්ට දැනුනෙ පෙනුනෙ මොන ඉන්ද්‍රියයටද ? බලය කියන්නෙ හොයාගන්න තිබ්බ දෙයක් නෙමේ.. බලය කියන්නෙ තනිකරම අලුතෙන්ම ගොඩ නඟපු අලුත්ම සංකල්පයක්.. නිව්ටන් තමන්ට ඕනෙ දේවල් පැහැදිලි කරන්න ගොඩනඟපු සංකල්පයක් මොන ඉන්ද්‍රියයට ගෝචර වෙන්නද ? විද්‍යාවෙන් කොහෙ හොයාගන්නද ? හොයාගන්න බලය කොහෙද තියෙන්නෙ ? හිතෙන්වත් මවාගන්න බැරි සංකල්පයක් විද්‍යාවෙන් කොහොමද හොයාගන්නෙ ? එහෙම හොයාගත්ත නං ඒ බලය ග්‍රහණය කරගන්න පාවිච්චි කරපු තාක්ශණේ මොකක්ද ? මේක අහද්දි හැමෝටම හිතෙන සරළම පිළිතුර තමා තරාදිය.. ඇපල් ගෙඩිය තරාදියෙ එල්ලුවාම අන්න පාඨාංකෙ වෙනස් වෙනව.. ඒ කියන්නෙ බලය ඇත්තක්.. බලය විද්‍යාවෙන් හොයාගත්ත.. මේකත් තනිකරම වැරදි සිතුවිල්ලක්...

    දුනු තරාදියක් ගමු.. ඕකෙ එල්ලනව ඇපල් ගෙඩිය.. දුනු තරාදියෙ පාඨාංකය වෙනස් වෙනව.. ඒත් අපි ගෝචර කරගත්තේ, සහ විද්‍යාවෙන් සොයාගත්තේ, ඇපල් ගෙඩියක් එල්ලූ විට දුනු තරාදියේ පාඨාංකය වෙනස් වෙනවා කියල විතරයි.. එතනදි වෙන්නෙ දුනු තරාදියේ පාඨාංකය වෙනස් වෙන්න ඇපල් ගෙඩියේ ගුරුත්වාකර්ශණය නිසා පොලොව දෙසට ඇති බලයෙන් කියල හිතාගත්තු එක විතරයි..

    හෙළය නම් මේක කියවන්නෙත් බයිට් කරගන්න පොටක් හොයාගන්නෙ කොතනිංද කියන අදහසින් විතරයි.. එහෙම පොටක් ඇති.. උත්සාහ කරන්න.. ඔබතුමාට හොයාගන්න පුළුවන් වෙයි..
    උබ කොච්චර උම්බෑ කිව්ව්වත් උබට දෙන්නේ තණකොළ විතරයි

    Quote:
    Originally Posted by හෙළයෙක් View Post
    මුලින් ඒලෙවල් කරල හිටපන් මල්ලි උබලට බලය, සරල රේඛාව, ලක්ෂ‍ය, එකයි එකයි දෙක වෙන හැටි තේරුම් ගන්න බැරි උනාට කැම්පස් ගිහින් ඒ ගැන වැඩි දුර ඉගෙන ගත්ත උන්ට ඔව්ව ටොම්පච නෙවෙයි. ඔය ඔක්කොම ඔප්පු කරල පෙන්නනව.ඒලෙවල් කරන උන්ට ඕවත් කියල දෙන්න ගියොත් එහෙම එකෙක්වත් ඒලෙවල් කරන කරන එකක් නෑ.
    උබලගෙ මොළේ තරමට තමා සිලබස් එක හදල තියෙන්නෙ.

    අනිත්‍ය හේතු ඵල දහම හරියට තේරුම් ගන්න පටන් ගත්ත මනුස්සයට අනික් මොකවත් වැඩක් නෑ ඒ ඔක්කොම ඕකට යටයි කියල දන්නව.

    උබෙ දන්නෙ තාම අබ ඇටයක් වගේ දෙයක් නොදන්න දේවල් සාගරයක් වගේ.

    මට කියන්න වෙන වචනයක් නෑ කලේ අනික් අත හරවල වතුර පුරවන්න හදල උබ ගොඩාක් වතුර අපතේ යවා ගන්නව.

    ඒකටනම් ගොඩක් රිදෙයි...

    උඹට abstract concept වලයි concrete concepts වලයි වෙනස තේරුම් නොගෙන කල ප්‍රකාශ වලට රිදෙයි රිදෙයි කියල කමෙන්ට් කලේ ඇයි එතකොට ? ඉස්සෙල්ල කියල ඉඳපං abstract concept එහෙකටයි concrete concepts උදාහරණ එක බැගින්.. උඹ තනිකරම තමුන්ගෙ මතේට සමාන මතයක් දරණ කෙනෙක් කියන ඕනෙම බහුබූතෙකට එහෙයි කියන පිස්සෙක්.. බලය වියුක්ත වෙන්නෙ කොහොමද, විද්‍යාවෙන් බලය ඔප්පු කල්ල නෑ කියන්නෙ ඇයි කියන එක උඹ තේරුම් ගත්තද ? උඹට ඒකවත් තේරුම් ගන්න මොලයක් නෑනෙ.. ඒකටත් රිදෙයි රිදෙයි ගාන්න විතරයි උඹට පුළුවන්.. ඊට පස්සෙ කියනව ඒව කිව්වෙ වෙන උන්ලු.. ඒ දෙකේ වෙනස පෙන්නල දෙන උන්ට දෙන්නෙ තණකොලලු.. මොකක්ද මේ දිවදෙකේ ගොං කතා ?
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    මම කියා කෙනෙකු/දෙයක් නැත්නම්, කොහොමද හුසල් අකුසල් ලබන ආත්මයේදීත් පටිසන් දෙන්නේ ? අපෝ කොතරම් පව් කලත් අපි මම කියන දෙයින් මිදුනොත් ඒ පව් වලට මොකද වෙන්නේ ? තේරෙන්නේ නැති නිසයි යාලුවනේ අහන්නේ, මෝඩයෙක් කියල හිතල හරි කමක් නෑ කියල දීපල්ලා.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මම කියා කෙනෙකු/දෙයක් නැත්නම්, කොහොමද හුසල් අකුසල් ලබන ආත්මයේදීත් පටිසන් දෙන්නේ ? අපෝ කොතරම් පව් කලත් අපි මම කියන දෙයින් මිදුනොත් ඒ පව් වලට මොකද වෙන්නේ ? තේරෙන්නේ නැති නිසයි යාලුවනේ අහන්නේ, මෝඩයෙක් කියල හිතල හරි කමක් නෑ කියල දීපල්ලා.

    අහෝසි වෙනව.. අංගුලිමාල නමසිය ගානක් මරල රහත් වුනාට පස්සෙ පඬිසන් දුන්නැත්තෙ ඒකනෙ...
    හැබැයි මෙතන ඉන්න ශ්‍රද්ධාවන්ත තණකොල හොයන ගොන්නුනං පින් පව් වලටත් නිව්ටන් නියම දාල විපාකෙ හොයන්නෙ... අහෝසි වීමේ සහ නොසැලකිය හැකි තරම් කුඩාවීම එකක් නෙමේ දෙකක් කියල තේරුම් ගන්න බැරි හරක් ඉන්න තැනක උඹට ඔය වගේ ප්‍රශ්න අහල වෙන්නෙ නැති ප්‍රශ්න ඇතිවෙන එක...
     
    හරකෝ මම දන්නවා උබ හැම වෙලේම බුදු දහම සම්බන්ධ ත්‍රෙඩ් එකක් දැම්මොත් ගොඩක් රිදෙනවා කියලා!!!! උබලට හරක් කියලා මදි... උබලට කවුරුහරි scientist kenek පරීක්ෂණයක් කරලා මොකක් හරි දෙයක් ගැන ප්‍රකාශයක් කලොත් ඒගැන කිසි අවුලක්නෑ...හැබැයි බුදුහාමුදුරුවෝ අර කියපු scientist හොයාගත්ත දේ සම්බන්දවම මිට අවු 2500කට කලින් දේශනා කරලා තියෙනවා කිව්වම උඹලට ගොඩක් රිදෙනවා... ඕකට කියන්නේ කුහක කම කියල හරකෝ.... :)
     
    Last edited:

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    මම කියා කෙනෙකු/දෙයක් නැත්නම්, කොහොමද හුසල් අකුසල් ලබන ආත්මයේදීත් පටිසන් දෙන්නේ ? අපෝ කොතරම් පව් කලත් අපි මම කියන දෙයින් මිදුනොත් ඒ පව් වලට මොකද වෙන්නේ ? තේරෙන්නේ නැති නිසයි යාලුවනේ අහන්නේ, මෝඩයෙක් කියල හිතල හරි කමක් නෑ කියල දීපල්ලා.

    [FONT=&quot]තව දෙයක් එළකිරියේ කීප දෙනෙක් සිටිනවා හැම වෙලේම තර්ක කර කර පොර වෙන්න හදන සහ බුද්ධ දේශනාවේ සමහර තැන් පිළිගන්න බෑ කියල තර්ක කරකර එකම දේ කියවන කට්ටිය ඒ යටත් මම පිළිතුරක් දෙන්නම්.. පොසිල ගැන මම කියන්න යන්නේ නෑ.. මේකට උත්තරයක් දෙන්නම්...[/FONT]
    [FONT=&quot]:shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked:[/FONT]
    [FONT=&quot]****මරණයෙන් පස්සේ පරලොව උපදින පුද්ගලයා මෙලොව සිටි තැනැත්තා ම[/FONT][FONT=&quot]ද[/FONT]? [FONT=&quot]වෙනත් කෙනෙක් ද[/FONT]? [FONT=&quot]කියන දෙයට [/FONT]
    [FONT=&quot]බුදුදහම දෙන පිළිතුර නම්[/FONT], [FONT=&quot]ඔහුත් නොවේ.[/FONT][FONT=&quot]වෙනත් කෙනෙක් ද නොවේ යන්නයි. එය කැඩපතකින් පෙනෙන පුද්ගලයකුගේ රූපයක් ගැන[/FONT][FONT=&quot]කරන විග්‍රහයක් වගේ.. තේරුනාද මන්දා[/FONT][FONT=&quot]…[/FONT]
    [FONT=&quot]මේක මෙහෙම කිව්වට මෙගොල්ලොන්ට තේරෙන්නේ නේ නෑ!!!!

    [/FONT]
    දිනක් ආනන්ද හාමුදුරුවන්ට වදාළහ...

    [FONT=&quot]“[/FONT][FONT=&quot]ඇවැත්නි ආනන්ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තණ්හාවෙන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මමය මගේය යන හැඟීමෙන් දැඩිව අල්ලාගැනීම නිසා ආත්මයක් ඇත[/FONT][FONT=&quot]යන හැඟීම ඇති වෙනවා. දැඩිව අල්ලා නොගැනීමෙන් එය ඇති වන්නේ නැහැ.[/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]කුමක් අල්ලා ගැනීමෙන් ද එය සිදු වන්නේ[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]කුමක් අල්ලා නොගැනීමෙන් ද එය සිදු නොවන්නේ[/FONT][FONT=&quot]?[/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]රූපය දැඩිව අල්ලාගැනීමෙන් ආත්මයක් ඇත යන හැඟීම ඇති වෙයි. රූපය දැඩිව අල්ලා[/FONT][FONT=&quot]නොගැනීමෙන් එය සිදු නො වෙයි.[/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]වේදනාව දැඩිව අල්ලාගැනීමෙන් ආත්මයක් ඇත යන හැඟීම ඇති වෙයි. වේදනාව දැඩිච අල්ලා[/FONT][FONT=&quot]නොගැනීමෙන් එය සිදු නො වෙයි.[/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]සංඥාව දැඩිව අල්ලාගැනීමෙන් ආත්මයක් ඇත යන හැඟීම ඇති වෙයි. සංඥාව දැඩිව අල්ලා[/FONT][FONT=&quot]නොගැනීමෙන් එය සිදු නො වෙයි.[/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]සංස්කාර දැඩිව අල්ලාගැනීමෙන් ආත්මයක් ඇත යන හැඟීම ඇති වෙයි. සංස්කාර දැඩිව අල්ලා[/FONT][FONT=&quot]නොගැනීමෙන් එය සිදු නො වෙයි.[/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]විඥානය දැඩිව අල්ලාගැනීමෙන් ආත්මයක් ඇත යන හැඟීම ඇති වෙයි. විඥානය දැඩිව අල්ලා[/FONT][FONT=&quot]නොගැනීමෙන් එය සිදු නො වෙයි.[/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]ඇවැත්නි ආනන්ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රූපය නිත්‍ය ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]අනිත්‍ය ද[/FONT][FONT=&quot]?”[/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]ඇවැත්නි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රූපය අනිත්‍ය යි.[/FONT][FONT=&quot]”[/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]යමක් අනිත්‍ය නම් එය සැපයක් ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]දුකක් ද[/FONT][FONT=&quot]?”[/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]ඇවැත්නි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එය දුකක්.[/FONT][FONT=&quot]”[/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]යමක් අනිත්‍ය නම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යමක් දුක නම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යමක් වෙනස් වීමකට ලක් වෙනවා නම් එවැන්නක් මගේය[/FONT][FONT=&quot]කිව හැකි ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]එය මම වෙමියි කිව හැකි ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මගේ ආත්මයයයි කිව හැකි ද[/FONT][FONT=&quot]?”[/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]නොහැකියි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇවැත්නි.[/FONT][FONT=&quot]”[/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]ඇවැත්නි ආනන්ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ ආකාරයට අතීත වූ ද අනාගත වූ ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වර්තමාන වූ ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇතුළත වූ ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බාහිර[/FONT][FONT=&quot]වූ ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඕදාරික වූ ද සූක්ෂ්ම වූ ද හීන වූ ද ප්‍රණීත වූ ද ළං වූ ද දුර වූ ද යම් රූපයක්[/FONT][FONT=&quot]වේ ද යම් වේදනාවක් වේ ද යම් සංස්කාරයක් වේ ද යම් විඥානයක් වේ ද ඒ කිසිවක් මගේය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මම[/FONT][FONT=&quot]වෙමියි[/FONT][FONT=&quot], [/FONT]
    [FONT=&quot]මගේ ආත්මයයි නොසැලකිය යුතුයි. [/FONT][FONT=&quot]-[/FONT][FONT=&quot]සංයුක්ත නිකායේ ඛන්ධ සංයුක්තයෙනි[/FONT]

    [FONT=&quot]ඔන්න ඔය හේතුව නිසාම තමයි [/FONT][FONT=&quot]මරණයෙන් පස්සේ පරලොව උපදින පුද්ගලයා මෙලොව සිටි තැනැත්තා ම[/FONT][FONT=&quot]ද[/FONT]? [FONT=&quot]වෙනත් කෙනෙක් ද[/FONT]? [FONT=&quot]කියන ප්‍රශ්නයට දෙයට බුදුදහම දෙන පිළිතුර ඔහුත් නොවේ.[/FONT][FONT=&quot]වෙනත් කෙනෙක් ද නොවේ යන්න කියලා කියන්න හේතුව... මොකද [/FONT][FONT=&quot]මමය මගේය කියන දේ නිවනට බධාවක් එකනිසයි මේ විදිහට පිළිතුරක් දීල තියෙන්නේ....[/FONT]

    බුදුසරණයි
    :)
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ

    අහෝසි වෙනව.. අංගුලිමාල නමසිය ගානක් මරල රහත් වුනාට පස්සෙ පඬිසන් දුන්නැත්තෙ ඒකනෙ...
    හැබැයි මෙතන ඉන්න ශ්‍රද්ධාවන්ත තණකොල හොයන ගොන්නුනං පින් පව් වලටත් නිව්ටන් නියම දාල විපාකෙ හොයන්නෙ... අහෝසි වීමේ සහ නොසැලකිය හැකි තරම් කුඩාවීම එකක් නෙමේ දෙකක් කියල තේරුම් ගන්න බැරි හරක් ඉන්න තැනක උඹට ඔය වගේ ප්‍රශ්න අහල වෙන්නෙ නැති ප්‍රශ්න ඇතිවෙන එක...

    ස්තුති සහෝදරයෝ!!! ඒ කියන්නේ අපි මේ ආත්මයේ කොතරම් පව් කලත් පින් කලත් වැඩක් වෙන්නේ නෑ මම කියන දෙය අතහැරියොත්. හිතෙන විදියට මට, බුදු හාමුදුරුවෝ පින් කරන්න කිව්වේ අපිට මේ මම කියන දෙය අතහරින්න ලේසි නොවන නිසාත් මම කියන දේ රැගෙන යන මීළඟ ලෝකේදීත් මම කියන දේ අතහරින්න මඟ පාදගන්න අවශ්‍ය නුවන/වටපිටාව සකසාගන්න විය හැකියි
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හරකෝ මම දන්නවා උබ හැම වෙලේම බුදු දහම සම්බන්ධ ත්‍රෙඩ් එකක් දැම්මොත් ගොඩක් රිදෙනවා කියලා!!!! උබලට හරක් කියලා මදි... උබලට කවුරුහරි scientist kenek පරීක්ෂණයක් කරලා මොකක් හරි දෙයක් ගැන ප්‍රකාශයක් කලොත් ඒගැන කිසි අවුලක්නෑ...හැබැයි බුදුහාමුදුරුවෝ අර කියපු scientist හොයාගත්ත දේ සම්බන්දවම මිට අවු 2500කට කලින් දේශනා කරලා තියෙනවා කිව්වම ගොඩක් රිදෙනවා... ඕකට කියන්නේ කුහක කම කියල හරකෝ....

    නොදකිං තෝ නං.. උඹට මෙච්චර වෙලා කියලත් තාම කියන දේ තේරුම් ගන්න බැරුව ගියා.. උඹේ වයස කීයද ? ඉස්සෙල්ල හැම මඟුලටම තණකොලයි රිදෙන ඒවයි ගාවන්නැතුව ලියපු දේ කියවල ඉඳපං එතකොට තේරෙයි කව්ද සයන්ටිස්ට්ස් ල කියපු දේවල් ඉස්මුදුනින් පිළිඅරං තියෙන්නෙ කියල.. සයන්ටිස්ට්ස්ල කියපු දේවල් අවුලක් නැත්තෙ උඹම හුරේ දාපු, උඹම පෙනී ඉඳපු හෙළයට... මට නෙමේ.. බලය විද්‍යාත්මකව ඔප්පු වෙලා තිබ්බෙ මටද උටද ? මං කිව්වද බලය විද්‍යාත්මක සත්‍යයක් කියල ? කාටද ඝර්ශණය විද්‍යාත්මක සත්‍යයක් කියල ඔප්පු වෙලා තිබ්බෙ ? කව්ද සරල රේඛා කියන්නෙ සත්‍යය කියල පිළිගත්තෙ ? මේකටත් පුළුවන්නම් තණකොල ටිකක් අල්ලගනිං.. උඹල එච්චරනෙ කරන්න දන්නෙ.. නිව්ටන් කියපු දේවල් ඉස්මුදුනින් සත්‍යය කියල පීලිඅරං බුද්ධාගමට ආදේශ කල්ල විකාර නැටුවෙ මන්ද ? නිව්ටන්ගෙ නියම පරම සත්‍යයි කියල පිළිගත්තෙ මන්ද ? තුන්වෙනි නියමෙ අහෝසි කර්ම වලට ගැලපෙන්නෙ නෑ කියල පෙන්නල තියෙද්දි, "නොසැලකිය හැකි තරම් කුඩාවීම" සහ "අහෝසි වීම" කියන්නෙ එකක් නෙමේ දෙකක් කියල තේරුම් ගන්න බැරුව නිව්ටන් නියම වලිං කර්මය පැහැදිලි කරන්න ගියෙ මන්ද ? උඹල පෙනී හිටපු, උඹත් එක්ක එකට මට දෙන්න තණකොල හොයපු උන්.. සයන්ටිස්ට්ස් ල කියන දේවල් වලට ශ්‍රද්ධාවෙන් එහෙයි කියල ඔළුව නමන උන් කියන එව්වට එහෙයි කියල, දැන් මට කියනව සයන්ටිස්ට්ස් ල කිව්වොත් ප්‍රශ්න නෑ ඕනෙ එකක් පිළිගන්නව කියල... උඹට තාම facts කියන්නෙ මොනාද කියලවත් හරියට තේරුණාද ? concepts, theories, facts, paradigms කියන්නෙ එකක් නෙමේ කියලවත් තේරුම් ගත්තද කියපං ඉස්සෙල්ල ? උඹලට ඒක තේරුම් ගන්න බැරිවුනාම, ඒව පැහැදිලි කලාම මතක් වෙන්නෙ තණකොල නම් කාගෙද වැරැද්ද ? ඉස්සෙල්ල වයස කියන ඉලක්කම ලොකු වුනා කියල අපේ ඇඟ පුරාම මොලේ, ඒ ඉලක්කම පොඩි උන්ගෙ මොලේ බාගෙට කියල ඔලුව පුරෝගෙන තියෙන මාන්නෙ අතෑරපං... යලට මහට වයසට ගියාට වැඩක් නෑ සංකල්පෙකයි, පරිසිද්ධියකයි වෙනස තේරුම් ගන්න බැරිනං... සංකල්පයි ප්‍රවාදයි කියන්නෙ අං තට්ටුයි තණකොලයි නෙමේ..
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ

    තව දෙයක් එළකිරියේ කීප දෙනෙක් සිටිනවා හැම වෙලේම තර්ක කර කර පොර වෙන්න හදන සහ බුද්ධ දේශනාවේ සමහර තැන් පිළිගන්න බෑ කියල තර්ක කරකර එකම දේ කියවන කට්ටිය ඒ යටත් මම පිළිතුරක් දෙන්නම්..

    පැහැදිලි කිරීමට ස්තුති සහෝදරයානි !!! ඔබ ඉහතින් සඳහන් කල පුද්ගලයෙකු නොවෙමි මා. නොදන්නා නිසා දැනගැනීම සඳහා ඇසුවෙමි. ඔබට ස්තුති !!
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    ස්තුති සහෝදරයෝ!!! ඒ කියන්නේ අපි මේ ආත්මයේ කොතරම් පව් කලත් පින් කලත් වැඩක් වෙන්නේ නෑ මම කියන දෙය අතහැරියොත්. හිතෙන විදියට මට, බුදු හාමුදුරුවෝ පින් කරන්න කිව්වේ අපිට මේ මම කියන දෙය අතහරින්න ලේසි නොවන නිසාත් මම කියන දේ රැගෙන යන මීළඟ ලෝකේදීත් මම කියන දේ අතහරින්න මඟ පාදගන්න අවශ්‍ය නුවන/වටපිටාව සකසාගන්න විය හැකියි

    [FONT=&quot]මරණයෙන් පස්සේ පරලොව උපදින පුද්ගලයා මෙලොව සිටි තැනැත්තා ම[/FONT][FONT=&quot]ද[/FONT]? [FONT=&quot]වෙනත් කෙනෙක් ද[/FONT]? [FONT=&quot]කියන ප්‍රශ්නයට දෙයට බුදුදහම දෙන පිළිතුර ඔහුත් නොවේ.[/FONT][FONT=&quot]වෙනත් කෙනෙක් ද නොවේ යන්න කියලා කියන්න හේතුව... මොකද [/FONT][FONT=&quot]මමය මගේය කියන දේ නිවනට බධාවක් එකනිසයි මේ විදිහට පිළිතුරක් දීල තියෙන්නේ....:)[/FONT]
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තව දෙයක් එළකිරියේ කීප දෙනෙක් සිටිනවා හැම වෙලේම තර්ක කර කර පොර වෙන්න හදන සහ බුද්ධ දේශනාවේ සමහර තැන් පිළිගන්න බෑ කියල තර්ක කරකර එකම දේ කියවන කට්ටිය ඒ යටත් මම පිළිතුරක් දෙන්නම්..

    පැහැදිලි කිරීමට ස්තුති සහෝදරයානි !!! ඔබ ඉහතින් සඳහන් කල පුද්ගලයෙකු නොවෙමි මා. නොදන්නා නිසා දැනගැනීම සඳහා ඇසුවෙමි. ඔබට ස්තුති !!

    ඕක කිව්වෙ උඹට නෙමේ.. මට..
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ

    [FONT=&quot]මරණයෙන් පස්සේ පරලොව උපදින පුද්ගලයා මෙලොව සිටි තැනැත්තා ම[/FONT][FONT=&quot]ද[/FONT]? [FONT=&quot]වෙනත් කෙනෙක් ද[/FONT]? [FONT=&quot]කියන ප්‍රශ්නයට දෙයට බුදුදහම දෙන පිළිතුර ඔහුත් නොවේ.[/FONT][FONT=&quot]වෙනත් කෙනෙක් ද නොවේ යන්න කියලා කියන්න හේතුව... මොකද [/FONT][FONT=&quot]මමය මගේය කියන දේ නිවනට බධාවක් එකනිසයි මේ විදිහට පිළිතුරක් දීල තියෙන්නේ....:)[/FONT]

    තරමක් තේරුම් ගතිමි :)
     
    Similar threads