Man danne na..oya podi kadewal wala tiyena loku boondi eka melo rahak na…පැකට් කරන්න කලින් බන්?
මේ බන් අර ලොකුවා හදනකොට හැදෙන පොඩි ඒවා නේ??
Oya man daapu type eke godak muslim kade wela tiyenne …Bombay sweets eke ehema
Man danne na..oya podi kadewal wala tiyena loku boondi eka melo rahak na…පැකට් කරන්න කලින් බන්?
මේ බන් අර ලොකුවා හදනකොට හැදෙන පොඩි ඒවා නේ??
man kiwwe bundi nemei. company walin ena packet karapu products vitrai. kaden hadala packet karna ewwa nemi.පැකට් කරන්න කලින් බන්?
මේ බන් අර ලොකුවා හදනකොට හැදෙන පොඩි ඒවා නේ??
owwa thiynawa tamil kadawal wala. bombey sweets eke ema thiynwa. rasai.View attachment 185641Meka patta..habai podi kadewal wela na
බම්බලපිටියෙ Pilawoos එකේ බිත්තර රොටි වගයක් කන්න ගියා, එකෙක් කුස්සියෙ කෑම තියන තැන ඉදගෙන towel එකකින් පිට කසනවා හරහට දාලා
ලංකාවෙ හුඟක් තැන්වල පිරිසිඳුකම අන්තිමයි... හුඟක් පොඩි හෝටල් වල කුස්සිය ගන්ඩ දෙයක් නැහැ...
ඊලගපාර උබම කිරාගනින්...පොඩි කඩෙකින් ගන්න ගියෙ බන්. පව් කියලා. ඔන්න බලපං උංගේ පිරිසිදු කම
keels eke buundi thiyanawada wow posh buundikeells eken ganna epai
තරු 5හේ හෝටලේ උනත් හදිස්සියේ ආප්ප එහෙම මදි උනොත් ගන්නේ ඉස්සරහ පෙට්ටි කඩෙන් තමයි.දවසක් මම කෑම කඩේකට ගිහින් ආප්ප දානකල් බලන් හිටිය.
හැමවෙලාවෙම තාච්චියට දියකරපු පිටි දාන්න කලින් තාච්චියෙන් චිරිස් ගාල සද්දයක් ඇහෙනවා මම නිරීක්ෂණය කරා.
බලනකොට ආප්ප බාස් රත්වෙච්ච තාච්චියට හීනියට කෙල පාරක් ගහනවා. ඒක තාච්චියට වැටුනම සද්දේ එන්නෙ
මේක මට වෙන කෙනක් කීයපු කතාවක්. දවසක් ඔහු පාරේ බලන් ඉන්නකොට වෙරළු අච්චාරු විකුණන මහලු කාන්තාවකගේ බිම තියා තිබුණු වෙරළු අච්චාරු පිරුණු භාජනයට බල්ලෙක් ඇවිත් මුත්‍රා කරලා තියෙනවා. ඉතින් අර ගැණු මනුස්සය මොකද දන්නවද කරලා තියෙන්නේ තව ලුණු මිරිස් ටිකක් හෙම දාල ආයේ හැන්ද දාලා හැදී ගෑවාලු. අපරාදෙනේ ඉතින් දවස් ගානක බිස්නස් එකනේ.අපිට ඕක කෑමක් උනාට උන්ට ඒක තවත් වෘතියක් විතරයි....
ඔය පෙනුන දේ විතරයිනෙ. නොපෙනෙන දේවල් තව කොච්චර ඇද්ද... නොදන්න තැන් වලින් කන කොයි කෑමෙත්, කෙල, හොටු, දාඩිය, අසූචි ඕන තරං කලවං වෙලා ඇති....
පොලිස් කොත්තුවෙ කතාව මාත් අහල තියෙනව....ඉස්සර අපි නිතරම කොත්තු කන්න යන තැනක් තිබ්බා. ටික කාලයක් යනකොට අපි නෝට් කරපු දෙයක් තමයි කාපු කොත්තු වල ඉතුරුවෙච්ච ඉඳුල් කුණු බාල්දියට දාන්නේ නැතුව වෙනම භාජනේකට එකතු කරන එක.
ඕකට හේතුව හොයනකොට අපිට ලැබුනේ මෙහෙම උත්තරයක්.
රෑට කෑමට එන පොලිසියේ අයගෙන් සෑහෙන කරදර බවයි. එක්කෝ කවදාවත් කෑමට සල්ලි දෙන්නේ නැහැ නැතිනම් හාෆ් ප්‍රයිස්. එහෙම දුන්නේ නැතිනම් ඊලග දවසේ ඉදලා එතන බිස්නස් කරන්න බැරිලු. ඉතින් ඉතුරුවෙන කොත්තු ඉඳුල් එකතු කරලා හදලා දෙනවලු ස්පෙෂල් කොත්තුවක් ඒකට තමයි පොලිස් කොත්තුව කියන්නේ.
තරු 5හේ හෝටලේ උනත් හදිස්සියේ ආප්ප එහෙම මදි උනොත් ගන්නේ ඉස්සරහ පෙට්ටි කඩෙන් තමයි.
------ Post added on Oct 2, 2022 at 5:46 PM
මේක මට වෙන කෙනක් කීයපු කතාවක්. දවසක් ඔහු පාරේ බලන් ඉන්නකොට වෙරළු අච්චාරු විකුණන මහලු කාන්තාවකගේ බිම තියා තිබුණු වෙරළු අච්චාරු පිරුණු භාජනයට බල්ලෙක් ඇවිත් මුත්‍රා කරලා තියෙනවා. ඉතින් අර ගැණු මනුස්සය මොකද දන්නවද කරලා තියෙන්නේ තව ලුණු මිරිස් ටිකක් හෙම දාල ආයේ හැන්ද දාලා හැදී ගෑවාලු. අපරාදෙනේ ඉතින් දවස් ගානක බිස්නස් එකනේ.
------ Post added on Oct 2, 2022 at 5:47 PM
වෙලාවට ෂේව් කරලා තිබ්බේ නැත්තේ. නැත්තම් ඉතින් දැක්කොත් රේප් නොදක්කොත් ශේප් තමයි.@Bowman ගෙ වෙරළු අච්චාරු කතාව දැක්කම තව කතාවක් මතක්වුණා...
යාළුවො සෙට් එකක් කඩේකට ගියාලු තේ බොන්න..... මේ අතරෙ උණු උණුවෙ දාපු වඩේ වගයක් තිබිල ඒවත් කෑමට අරගෙන, හැබැයි ගත්තු වඩේ වල තිබිල,
මේ කට්ටියගෙන් කීපදෙනෙකුටම කෙස්ගස් හම්බවෙනවලු. අවුල කියන්නෙ, කෙස්ගස් කිවුවට මේව කොණ්ඩ ගස් වගේ නෙමෙයිලු, රවුමට කැරලි ගැහිල තිබිල තියෙන්නෙ,
ඉතින් මුන්ගෙ සෙට් එකේ දෙන්නෙක් විතර මුදලාළිය එහා මෙහා වෙනකල් ඉඳල කෙස් ගහේ අභිරහස විසඳන්න කඩේ පිටිපස්සට රංගල....
ඇතුලට යනකොට අතක් නැති මිනිහෙක් වඩේ බදිනවලු... මිනිහගෙ එක අතක් නැති නිසා එක අතකින් ගුලි කරගත්තු වඩේ ගුලිය, අනික් අතේ කිහිල්ලට තියල තද කරල, හැඩේට හදාගෙන තාච්චියට දානවලු.....![]()