බූවල්ලෙකුගේ බිත්තර

redhat

Well-known member
  • Aug 2, 2008
    3,123
    2,519
    113
    Redhat lab - Aukland
    මේ තියෙන්නේ බූවල්ලෙකුගේ බිත්තර. පෙනුමෙන් සුන්දර වුනත් මේවා පිටිපස්සේ අසුන්දර කතාවක් තියනවා.
    ගැහැණු බූවල්ලෙකු තමන්ගේ ජීවිත කාලය පුරාවටම එක පාරක් විතරයි බිත්තර දාන්නේ. බිත්තර දැම්මට පස්සේ කෑම ගන්නවත් බිත්තරවලින් ඈතට නොගිහින් තනියම මාස 53 ක් තිස්සේ බිත්තර ටික රකිනවා. අවසානයේ බිත්තර පුපුරා පැටවුන් එළිය එනකොට මව හාමතේම අවසන් හුස්ම හෙළනවා.

    1665222280516.png
     

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    බිත්තර දාන්න කලින් රමණය අවසානයේදී ගැහුණු බුවල්ලා විසින් පිරිමි බුවල්ලාව කා දමනවා ඒකත් දාපන් හොදේ
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    බිත්තර දාන්න කලින් රමණය අවසානයේදී ගැහුණු බුවල්ලා විසින් පිරිමි බුවල්ලාව කා දමනවා ඒකත් දාපන් හොදේ
    අපෝ ගෑනුනම් මහ කලගුණ දන්නේ නැති එවුන්:sick:
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,900
    113
    126
    Hogwarts
    බිත්තර දාන්න කලින් රමණය අවසානයේදී ගැහුණු බුවල්ලා විසින් පිරිමි බුවල්ලාව කා දමනවා ඒකත් දාපන් හොදේ
    Sirawata? Bayen ukanawa atte
     
    • Haha
    Reactions: imhotep

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    මම දන්න විදියට Atlantic gaunt octopus කියන එකා විතරයි ඔහොම. ලෝකේ දැනට ඉන්න ලොකුම බූවල්ලෙක්.
     

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    Sirawata? Bayen ukanawa atte
    නෑ බං ඔය බුවල්ලාගේ පිරිමි සතා පොඩියිලු ගෑනුසතාට වඩා මරන් කන්න හිතුනාම ඉතින් මරං කනවලු (අත්‍රෙපා්ඩාවෝ වෙන මකුළුවන්ගේ සමහර විශේෂත් ඔහොමයිලු) අපේ ගෑනුත් ඔහොමනේ වෙලාවකට!