මචං විද්‍යාව කියන්නේ දියුනු වෙන දෙයක්... ඒක දේවල් ප්‍රකාශ කරන්නේ hypothesis එකක් එක්ක...
hypothesis ඊලඟ එකේ එහෙම නෙමෙයි කියලා ඔප්පු කරන්නත් පුලුවන්... එහෙම කරපු research නිසා තමයි ලෝකය මෙච්චර දියුණු... බෞද්ධ ධර්මය සහ විද්‍යාව සසදන්න බෑ... ඒ දෙකම එක ලගින් යන දෙයක්....
බෞද්ධ ධර්මයේ ප්‍රකාශ වෙන දේවල් හෙතු අනුව ප්‍රකාශ වෙන්නේ (පටිච්චසමුපාදං ~ හේතු ඵල දහම).. විද්‍යාවෙත් එහෙමයි..
"Science without religion is lame, religion without science is blind." ~ Albert Einstein
මේක දෙකම අවබෝධ කරගේන ජීවත් වෙන්න ඕනී.. බෞද්ධ ධර්මය කියන්නේ... මනසේ විද්‍යාව... භාවනා ක්‍රම , ඒකෙන් හිත පාලනය කරගන්න දේවල් විද්‍යාවෙන් උනත් පිලිගනවා... quantum theory, and cosmology වගේ දේවල් බෞද්ධ ධර්මය අනුකූලයි..
Buddhism and Science (Its not Buddhism VS Science)
http://en.wikipedia.org/wiki/Buddhism_and_science
We need both