බූන්දී කඩේ බූරූවා 😵‍💫

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    අර ඩේවිඩ් ග්රෑම් සෙන්ටර් එකේ ඇති නේද බූන්දි? උන් හොඳට හදනවා මයේ හිතේ. කටුකුරුන්ද හන්දියේ අලුතෙන් එකක් දාලා.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඊයා සැකරින් ජරාව..🤮උමන්දාවේ වද මල් තම්බලා බූන්දි හැදුවා වගේ මතකයි..අන්න නියම ගුණ කෑම.
    උබ උමන්දාවට ගිහින් තියෙද ? කවදද උබ ඔය අයිටී සෙල් එකෙන් එළියට බැස්සෙ. කවදද අන්තිමට ඉර එළිය දැක්කෙ.
     
    • Like
    Reactions: lasankandy

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    පොඩි කඩෙකින් ගන්න ගියෙ බන්. පව් කියලා. ඔන්න බලපං උංගේ පිරිසිදු කම
    පිස්සුද උත්ටෝ උඹට... දැන් උකේ අමාරුව සනීපයි නේ
    මම නං පොඩි කඩ පාරවල් අයිනේ තියන් බඩු විකුණන එකක්වත් නිකන් දුන්නත් ගන්නේ නෑ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,974
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දවසක් මම කෑම කඩේකට ගිහින් ආප්ප දානකල් බලන් හිටිය.

    හැමවෙලාවෙම තාච්චියට දියකරපු පිටි දාන්න කලින් තාච්චියෙන් චිරිස් ගාල සද්දයක් ඇහෙනවා මම නිරීක්ෂණය කරා.

    බලනකොට ආප්ප බාස් රත්වෙච්ච තාච්චියට හීනියට කෙල පාරක් ගහනවා. ඒක තාච්චියට වැටුනම සද්දේ එන්නෙ
     

    Sen-lu

    Well-known member
  • සිරාවට ලංකාවෙ කෑම විකුණන්න තියෙන 95% විතර තැන් මල ජරාව. නිකං බලපංකො ඔය පාරවල් අයිනෙ කඩවල් වල උයන උං හත් අවුරුද්දක් නාන්නෙ නැතුව රෙද්දක් හෝදන්නෙ නැතුවද කොහෙද ඉන්නෙ. මිනිස්සු උං දිහා බල බල කොහොම උං හදන කෑම කනවද දන්නෑ :baffled:
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    අර සරුවත් කියල පොඩි පෙට්ටි කඩ වල බෝතල් සෙට් එකක් තියන් ඒකට පාට පාට වතුර + සීනි දාල තියන් ඉන්නවා. කව්රු හරි එකෙක් කීයක් හරි දීල උ කැමති පාටකින් කෝප්පෙකට අර පල් ජරාව ඉල්ලගන්නවා. ඊට පස්සේ උ බස බස ගාල අරක බීල දානවා උට ලෝකේ තියන අන්තිම සරුවත් එක හම්බවුනා වගේ. මොන ජරාවල් තියනවද දන්නේ නෑ. :lol::lol:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    අපිට ඕක කෑමක් උනාට උන්ට ඒක තවත් වෘතියක් විතරයි....

    ඔය පෙනුන දේ විතරයිනෙ. නොපෙනෙන දේවල් තව කොච්චර ඇද්ද... නොදන්න තැන් වලින් කන කොයි කෑමෙත්, කෙල, හොටු, දාඩිය, අසූචි ඕන තරං කලවං වෙලා ඇති....
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    දවසක් බොරැල්ලෙ කඩෙකට ගියා හවස ආප්ප කන්න. කඩේ එකා විට කකා හිටියෙ, ඌට ආප්ප ගේන්න කීවම , හක්කෙ හිරවෙලා තිබ්බ විට ඇගිල්ලෙන් හූරල අරගෙන , ආයෙ හපන ගමන් , ඒ අතින්ම ආප්ප ටික උස්සගෙන ආව.

    අපි ආව කඩෙන් එලියට.
    Ea lunumiris denna yako uu hadala tiyenne. Ane manda itin ubalatat pedegree tikak salmon wathuraka daala dunnoth nam chaka chaka gaala boi.😒
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    ස්කෘවියගෙ ලෝටස් ටවර් නූල දැකල මතක්වුනේ.....,
    මම ජීවිතේටම ඉස්සො වඩේ කාල තියෙන්නෙ එක පාරයි. ඒ පොඩි කාලෙ ගෝල්ෆේස් එකේ පෙට්ටි කඩේකින්. එදා බඩ අවුල් ගිහින් වමනෙ යන්නගත්ත... එදා ඉඳන් අද වෙනකල් ඉස්සොවඩේ දැක්කත් බඩ දඟලනව...😂
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    ස්කෘවියගෙ ලෝටස් ටවර් නූල දැකල මතක්වුනේ.....,
    මම ජීවිතේටම ඉස්සො වඩේ කාල තියෙන්නෙ එක පාරයි. ඒ පොඩි කාලෙ ගෝල්ෆේස් එකේ පෙට්ටි කඩේකින්. එදා බඩ අවුල් ගිහින් වමනෙ යන්නගත්ත... එදා ඉඳන් අද වෙනකල් ඉස්සොවඩේ දැක්කත් බඩ දඟලනව...😂
    Jarawana kaala badawal huru unata passe oka ganakwat nathi deyak wenawa ban. etakota mona kunu godak kawat agata ganak naha
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,445
    6,322
    113
    උබ උමන්දාවට ගිහින් තියෙද ? කවදද උබ ඔය අයිටී සෙල් එකෙන් එළියට බැස්සෙ. කවදද අන්තිමට ඉර එළිය දැක්කෙ.
    උගන්ඩාවේ මිනිස්සුන්ට කන්න දෙන්න හෝටලයක් දාලා. ඒකෙ සම්බල් වලට දෙන්නෙ පොල්කුඩු දාලා😂