බූස්ටර් එන්නත ගැහුවද?

ඔයාල බූස්ටර් එන්නත ගැහුවද නැද්ද?

  • බූස්ටර් එන්නත ගැහුවා

    Votes: 23 42.6%
  • බූස්ටර් එන්නත ලැබුනම ගහන්න ඉන්නේ

    Votes: 6 11.1%
  • බූස්ටර් එන්නත ගහන්නේ නෑ

    Votes: 12 22.2%
  • බූස්ටර් එන්නත ගැන තවම තීරණයක් නෑ

    Votes: 13 24.1%

  • Total voters
    54

Elv888

Well-known member
  • May 20, 2009
    1,255
    1,317
    113
    බූස්ටර් එන්නත ගත්ත අය අත්දැකීම, නැති අය හේතුව කොමෙන්ට් එකක් දාන්න.
     
    • Like
    Reactions: kinkon

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    බූස්ටර් එන්නත ගැන තවම තීරණයක් නෑ​

    ගේ මුල්ලෙ ඉන්න උබට මොන බුස්ටර්ද පොන්ස්,🤭🤭 ඕව හොද ජොබක් කරන සමාජෙ ගැවසෙන මිනිස්සුන්ට.. ගේ මුල්ලෙ ඉදන් රට හදන්ඩ පොර ටොක්ස් දෙන පොන්නයන්ට මොන බුස්ටර්ද..🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    muu tracking system ekak dala wage

    apo ara mayina ge salli tika aru kelinna kala oya tracking system eka wade kale na ne :lol:
    ගේ මුල්ලෙ ඉන්න උබට මොන බුස්ටර්ද පොන්ස්,🤭🤭 ඕව හොද ජොබක් කරන සමාජෙ ගැවසෙන මිනිස්සුන්ට.. ගේ මුල්ලෙ ඉදන් රට හදන්ඩ පොර ටොක්ස් දෙන පොන්නයන්ට මොන බුස්ටර්ද..🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    ගේ මුල්ලෙ ඉන්න උබට මොන බුස්ටර්ද පොන්ස්,🤭🤭 ඕව හොද ජොබක් කරන සමාජෙ ගැවසෙන මිනිස්සුන්ට.. ගේ මුල්ලෙ ඉදන් රට හදන්ඩ පොර ටොක්ස් දෙන පොන්නයන්ට මොන බුස්ටර්ද..🤣🤣🤣🤣🤣🤣🤣🤣

    එතකොට ලොවන්න යන උබ ඕක ගහගත්තෙ ඒක හොද ජොබක් කියල හිතාගෙනද ? .🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    muu tracking system ekak dala wage

    apo ara mayina ge salli tika aru kelinna kala oya tracking system eka wade kale na ne :lol:
    දවස ගානෙ නම් ලොග් වෙන්ඩ බැ ජොබ් එක කර ගන්ඩ ඕනනෙ.

    එතකොට ලොවන්න යන උබ ඕක ගහගත්තෙ ඒක හොද ජොබක් කියල හිතාගෙනද ? .🤣🤣🤣🤣🤣🤣🤣🤣
    ලොල් ඉරිසියාවට මඩ ගහනව ගේ මුල්ලට වෙලා..🤭🤭🤭
    ------ Post added on Feb 3, 2022 at 11:01 AM
     
    • Haha
    Reactions: saja

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    දවස ගානෙ නම් ලොග් වෙන්ඩ බැ ජොබ් එක කර ගන්ඩ ඕනනෙ.

    ලොල් ඉරිසියාවට මඩ ගහනව ගේ මුල්ලට වෙලා..🤭🤭🤭
    ------ Post added on Feb 3, 2022 at 11:01 AM

    ජොබ් කර කර නටන්න ඕනි නෑ බන් චිචී බබාගෙන් ක්‍රමේ අහගෙන ජොබ් නොකර සල්ලි හොයපන්.
     
    • Haha
    Reactions: saja

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    දවස ගානෙ නම් ලොග් වෙන්ඩ බැ ජොබ් එක කර ගන්ඩ ඕනනෙ.

    ලොල් ඉරිසියාවට මඩ ගහනව ගේ මුල්ලට වෙලා..🤭🤭🤭
    ------ Post added on Feb 3, 2022 at 11:01 AM

    අම්මෝ අම්මෝ මේන්න ලොවන්න යනවා කියලා පිලි අරගේන. අපිනම් ඊරිසියා කරන්නේ නෑ.​

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    මට තියන ප්‍රශ්නේ, චීන් පාන් 2ක් ගහපු එව්වෝ ඇයි ෆයිසර් එකක් ගහගන්න අකමැති.
    එකක් වත් නොගහපු එව්වෝ ගැන නම් හිතාගන්න පුළුවන්.

    එත් ඉන්ජෙක්ෂන් 2ක් ගහලා 3 නොගහ ඉන්න එකේ කිසිම පදනමක් පේන්නෙත් නෑ. අහුවට solid උත්තරයකුත් නෑ....
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    ගහපු නැති උන් ඔක්කෝටම කොරෝනා හැදුනා අපේ ඔෆිස් එකේ
    අපිත් ගහලා මාසේකට වඩා ඇත
    මටත් දැන් උන ඇත, මේ වෙනකොට බහුතරයකට උන හැදී ඇත
    Pcr කරපු අයට කොරෝනා සෑදී ඇත, නොකරපු අයට වයිරස් උනක් සෑදී ඇත.

    මොනවා උනත් අපි ගහලා ඉන්නේ අයේ හිතන්න දෙයක් නෑ. කිසිම අවුලක් වේන්නේ නෑ. අපේ ගෙවල් වල වයසක අයත් ගහගේන ඉන්නේ කිසිම අතුරු ආබාදයක් නෑ.
     
    • Like
    • Love
    Reactions: dreamzd and wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    අපිත් ගහලා මාසේකට වඩා ඇත
    මටත් දැන් උන ඇත, මේ වෙනකොට බහුතරයකට උන හැදී ඇත
    Pcr කරපු අයට කොරෝනා සෑදී ඇත, නොකරපු අයට වයිරස් උනක් සෑදී ඇත.

    මොනවා උනත් අපි ගහලා ඉන්නේ අයේ හිතන්න දෙයක් නෑ. කිසිම අවුලක් වේන්නේ නෑ. අපේ ගෙවල් වල වයසක අයත් ගහගේන ඉන්නේ කිසිම අතුරු ආබාදයක් නෑ.
    මේක තමා කතාව. නෙගටිව් කියන්නේ ටෙස්ට් නොකරපු අය තමා දැන් නම් යන විදිහට.
    එක්කෝ ගෙදරටම වෙලා කොහෙවත් යන්නෙන් නැති අය
    කොලබ, ගම්පහ, කළුතර වැඩට යන අය ඉන්න ගෙවල් නම් ඔය තියරිය තමා ගැලපෙන්නේ....
     
    • Haha
    Reactions: kasun090354t