බූස්ටර් නොගැහුවොත් නඩු දාන්න පුලුවන් ද?

Sen-lu

Well-known member
  • එකව්න්ට් ලිමිට් කරපු එවුන් කියන ඒවා මම නම් පිළිගන්නේ නෑ අප්පුවාගේ ලමයිද දන්නෙ නෑනෙ.
    මමත් ගැහුවෙ චීන ෆාම් එක ඩෝස් එකයි.ගහපු දවසෙ ඉදල සති 3 ක් යනකන් මල්ලි නැගිට්ටෙ නෑ. පට්ට අවුලෙන් උන්නෙ. දැන් නම් වැඩ ඒත් පෙර තරම් කික් එකක් නෑ.
    පේනවනේ ...
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    Booster එක ගැහුවද කියලා කොහේවත් database එකක සටහන් වෙන්නේ නෑ මන් හිතන්නේ.. මුලින් රෙජිස්ටර් කරන දවසේ විතර යි මාර්ක් කරේ. 2nd dose එකේ ඉඳන් card එකේ මාර්ක් කරනවා විතරයි. අපට ඉතින් card එකේ මාර්ක් කර ගන්න පුළුවන්. කරන්න තියන්නේ උබලට අදාල දවසට යන එන්නතේ batch number එකක් හොයලා ලියා ගන්න තමයි. අනිත් ඒව පැනෙන් නේ ලියන්නේ..

    මගේ යාලුවෙක් ගේ canada ඉන්න medical field එකේ ඉන්න professor කෙන්ක් කිසිම එන්නතක් අරගෙන නෑ. එයාලත් එක්ක ඉන්න අනෙක් ප්‍රොෆා ලත් අරගෙන නෑ. එයාලා කියනවා කියන්නේ ඔය බෙහෙත් හදලා වැඩි කාලයක් ගිහින් නැති නිසා එන side effect මොනවද කියලා දන්නේ නෑ කියලා.

    මට දැන ගන්න ඕන 3rd dose එකන්කොහෙන් හරි තදටම බලයි ද කියලා.. කොරෝනා ඉවර උන හෝ සාමාන්‍ය උන දවසක ඔය එන්නත් card එක නිකන්ම විසි වෙයි ද කියලා
     
    • Like
    Reactions: NRTG

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    මම දන්න පොරක් ඉන්නවා මහරගම, චීන-පෝම් පලවෙනි dose එක ගහලා පොරට සතියක් නැගිට ගන්නවත් බැරි උනා කියලා පොර දෙවනි dose එක ගහලා නෑ, දෙවනි dose එක ගහන්නේ නැතුව මග අරින්න ලු හිතාගෙන ඉන්නේ. එහෙම එක dose එකක් විතරක් ගහලා ඉන්න උන්ට මොකද වෙන්නෙ අනාගතේ? :unsure: 🥴
    මොකුත් වෙන්නෑ....ඕක ගැහුවෙ නෑ කියල නඩු දාන්නවත් වෙන මොකුත් කරන්නවත් බෑ. බය නැතුව ඉන්න කියහන්
     
    • Like
    Reactions: HmNRazor

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    මොකුත් වෙන්නෑ....ඕක ගැහුවෙ නෑ කියල නඩු දාන්නවත් වෙන මොකුත් කරන්නවත් බෑ. බය නැතුව ඉන්න කියහන්
    අපට අධ්‍යාපන ආයතන වලට, shopping mall වලට ඇතුලට නොගෙන ඉන්න පුළුවන් ද?
     

    HmNRazor

    Well-known member
  • මමත් ගැහුවෙ චීන ෆාම් එක ඩෝස් එකයි.ගහපු දවසෙ ඉදල සති 3 ක් යනකන් මල්ලි නැගිට්ටෙ නෑ. පට්ට අවුලෙන් උන්නෙ. දැන් නම් වැඩ ඒත් පෙර තරම් කික් එකක් නෑ. දෙවනි එක ගහන්නෙ නෑ මාත් මොකා කිව්වත්
    සිරාමද? උබ හොයලා බැලුවේ නැද්ද ඔහොම උන අනිත් උන් ඉන්නවද කියලා?
    මොකුත් වෙන්නෑ....ඕක ගැහුවෙ නෑ කියල නඩු දාන්නවත් වෙන මොකුත් කරන්නවත් බෑ. බය නැතුව ඉන්න කියහන්
    එලම!! (y) මමත් ඌට කිව්වා මහලොකු අවුලක් වෙන්නේ නෑ කියලා. (කියන්න බෑනේ ඉතින් ඉස්සරහට)
     
    • Like
    Reactions: NRTG

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    පලවෙනි එක, දෙවැනි එක සහ ඊයේ බුස්ටර් එක ගැහුවා. 80 දශකයේ උපන් අපි තමයි යක්කු බොලවූ. 2000 පස්සේ හැත්ත එන්නතක් ගහන්න බය පක්කු, හැබැයි අදින්න හොයන්නේ යකා මාර්ක් සරම්, මුන් නම් රටක සාපයක්
     
    • Like
    Reactions: zid2021

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    මම දන්න පොරක් ඉන්නවා මහරගම, චීන-පෝම් පලවෙනි dose එක ගහලා පොරට සතියක් නැගිට ගන්නවත් බැරි උනා කියලා පොර දෙවනි dose එක ගහලා නෑ, දෙවනි dose එක ගහන්නේ නැතුව මග අරින්න ලු හිතාගෙන ඉන්නේ. එහෙම එක dose එකක් විතරක් ගහලා ඉන්න උන්ට මොකද වෙන්නෙ අනාගතේ? :unsure: 🥴
    math eka dose ekai mitto pfizer.a labba ghapu dawase idan pimple enwa thadi ewa..

    munath katha wela
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,202
    610
    113
    Dubai
    පිස්සුද බන් උඹලට? ඇයි බූස්ටර් එක ගහන්නේ නැත්තේ? බය වෙන්න එපා බන් ගහපල්ලා. මොන හෙනයක්වත් නෑ. මේ ඔක්කොම කතන්දර ලංකාවේ බන්. කොරෝනා වලින් ආරක්ෂා වෙන්න නම් වැක්සින් එක ගහපන්. මම පෙබරවාරී වල සයිනොෆාම් දෙකම ගැහුවා. පස්සේ සැප්තැම්බර් වල බූස්ටර් එක ගහන්න ගිහින් ෆයිසර් එකෙන් දෙකම ගහ ගත්තා ආයේ සයිනොෆාම් ගහන්නේ නැතුව. දෙවෙනි එක ගැහුව්ට පස්සේ උණ් ගත්තා ඊලඟ දවසේ හරි. අපේ කොම්පැනි එකේ උන් ඔක්කොම මේ විදියටම වැක්සින් කරගෙන ඉන්නේ.