බූලෝ Aka ග්රීස්යකා කතන්දර

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබලගෙ පැතිවල ගෑනුනානවා බලන, ඇදුම් උස්සන, කාමරවලට එබෙන, අංගය පෙන්නන එවුන් අල්ලපු සීන් තියෙනවද.
     

    Stimulus ass

    Junior member
  • Nov 1, 2023
    70
    -7
    8
    උඹේ අම්ම නානවා එක දවසක් බලං හිටියා. ටිකක් ලඟට ගිහිං බලද්දී වැස්සියෙක් නානවා. වල්ගේ නැත්නම් උඹේ අම්මගේ කපාපු පළුව
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උඹේ අම්ම නානවා එක දවසක් බලං හිටියා. ටිකක් ලඟට ගිහිං බලද්දී වැස්සියෙක් නානවා. වල්ගේ නැත්නම් උඹේ අම්මගේ කපාපු පළුව
    කොටවනවා, බනිනවා ,අතේගහනවා , බුදියනවා, මහ කාලකන්නි ජීවිත.
     

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,074
    113
    අපේ පැත්තෙ එකෙක් හිටිය අනුරාද වගේ. ඒ කැරිය බූල දානව විතරක් නෙමේ ගෙවල් ඉස්සරහ රීලත් යනව. අල්ලගන්නම් බැරි උන දැන්නම් නෑ හැබයි.
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    අපේ පැත්තේ එකෙක් හිටියා. කෙට්ටුම කෙට්ටු උස කළු කොල්ලෙක් කොන්ඩේ පිටි පස්සර එන්න පොල් කිච්චෙක් වගේ වාවල ඉන්නේ. කකුල් එහෙම තුවාල වෙලා දැන් කොල්ලව හිතාගත්ත නේ චිත්ත රූපේ. මුගේ වැඩේ ගෙවල් වල ජනේලයෙන් එබිලා කෙල්ලෝ ඇදුම් මාරු කරනවා බලනවා ඒ විතරක් නෙමෙයි බාත්රූම් එකේ පොඩි ජනේලෙන් කෙල්ලෝ හුජ්ජ දානවා කක්කි කරනවා නානව විතරක් නෙමෙයි අලුත බැදපු කපල් එහෙම ඉන්නවනම් එකට නාන ඒවා බලනවා. මූ දහ පාරක් විතර අහු වෙලත් තියනවා අහු වෙන හැම පාරම පන යන්න වගේ ගුටි කනවා දවසක් තඩියෙක් උගේ ගෑනිව බැලුවා කියලා උස්සලා ගැහුවා මුව පොළවේ ගෙම්බා ගහනවා වගේ මු එහෙමම කලන්තේ දාලා පපුව හිර වෙලා ගහපු එකම නාගොඩ හොස්පිටල් එකට අරන් ගිහින් දාලා ආවා. මුගේ මේ අමන වැඩ හින්දා ගොඩක් කෙල්ලට බාත්රූම් යන්න බයෙන් හිටියේ හවස 6න් පස්සේ මුගේ ගේම් පටන් ගන්නවා. මුව ලේසියෙන් අල්ලගන්නත් බෑ. ලෙස්සල යනවා ආදා වගේ. කොච්චර උස තාප්පයක් උනත් පනිනවා තප්පෙන් කොමාන්ඩෝ වගේ තත්පරයක් යන්න කලින් තාප්පෙන් එහා පැත්තේ. පොලිසිය ගණන් ගන්නෙත් නෑ උන් කියන්නෙත් ඌව පොලිසියට භාර දීලා වැඩක් නෑ අහුවුණ වෙලාවට ගහලා ගහලා කොහේ හරින් ගිහින් දාන්න කියනවා.
     
    • Like
    Reactions: NRTG

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    එහෙම නම් නෑ. ගෑනිට නම් උනා සීන් එකක්. නාලා කාමරේට ඇවිත් ඇදුම් මාරු කරන්න යනකොට කවුද එකෙක් ජනේලෙන් බලන් ඉදලා දුවලා තිබ්බා. එදා ඉදන් ගෑනි බයයි තනියම ඉන්න.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,883
    113
    Colombo, Sri Lanka
    අපේ පැතිවලනම් තවම නැහැ හෝමාගම තදටම තියනවලු.
    @Solo Rider ගේ ගෙවලුත් ඒ පැත්තේ කියලා තමයි කියන්නේ..... :P
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,194
    10,059
    113
    මගේ යාලුවෙක් එකපාරක් කිව්වා උගේ යාලුවා Wife නානවා එයාගේ තාත්තා හොරෙන් බලන් ඉදලා මාට්ටු වෙලා ගහලා පැන්නුවලු.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,979
    113
    අපේ පැතිවලනම් තවම නැහැ හෝමාගම තදටම තියනවලු.
    @Solo Rider ගේ ගෙවලුත් ඒ පැත්තේ කියලා තමයි කියන්නේ..... :P
    dog eating GIF
     
    • Haha
    Reactions: NRTG