එපා වෙන්න ඇති යකොනහය හාරලා නම් බූන්දී එපා කියලා ආවෙ බන්

උබ උමන්දාවට ගිහින් තියෙද ? කවදද උබ ඔය අයිටී සෙල් එකෙන් එළියට බැස්සෙ. කවදද අන්තිමට ඉර එළිය දැක්කෙ.ඊයා සැකරින් ජරාව..උමන්දාවේ වද මල් තම්බලා බූන්දි හැදුවා වගේ මතකයි..අන්න නියම ගුණ කෑම.
dan umandawata giyath ekai Grand hotel giyath ekai.උබ උමන්දාවට ගිහින් තියෙද ? කවදද උබ ඔය අයිටී සෙල් එකෙන් එළියට බැස්සෙ. කවදද අන්තිමට ඉර එළිය දැක්කෙ.
පිස්සුද උත්ටෝ උඹට... දැන් උකේ අමාරුව සනීපයි නේපොඩි කඩෙකින් ගන්න ගියෙ බන්. පව් කියලා. ඔන්න බලපං උංගේ පිරිසිදු කම



Ea lunumiris denna yako uu hadala tiyenne. Ane manda itin ubalatat pedegree tikak salmon wathuraka daala dunnoth nam chaka chaka gaala boi.දවසක් බොරැල්ලෙ කඩෙකට ගියා හවස ආප්ප කන්න. කඩේ එකා විට කකා හිටියෙ, ඌට ආප්ප ගේන්න කීවම , හක්කෙ හිරවෙලා තිබ්බ විට ඇගිල්ලෙන් හූරල අරගෙන , ආයෙ හපන ගමන් , ඒ අතින්ම ආප්ප ටික උස්සගෙන ආව.
අපි ආව කඩෙන් එලියට.
Jarawana kaala badawal huru unata passe oka ganakwat nathi deyak wenawa ban. etakota mona kunu godak kawat agata ganak nahaස්කෘවියගෙ ලෝටස් ටවර් නූල දැකල මතක්වුනේ.....,
මම ජීවිතේටම ඉස්සො වඩේ කාල තියෙන්නෙ එක පාරයි. ඒ පොඩි කාලෙ ගෝල්ෆේස් එකේ පෙට්ටි කඩේකින්. එදා බඩ අවුල් ගිහින් වමනෙ යන්නගත්ත... එදා ඉඳන් අද වෙනකල් ඉස්සොවඩේ දැක්කත් බඩ දඟලනව...![]()
උගන්ඩාවේ මිනිස්සුන්ට කන්න දෙන්න හෝටලයක් දාලා. ඒකෙ සම්බල් වලට දෙන්නෙ පොල්කුඩු දාලාඋබ උමන්දාවට ගිහින් තියෙද ? කවදද උබ ඔය අයිටී සෙල් එකෙන් එළියට බැස්සෙ. කවදද අන්තිමට ඉර එළිය දැක්කෙ.