බූරුවා මැරුවේ Google ද ??

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නමුත් ගූගල් ස්ට්‍රීට් වීව් එක මීට කලින් ඇමේරිකාවේදී මුවෙක් හප්පලා ඌ මැරිලා තිබුනා... පස්සේ ඒඅ පිංතූර අයින් කරා.. ගූගල් එකේ දැන් ඒ විස්තර තියෙනවද කියලත් සැකයි... :dull:

    google එක මෙනවා කරන්නද ගෙනෝ..ඒක අරයගේ කැමැත්ත නම් :dull: