බූස්ටරේ කතාව ඇත්ත වගේ නේද?

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මහින්දය සුනාමි හොරා කියල ලංකාවේ අධිකරණය පිලි ගත්ත එකේ,
    මුන් ගේ මිනිස්සු කියන දේවල් අපි පිලි ගන්නේ කොහොමද ?

    Vaccine එක ගැන comment කරන්න මම computational biologist කෙනෙක් නෙමයි.
    එක නිසා මම දන්නේ නැහැ.
    එත් vaccine එකින් comis ගහලා එකේ බාල එකක් හරි වතුර හරි ගැහුවා වෙන්න බැරිද කියල සැකයක් නම් තියනව.
    මේ ලංකාව නිසා Vaccine එක ගනුදෙනු හරහා comis සිදු උනාද කියන එක ගැන නම් ලොකු සැකයක් මට තියනව. මොකද ලංකාවේ අගමැතිත් හොරෙක් නිසා , ලංකාවේ රජයේ ආයතන වල හොරකම් සිද්ද උනා කියන එක රහසක් නොවන නිසා,

    Vaccine එක WHO අනුමත කරලා තියනව, ඔය කියන තරම් side effect තියනවනම් ඉතින් එක ලෝක ප්‍රශ්නයක් වෙන්න එපයි. එත් ලංකාවේ විතරක් ඇයි මේ වගේ කතා අහන්න වෙන්නේ. මම නම් කියන්නේ මුදල් ඔක්කොම විගණනය කරන්න ඕනේ. අන්තිම තඹ සතේට, මේකට අන්ත්ර්ල් ජාතික කමිටුවක් ඕනේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    මුන් වැක්සීන් එක යූස් කරන්නෙත් ධම්මික පැණිය වගේම තමා ඒකයි ලොකුම අවුල. අඩුමතරමෙ කලින් ගහපු වැක්සීන් වලින් මොනවද අතුරු ආබාධ ආවෙ. කියන කට කතා ඇත්තද කියල බලන්නවත් සර්වේ එකක් කරේ නෑ. අනික් හැම රටකම වගේ එහෙම සර්වේ යනව. WHO එකෙන් කියද්දි අතුරු අබාධ තියෙන්න පුලුවන් කියල මෙහෙ ඩොකාල එහෙම මොකවත් නෑ කියනව. ගත්ත නම්බස් වලට මැසේජ් 4ක් 5ක් එව්වත් ඇතිනෙ. ඕක මහ අමාරුවක්ද ඕනිකමක් තියෙනව නන්.

    දැන් මිනිස්සුන්ට බනිනව වැක්සීන් එක ගැන බොරු කියනව ඒක ගහගෙන නෑ කියල. මිනිස්සුන්ගෙ පැත්තෙන් සාධාරණයි. ගහන උන්වත් වගකීමක් ගන්නෙ නැත්තන් අතුරු අබාධ ගැන තියෙන කටකතාවලට හරියට උත්තර දෙන්නෙත් නැත්තන් ඕක ගහන්න කියල බලෙන් ගැසට් ගහල ගස්සවන්න බෑ.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    අපේ ගෙවල් ලග වයසක අන්කල් ල දෙන්නෙක්ට හාර්ට් ඇටක් අවා ඕක ගැහුවට පස්සේ. එක්කෙනෙක් නැති උනා. දෙස්තරලා ඕක ගැන කතා කරන්නේ නෑ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    අම්මගේ පපුව රිදෙනවා කියලා, ecg එකකුත් ගත්තා. වේලාවට කොලෙස්ට්‍රෝල් බෙහෙතුත් බිබී හිටියේ. මම හිතන්නේ, ලේ කැටියක් දිය වෙලා යන්න ඇති. ඇස්ප්‍රීන් භාගයක් ගන්න කිව්වා නම් හරි, 💉 ගත්තු අයට.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මුන් වැක්සීන් එක යූස් කරන්නෙත් ධම්මික පැණිය වගේම තමා ඒකයි ලොකුම අවුල. අඩුමතරමෙ කලින් ගහපු වැක්සීන් වලින් මොනවද අතුරු ආබාධ ආවෙ. කියන කට කතා ඇත්තද කියල බලන්නවත් සර්වේ එකක් කරේ නෑ. අනික් හැම රටකම වගේ එහෙම සර්වේ යනව. WHO එකෙන් කියද්දි අතුරු අබාධ තියෙන්න පුලුවන් කියල මෙහෙ ඩොකාල එහෙම මොකවත් නෑ කියනව. ගත්ත නම්බස් වලට මැසේජ් 4ක් 5ක් එව්වත් ඇතිනෙ. ඕක මහ අමාරුවක්ද ඕනිකමක් තියෙනව නන්.

    දැන් මිනිස්සුන්ට බනිනව වැක්සීන් එක ගැන බොරු කියනව ඒක ගහගෙන නෑ කියල. මිනිස්සුන්ගෙ පැත්තෙන් සාධාරණයි. ගහන උන්වත් වගකීමක් ගන්නෙ නැත්තන් අතුරු අබාධ ගැන තියෙන කටකතාවලට හරියට උත්තර දෙන්නෙත් නැත්තන් ඕක ගහන්න කියල බලෙන් ගැසට් ගහල ගස්සවන්න බෑ.
    WHO එකින් කියන්නේ නැහැ Heart Attack වලින් මිනිස්සු මෙරෙන level එකට මේක serious වෙනවා කියල නේ ?
    එහම වෙනවනම් ඕක approve වෙන්නේ නැහැ.

    මට නම් හිතෙන්නේ මේකේ ලොකු ගැසිල්ලක් තියනව.
    ලංකාවේ උන දේවල් හැටියට සේක කරන්න නැතුව ඉන්නත් බැහැ නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    WHO එකින් කියන්නේ නැහැ Heart Attack වලින් මිනිස්සු මෙරෙන level එකට මේක serious වෙනවා කියල නේ ?
    එහම වෙනවනම් ඕක approve වෙන්නේ නැහැ.

    මට නම් හිතෙන්නේ මේකේ ලොකු ගැසිල්ලක් තියනව.
    ලංකාවේ උන දේවල් හැටියට සේක කරන්න නැතුව ඉන්නත් බැහැ නේ.
    නෑ උන් අතුරු අබාධ තියෙනව කියනවනෙ ලෙවල් එකක් ගැන නන් කියනව දැකල නෑ. ඒත් අතුරු අබාධ තියෙනව. මටත් සුවර් එකක් නන් නෑ මේ බේත් ගැහිල්ල.
     
    • Like
    Reactions: iworld

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    අතරු අබාධ කියන දේවල් එච්චර ප්‍රශ්න නෙමයි මම නම් කියන්නේ. මම නම් කියන්නේ ලොකුම ප්‍රශ්නේ තමයි ලංකාවේ රජය විශ්වාස කරන්න බැරි කම.
    අතුරු අබාද නැහැ කියල නැහැ නේ, එත් මිනිස්සු මෙරෙන level එකට මේක යන්න බැහැ.එහම වෙලා තියනවනම් original brand එකේ WHO එකින් ඕක approve වෙන්නේ නැහැ.

    ලංකාවේ වැඩ සිද්ද වෙන විදිහ දන්නවනේ. අල්ලසක් දීල නැති එකෙක් ලංකාවේ නැහැ. ගෑස් ටැංකි වලින් ගානක් ගහ ගන්න මොකක් හරි කරලා කියල තමයි මිනිස්සු ගොඩක් දෙනෙක් හිතන්නේ. මේකත් ඉතින් එහම වෙන්න බැරිද ? ගාන අඩු කර ගන්න මොකක් හරි කරලා වෙන්න බැරිද ? එක vaccine එකකින් $1ක් ගැස්ස ගත්තොත් ගොඩ නේ.

    • Like
    Reactions: pathumputha

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මෙතන මේ ඉන්න EZON වගේ පකයෝන්ටත් එක්ක කියන්නේ. උබල වගේ පකයොත්, රාජපක්ෂ පකයට කඩේ යන්නේ කීයක් හරි හම්බ කර ගන්නේ නේ බන්. එත් බන් එකට අපි ජීවත් වෙලා ඉන්නේ ඕනේ හම්බ කර ගත්තු දේ කන්න බොන්න.

    උබල ඇත්ත තේරුම් ගනින්, රාජපක්ෂලා තරම් සල්ලි වලට කෑදර කට්ටියක් මේ ලෝකේ කොහේ වත් නැහැ.
    රාජපක්ෂට කඩේ ගියාට කමක් නැහැ එත් ප්‍රවේසමින් මොලේ කල්පනා කරලා.
    උන් ඕනේ ජරා වැඩක් කරයි සල්ලි වලට.

    • Like
    Reactions: buddikagayan

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ඔය පඹයයි මයිනයි පොන්නයයි හොඳට ඉන්නෙ බූස්ටර් ගහල. උඹල බිල්ලො මවනව
    මේක නම් හොදම point එකක්.
    මමත් හිතන්නේ මේක තමයි. කිසිම දේශපලුවෙක් ගෙ ගෙදර gas එකක් පිපිරුවේ නැහැ නේ , මේකත් එන්න ඒ වගේ වෙන්න බැරිද ?
    Booster එකේ සංයුතිය වෙනස් ද කියල මට නම් හිතෙන්නේ පරීක්ෂණයක් කරන්න ඕනේ.

    • Haha
    Reactions: topkollek

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    Please read
    Frequency illusion and Confirmation bias - baader–meinhof phenomenon
    ඕක තමා රීසන් එක. ඕක අයින් කරන්න නන් හරි සර්වේ එකක් කරල රිසල්ට් පබ්ලිශ් කරන්න වෙනව. එවිඩන්ස් නැතුව ඔය වගේ දේකට හරියට උත්තර දෙන්න බෑ. එහෙන් මෙහෙන් උත්තර දුන්නම ඕක තව වැඩි වෙන එක විතරයි වෙන්නෙ. 4 ආවොත් ගහගන්න වෙන්නෙ ගේන උන්ටම තමා මේ විදියට සිද්ද උනොත් දිගටම
     
    Sen-lu

    Well-known member
  • මම දන්න අංකල් කෙනෙක් බූස්ටරේ ගැහුවෙ නෑ ඔය ලේ කැටිගෑහෙන කතා අහල. කොහොම හරි බූස්ටරේ අපේ පැත්තට දීල සතියකින් විතර හාට් ඇටෑක් එකක් ඇවිත් මෑන්ස්ට ගොඩක් අමාරුවුනා. හදිස්සියෙන්වත් පොර බූස්ටරේ ගැහුව නම් ඒකත් යන්නෙ බූස්ටරේ පිටින්.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ඕක තමා රීසන් එක. ඕක අයින් කරන්න නන් හරි සර්වේ එකක් කරල රිසල්ට් පබ්ලිශ් කරන්න වෙනව. එවිඩන්ස් නැතුව ඔය වගේ දේකට හරියට උත්තර දෙන්න බෑ. එහෙන් මෙහෙන් උත්තර දුන්නම ඕක තව වැඩි වෙන එක විතරයි වෙන්නෙ. 4 ආවොත් ගහගන්න වෙන්නෙ ගේන උන්ටම තමා මේ විදියට සිද්ද උනොත් දිගටම
    ලංකාවේ නම් ඔය reserach එක වෙන්නේ නැහැ බ්‍රෝ.
    ලංකාවේ මම සෙක කරන්නේ vaccine එකේ සංයුතිය වෙනස් කරලද කියන එක.
    එක මුලින්ම ලෙහෙසියෙන්ම කරන පුළුවන් research එකක්.