ehenan mata me para gahala tiyenne salineඕක ගැහුවම නගින්නේ නෑලු

------ Post added on Feb 3, 2022 at 10:53 AMගහපු නැති උන් ඔක්කෝටම කොරෝනා හැදුනා අපේ ඔෆිස් එකේ
ගේ මුල්ලෙ ඉන්න උබට මොන බුස්ටර්ද පොන්ස්,බූස්ටර් එන්නත ගැන තවම තීරණයක් නෑ

ගේ මුල්ලෙ ඉන්න උබට මොන බුස්ටර්ද පොන්ස්,ඕව හොද ජොබක් කරන සමාජෙ ගැවසෙන මිනිස්සුන්ට.. ගේ මුල්ලෙ ඉදන් රට හදන්ඩ පොර ටොක්ස් දෙන පොන්නයන්ට මොන බුස්ටර්ද..
![]()
ගේ මුල්ලෙ ඉන්න උබට මොන බුස්ටර්ද පොන්ස්,ඕව හොද ජොබක් කරන සමාජෙ ගැවසෙන මිනිස්සුන්ට.. ගේ මුල්ලෙ ඉදන් රට හදන්ඩ පොර ටොක්ස් දෙන පොන්නයන්ට මොන බුස්ටර්ද..
![]()
දවස ගානෙ නම් ලොග් වෙන්ඩ බැ ජොබ් එක කර ගන්ඩ ඕනනෙ.muu tracking system ekak dala wage
apo ara mayina ge salli tika aru kelinna kala oya tracking system eka wade kale na ne![]()
ලොල් ඉරිසියාවට මඩ ගහනව ගේ මුල්ලට වෙලා..එතකොට ලොවන්න යන උබ ඕක ගහගත්තෙ ඒක හොද ජොබක් කියල හිතාගෙනද ? .![]()
බූස්ටරේ ගහගත්ත නම් හොදයි කියලා හිතේ., මම ගැහුවා විහාරමහදේවී පාක් එක ගාවින්
දවස ගානෙ නම් ලොග් වෙන්ඩ බැ ජොබ් එක කර ගන්ඩ ඕනනෙ.
ලොල් ඉරිසියාවට මඩ ගහනව ගේ මුල්ලට වෙලා..
------ Post added on Feb 3, 2022 at 11:01 AM
දවස ගානෙ නම් ලොග් වෙන්ඩ බැ ජොබ් එක කර ගන්ඩ ඕනනෙ.
ලොල් ඉරිසියාවට මඩ ගහනව ගේ මුල්ලට වෙලා..
------ Post added on Feb 3, 2022 at 11:01 AM
අපිත් ගහලා මාසේකට වඩා ඇතගහපු නැති උන් ඔක්කෝටම කොරෝනා හැදුනා අපේ ඔෆිස් එකේ
මේක තමා කතාව. නෙගටිව් කියන්නේ ටෙස්ට් නොකරපු අය තමා දැන් නම් යන විදිහට.අපිත් ගහලා මාසේකට වඩා ඇත
මටත් දැන් උන ඇත, මේ වෙනකොට බහුතරයකට උන හැදී ඇත
Pcr කරපු අයට කොරෝනා සෑදී ඇත, නොකරපු අයට වයිරස් උනක් සෑදී ඇත.
මොනවා උනත් අපි ගහලා ඉන්නේ අයේ හිතන්න දෙයක් නෑ. කිසිම අවුලක් වේන්නේ නෑ. අපේ ගෙවල් වල වයසක අයත් ගහගේන ඉන්නේ කිසිම අතුරු ආබාදයක් නෑ.