හෑ ගහපු අය පුපුරයිද?ලංකාවේ නම් ඔය reserach එක වෙන්නේ නැහැ බ්‍රෝ.
ලංකාවේ මම සෙක කරන්නේ vaccine එකේ සංයුතිය වෙනස් කරලද කියන එක.
එක මුලින්ම ලෙහෙසියෙන්ම කරන පුළුවන් research එකක්.
හෑ ගහපු අය පුපුරයිද?ලංකාවේ නම් ඔය reserach එක වෙන්නේ නැහැ බ්‍රෝ.
ලංකාවේ මම සෙක කරන්නේ vaccine එකේ සංයුතිය වෙනස් කරලද කියන එක.
එක මුලින්ම ලෙහෙසියෙන්ම කරන පුළුවන් research එකක්.
උබේ අම්මා වයසයි මිසක් බුස්ටරෙන් ඇති මගුලක් නෑ . උබෙ අම්මට බලපාල තියෙන්නේ සමාන්‍ය තත්වයක් . මෙකෙන් මම කියන් නෑ එන්නත අනිවාර්යයෙන් ගහන්න ඕනේ කියලත් නොගහන තරමට් හොදයි . ලෙඩේ හැදෙන එකත් හොදයිමන් @පිටියෙ අප්පු ව ගෙ කතාවට විරුද්ද්යි ඔය බූස්ටරේ කතාවෙදි ඒත් කිරියෙ ගියපු ත්‍රෙඩ් දෙක තුනක් සහ මගේ අත්දැකීමකුත් එක්ක මගේ අයිඩියා එකත් බූස්ටරෙ ගැන වෙනස් උනා.
ඔක්කොම වගේ මම කියවපු සීන් වෙලා තිබුනෙ බූස්ටරේ ගහලා සති දෙකකට පස්සෙ. දැණුත් @Fbfocus ගෙ ත්‍රෙඩ් එක දැකල මේක දාන්න හිතුවෙ.
අපේ අම්ම අසනීප වෙලා එකපාරම හොස්පිටල් ඇඩ්මිට් කලා. දැන් මාසෙකට විතර කලින්. මම ත්‍රෙඩ් එකකුත් දැම්ම ඒ ගැන. කෝම හරි අම්ම බූස්ටරේ විදලා සති දෙකකට විතර පස්සෙ තමයි ඕක වෙලා තියෙන්නෙ. මම අම්මව ගෙදර එක්කන් එනකම් දන්නෙ නෑ බූස්ටරෙ ගහල කියල. මම දාපු ත්‍රෙඩ් එකෙත් පිටියෙ අප්පු ඇහුවා බූස්ටරේ ගැහුවද කියල. මම නෑ කිව්ව මොකද මන් හිතුවෙම ගහල නෑ කියල. කෝම හරි මන් නොදැන අම්ම බූස්ටරෙ ගහල තිබ්බා.
අම්මට උනේ ලේ කැටියක් ඇවිත් කරාපිට්ය කිට්ටු නිසා ඉක්මනට ගෙනිච්චා කෝම හරි හොද උනා. ඒත් තව ගොඩක් වැඩ තියෙනවා හාට් එක දුර්වලයි තවම. ඩයි ටෙස්ට් එකක් කරන්න ඕන කිව්වා එකෙන් පස්සෙ තමයි අනිත් ටික කියනව කිව්වෙ. මේ ටිකේ එ වැඩ ටික බලන ගමන්. ඉන්නෙ.
කෝම හරි අන්තිමේ මටත් තෙරුනෙ සමහර අයට බූස්ටර් එකෙන් ජීවිත හානි වෙන්න පුලුවන්. අපේ අම්මට ඩොක්ටර්ස්ල කියල පූරුවෙ පිනකට තමයි බේරුනෙ කියල. ඒත් ඩොක්ටර්ස්ලා බූස්ටර් කතාවෙදි නිහඩ පිලිවෙතක් ගෙනියනවා. එයාල කියන්නෙ හාට් ඇටැක් නෝමල් එන ජාතියෙ එකක් කියල.
මචං මේක කොහොමද ගන්න ඕන? ඇස්ප්‍රීන් කියන්නේ පැනඩෝල් කියන එකද?දැනට ඇස්ප්‍රීන් 75 mg එකක් ගන්න. මේක මම දන්නේ මගේ බෙහෙත් වලට තියන නිසා සහ ලංකාවේ හොදම වකුගඩු ඩොක්ටර් කෙනෙක් ගෙන් මම තියරිය දැනගත්ත නිසා. ඇස්ප්‍රීන් වලින් කැටි ගැසීම් නවත්තනවා. ඒ වගේම diltiazem මේ එක්කම ගන්න. එකෙන් හාට් එකේ ලෝඩ් එක අඩු වෙනවා. මේ බෙහෙත් දෙකම ප්රිස්ක්රිප්ෂන් නැතුව ගන්න පුළුවන්. ඒ කියන්නේ සයිඩ් ඉෆෙක්ට් අඩුයි. මට ලෝන්ග් ටර්ම් දීලා තියෙන්නේ. දෙකම දැන් අවරුදු 6 ක් බොනවා.
බේත් නන් එහෙම යූස් කරන එක එච්චර හොද වැඩක් නෙවෙයි. ඇස්ප්‍රීන් ඉස්සර උණටත් බිව්වනෙ. ඔය මොකක් හරි රීසන් එකක් නිසා තමා අයින් වෙලා ගියෙ. අඩුම ඩිස්පැන්සරි ඩොක්ට කෙනෙක්ගෙන් හරි අහන්න. අර කෝල් කරල අහන්න පුලුවන් අයත් ඉන්නවනෙ.මචං මේක කොහොමද ගන්න ඕන? ඇස්ප්‍රීන් කියන්නේ පැනඩෝල් කියන එකද?
ඔය දෙවැනියට කියල තියෙන එකත් prescriprion නැතුව ගන්න පුලුවන්ද? ඒක කොච්චරක් ද?
කෑමට පෙරද? පසු ද? උදේ ද රෑ ද?
මුලින්ම මම ඩොක්ටර් කෙනෙක් නෙමේ. ඇස්ප්‍රින් 75 mg. මේ පැනඩෝල් නෙමේ. උබට මතක නම් ඉස්සරම 90 ගණන් වල ඇස්ප්‍රින් තමා තිබ්බේ. පස්සේ තම පැනඩෝල් අවේ. diltiazem 30 Mg 60 Mg එන්නේ. ඔය දෙකම එකට මම ගන්නේ. diltiazem අනික් ප්‍රෙෂර් බෙහෙත් වලට වඩා සේෆ් දිග කාලයක් බොන්න අනුමත කරන එකක්.මචං මේක කොහොමද ගන්න ඕන? ඇස්ප්‍රීන් කියන්නේ පැනඩෝල් කියන එකද?
ඔය දෙවැනියට කියල තියෙන එකත් prescriprion නැතුව ගන්න පුලුවන්ද? ඒක කොච්චරක් ද?
කෑමට පෙරද? පසු ද? උදේ ද රෑ ද?
ඇස්ප්‍රීන් නම් අව්ලක් නැ අපි දන්නා බෙහෙතක් නිසා. එත් අනික් එක නම් අනිවාර්යෙන් තමන් ඉන්න තත්වේ එක්ක ඩොක්ටර් ගෙන් අහන්න වෙනවා. එත් වැඩේ තියෙන්නේ බන් ඩොක්ටර් ලා මේකේ යටින් තියන කෙස් එක දන්නවා. ඉතින් ඒ අය එහෙම දැනගෙන මොකුත් කියන්නේ නැති එකේ කෝල් කරලා වැඩක් වෙයිද කියන එකබේත් නන් එහෙම යූස් කරන එක එච්චර හොද වැඩක් නෙවෙයි. ඇස්ප්‍රීන් ඉස්සර උණටත් බිව්වනෙ. ඔය මොකක් හරි රීසන් එකක් නිසා තමා අයින් වෙලා ගියෙ. අඩුම ඩිස්පැන්සරි ඩොක්ට කෙනෙක්ගෙන් හරි අහන්න. අර කෝල් කරල අහන්න පුලුවන් අයත් ඉන්නවනෙ.
අාච්චිට අැත්තේ පෘතුගීසි ජාන..පොඩ්ඩක් හොයල බලපං බොරු නම්.Ape gedara hamoma including achchci 80+ old booster eka aran 6 weeks wenawa. Mukuth nam une naha.
Minissu vahallu gaanata salakanne lankave witarai...specially rajapashalaලෝකේ වෙන මොන රටවල් වල ද sinopharm ගහලා pfizer එක Booster එකට ගැහුවේ?
ඕකෙන් වෙන side effects ගැන හොයන්නේ නැතුව වෙන්න ඕනේ ලංකාවේ ගහන්නේ.
කවුද දන්නෙ පඹයා කල් ඉකත් වෙච්ච ඇස්ට්‍රා සෙනිකා පිනට ගෙන්නගෙන ගහනවද කියල?පයිසර් ගැහුවම ඔහොම තමා.පයිසර් හරියන්නේ කලවම් සෙට් ඵකට..
අාච්චිට අැත්තේ පෘතුගීසි ජාන..පොඩ්ඩක් හොයල බලපං බොරු නම්.
------ Post added on Feb 7, 2022 at 6:01 AM