බූස්ටරේ කතාව ඇත්ත වගේ නේද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,348
    100,211
    113
    පයිසර් ගැහුවම ඔහොම තමා.පයිසර් හරියන්නේ කලවම් සෙට් ඵකට..


    අාච්චිට අැත්තේ පෘතුගීසි ජාන..පොඩ්ඩක් හොයල බලපං බොරු නම්.
    ------ Post added on Feb 7, 2022 at 6:01 AM
    අන්න ඒව බලන්න තමා සර්වේ එකක් කරන්න ඕනි.
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,297
    724
    113
    මන් දන්න කීප දෙනෙක්ම නැති උනා, ලේ කැටි, heart attack කේස් ඇවිල්ලා. ඔක්කොම වෙලා තිය්න්නේ booster එක ගැහුවට පස්සේ. අනේ මන්දා ආන්ඩුවේ ගොබිලයො නීතිය ක් ගේන්න යනවා අනිවාර්ය කරලා. උන්ට අදාල නෑ ගැහුවාම වෙන්නේ මොකද්ද කියලා. උන්ට ඕනේ මෙච්චරක් ගැහුවා කියලා කයිවාරු කම් කියන්න.
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    මන් @පිටියෙ අප්පු ව ගෙ කතාවට විරුද්ද්යි ඔය බූස්ටරේ කතාවෙදි ඒත් කිරියෙ ගියපු ත්‍රෙඩ් දෙක තුනක් සහ මගේ අත්දැකීමකුත් එක්ක මගේ අයිඩියා එකත් බූස්ටරෙ ගැන වෙනස් උනා.
    ඔක්කොම වගේ මම කියවපු සීන් වෙලා තිබුනෙ බූස්ටරේ ගහලා සති දෙකකට පස්සෙ. දැණුත් @Fbfocus ගෙ ත්‍රෙඩ් එක දැකල මේක දාන්න හිතුවෙ.
    අපේ අම්ම අසනීප වෙලා එකපාරම හොස්පිටල් ඇඩ්මිට් කලා. දැන් මාසෙකට විතර කලින්. මම ත්‍රෙඩ් එකකුත් දැම්ම ඒ ගැන. කෝම හරි අම්ම බූස්ටරේ විදලා සති දෙකකට විතර පස්සෙ තමයි ඕක වෙලා තියෙන්නෙ. මම අම්මව ගෙදර එක්කන් එනකම් දන්නෙ නෑ බූස්ටරෙ ගහල කියල. මම දාපු ත්‍රෙඩ් එකෙත් පිටියෙ අප්පු ඇහුවා බූස්ටරේ ගැහුවද කියල. මම නෑ කිව්ව මොකද මන් හිතුවෙම ගහල නෑ කියල. කෝම හරි මන් නොදැන අම්ම බූස්ටරෙ ගහල තිබ්බා.
    අම්මට උනේ ලේ කැටියක් ඇවිත් කරාපිට්ය කිට්ටු නිසා ඉක්මනට ගෙනිච්චා කෝම හරි හොද උනා. ඒත් තව ගොඩක් වැඩ තියෙනවා හාට් එක දුර්වලයි තවම. ඩයි ටෙස්ට් එකක් කරන්න ඕන කිව්වා එකෙන් පස්සෙ තමයි අනිත් ටික කියනව කිව්වෙ. මේ ටිකේ එ වැඩ ටික බලන ගමන්. ඉන්නෙ.
    කෝම හරි අන්තිමේ මටත් තෙරුනෙ සමහර අයට බූස්ටර් එකෙන් ජීවිත හානි වෙන්න පුලුවන්. අපේ අම්මට ඩොක්ටර්ස්ල කියල පූරුවෙ පිනකට තමයි බේරුනෙ කියල. ඒත් ඩොක්ටර්ස්ලා බූස්ටර් කතාවෙදි නිහඩ පිලිවෙතක් ගෙනියනවා. එයාල කියන්නෙ හාට් ඇටැක් නෝමල් එන ජාතියෙ එකක් කියල.
    ගොඩක් දොස්තරලත් ඔය එන්නත ගහන්නේ නෑ
     
    • Sad
    Reactions: pathaleiretta

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    දෙවනි එන්නති් සති දෙකකට විතර පස්සේ අපේ අම්මට ලේ කැටියක් ආවා..
    ඒකෙන පස්සේ අම්මා සෑහෙන්න දුර්වල.වුනා..
    මේවා ගැන කියන්න කෙනෙක් නෑ...එන්නත්.ගන්න කලින් කිසිම අවුලක්.තිබ්බේ නෑ...
    දැන⁣් මේ ප#කේ ආන්ඩුව එන්නත අනිවර්ට කරන සීන් එකක්.තියෙන්නේ...
    එන්නත්.ගහලා වෙනදේවල් වලට කවුරුත් වගකීමක් ගන්නේ නෑ..
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    දෙවනි එන්නති් සති දෙකකට විතර පස්සේ අපේ අම්මට ලේ කැටියක් ආවා..
    ඒකෙන පස්සේ අම්මා සෑහෙන්න දුර්වල.වුනා..
    මේවා ගැන කියන්න කෙනෙක් නෑ...එන්නත්.ගන්න කලින් කිසිම අවුලක්.තිබ්බේ නෑ...
    දැන⁣් මේ ප#කේ ආන්ඩුව එන්නත අනිවර්ට කරන සීන් එකක්.තියෙන්නේ...
    එන්නත්.ගහලා වෙනදේවල් වලට කවුරුත් වගකීමක් ගන්නේ නෑ..

    mage ammath okama une kauruwath piliganne na kuwata wadak na kathakeral
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    මුන් වැක්සීන් එක යූස් කරන්නෙත් ධම්මික පැණිය වගේම තමා ඒකයි ලොකුම අවුල. අඩුමතරමෙ කලින් ගහපු වැක්සීන් වලින් මොනවද අතුරු ආබාධ ආවෙ. කියන කට කතා ඇත්තද කියල බලන්නවත් සර්වේ එකක් කරේ නෑ. අනික් හැම රටකම වගේ එහෙම සර්වේ යනව. WHO එකෙන් කියද්දි අතුරු අබාධ තියෙන්න පුලුවන් කියල මෙහෙ ඩොකාල එහෙම මොකවත් නෑ කියනව. ගත්ත නම්බස් වලට මැසේජ් 4ක් 5ක් එව්වත් ඇතිනෙ. ඕක මහ අමාරුවක්ද ඕනිකමක් තියෙනව නන්.

    දැන් මිනිස්සුන්ට බනිනව වැක්සීන් එක ගැන බොරු කියනව ඒක ගහගෙන නෑ කියල. මිනිස්සුන්ගෙ පැත්තෙන් සාධාරණයි. ගහන උන්වත් වගකීමක් ගන්නෙ නැත්තන් අතුරු අබාධ ගැන තියෙන කටකතාවලට හරියට උත්තර දෙන්නෙත් නැත්තන් ඕක ගහන්න කියල බලෙන් ගැසට් ගහල ගස්සවන්න බෑ.
    Very good point
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මේක නම් හොදම point එකක්.
    මමත් හිතන්නේ මේක තමයි. කිසිම දේශපලුවෙක් ගෙ ගෙදර gas එකක් පිපිරුවේ නැහැ නේ , මේකත් එන්න ඒ වගේ වෙන්න බැරිද ?
    Booster එකේ සංයුතිය වෙනස් ද කියල මට නම් හිතෙන්නේ පරීක්ෂණයක් කරන්න ඕනේ.
    එහෙනම් මචන් කරන්ඩ ඕන pfizer කම්පැනි එකෙන්ම,
    මොකද ආමි එකෙන් බූස්ටේර් එක ගහද්දි මම බැලුවා ඒ වෙලාවේ අර වැක්සීන් කුප්පියේ සීල් එක වගේ එක කඩලා ගන්නේ.
    මට සැකයක් තියෙන්නේ ලංකාවේ ඔය ගබඩා කරන්ඩ කියලා තියන තත්ත්ව හරියට පවාත්වාගන්නවද දන් නැ.
    අතුරු ආබාද නම් අනිවාර්යෙන්ම ඇති හැබැයි ඔය ලංකාවේ අය කියන තරම් අවුල් තියනවද මන්දා.
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Mulin ciga ads walath doctorsla hitiyane. Matath me booster eka gena awa aranchi honda ne. Ethtakda boriwada danne ne.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    අනේ මන්දා බන්. අපේ තාත්තටත් කොන්දේ අමාරුවක් හැදිලා බෙහෙත් ගන්න ගියහම ප්‍රෙශර් 179යී කීවා. ජී විතේට සීනී, ප්‍රෙශර් තිබ්බ කෙනෙක් නේමේ. බඩේ අවුලක් කියලා පරික්ශන කරන්න නවත්තන්න කිවා. මත් මේ කොරෝනා පැත්තකින් තියලා එහේට මෙහේට ගියා උදේ ඉදන්. පිටින් කරන්න්නත් test වගයක් ලියලානේ. අද උදේ යනකොටනම් ඊයෙට වඩා හොදට නැගිටගන්න පුලුවන්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    booster eken blood clot athi wena eka ihala yanawa
    heart eke condition eka adui kiyanne long term effect ekak
    e nisa ekata hoda doctor kenekgen upades ganna. tests tika karaganna
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,518
    16,288
    113
    ඊයේ ඩොක්ට කෙනෙක් කිව්ව තිස් ගාණක් ඉන්නවලු කොරෝන හැදිල ඔක්සිජන් දෙන්නම ඕන අය..ඒ තිස්ගානම කොවිඩ් වැක්සීන් ඵකක්වත් ගත්තේ නැති අය.මොකා මොනා කිව්වත් වැක්සීන් ඵක නිසා ජීවිත බේරෙනවා..මම නම් මොන side effects අාවත් 3වෙනි ඵකත් ගහනවා අනිවාර්යෙන්.අනිද්දට 3 ගහන්න තියෙන්නේ..උඹලත් ඔය කට කථා විශ්වාස නොකර ගහගනිල්ලා නිකන් ඉස්පිරිතාල කොරෝන ලෙඩ්ඩුන්ගෙන් පුරවන්නෙ නැතුව.

     
    • Haha
    Reactions: HAneo and jay-shan

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    දැනට ඇස්ප්‍රීන් 75 mg එකක් ගන්න. මේක මම දන්නේ මගේ බෙහෙත් වලට තියන නිසා සහ ලංකාවේ හොදම වකුගඩු ඩොක්ටර් කෙනෙක් ගෙන් මම තියරිය දැනගත්ත නිසා. ඇස්ප්‍රීන් වලින් කැටි ගැසීම් නවත්තනවා. ඒ වගේම diltiazem මේ එක්කම ගන්න. එකෙන් හාට් එකේ ලෝඩ් එක අඩු වෙනවා. මේ බෙහෙත් දෙකම ප්රිස්ක්රිප්ෂන් නැතුව ගන්න පුළුවන්. ඒ කියන්නේ සයිඩ් ඉෆෙක්ට් අඩුයි. මට ලෝන්ග් ටර්ම් දීලා තියෙන්නේ. දෙකම දැන් අවරුදු 6 ක් බොනවා.
    Uba අවුරුදු 6ක් තිස්සේ මේ බෙහෙත් බොන්න ඇයි