බූස්ටරේ කතාව ඇත්ත වගේ නේද?

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ලංකාවේ නම් ඔය reserach එක වෙන්නේ නැහැ බ්‍රෝ.
    ලංකාවේ මම සෙක කරන්නේ vaccine එකේ සංයුතිය වෙනස් කරලද කියන එක.
    එක මුලින්ම ලෙහෙසියෙන්ම කරන පුළුවන් research එකක්.
    හෑ ගහපු අය පුපුරයිද?
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැනට ඇස්ප්‍රීන් 75 mg එකක් ගන්න. මේක මම දන්නේ මගේ බෙහෙත් වලට තියන නිසා සහ ලංකාවේ හොදම වකුගඩු ඩොක්ටර් කෙනෙක් ගෙන් මම තියරිය දැනගත්ත නිසා. ඇස්ප්‍රීන් වලින් කැටි ගැසීම් නවත්තනවා. ඒ වගේම diltiazem මේ එක්කම ගන්න. එකෙන් හාට් එකේ ලෝඩ් එක අඩු වෙනවා. මේ බෙහෙත් දෙකම ප්රිස්ක්රිප්ෂන් නැතුව ගන්න පුළුවන්. ඒ කියන්නේ සයිඩ් ඉෆෙක්ට් අඩුයි. මට ලෝන්ග් ටර්ම් දීලා තියෙන්නේ. දෙකම දැන් අවරුදු 6 ක් බොනවා.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,198
    24,881
    113
    tracing Geo-location.. ... ...
    හැමෝටම ගිහින් ඉවක් බවක් නැතුව ගහගන්න කියන්න බෑනේ බන් හරිනම්.
    ඕවගේ complication එන්න පුළුවන් කියල ඕනි මෝඩයෙක්ට තේරෙන්න ඕනිනේ..
    (අලුත් vaccine එකක්, වැඩි කාලයක test history එකක් නෑ, complication ගොඩක් එන්න තරම් කාලයක් නෑ.)

    උන් නොතෙරිලා නෙවෙයි ඉන්නේ. මගේ යාලුවෝ ඉන්නවා nurse එහෙම උන් විදගන්නෙත් නෑ sure නෑ කියලා.
    මමත් අපේ අම්මට විදින්න එපා කිව්වා. කලින් 2ම ගිහින් ගත්තා.

    booster එක නිසා paralyze වුන අයත් මම personally දන්න අය ඉන්නවා (හැමෝම ගොඩක් වයස අය නෙවෙයි).
    පෙරේදත් අපේ ගමේ මනුස්සයෙක් නැති උනා booster එක අරන් දවස් දෙකක් වත් ඉඳල නෑ.
    ඕවා ගැන මම මේකේ දාන්න කැමති නෑ vaccine discourage කරනවා කියලා මේකේ කෑගහන කීපදෙනෙක් ඉන්නවනේ.

    මමත් පලවෙනි දෙකම අරන් ඉන්නේ. ආයේ නම් ගන්න idea එකක් නෑ.
    වයසක කිසිම කෙනෙක්ට නම් මම ගන්න දෙන්නෙත් නෑ මගෙන් අහන අයට.
    doctor කෙනෙක්ට හරි ආණ්ඩුවේ කාටහරි ඒ මනුස්සයා තවත් එක case එකක් උනාට අපිට වටිනවනේ..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මන් @පිටියෙ අප්පු ව ගෙ කතාවට විරුද්ද්යි ඔය බූස්ටරේ කතාවෙදි ඒත් කිරියෙ ගියපු ත්‍රෙඩ් දෙක තුනක් සහ මගේ අත්දැකීමකුත් එක්ක මගේ අයිඩියා එකත් බූස්ටරෙ ගැන වෙනස් උනා.
    ඔක්කොම වගේ මම කියවපු සීන් වෙලා තිබුනෙ බූස්ටරේ ගහලා සති දෙකකට පස්සෙ. දැණුත් @Fbfocus ගෙ ත්‍රෙඩ් එක දැකල මේක දාන්න හිතුවෙ.
    අපේ අම්ම අසනීප වෙලා එකපාරම හොස්පිටල් ඇඩ්මිට් කලා. දැන් මාසෙකට විතර කලින්. මම ත්‍රෙඩ් එකකුත් දැම්ම ඒ ගැන. කෝම හරි අම්ම බූස්ටරේ විදලා සති දෙකකට විතර පස්සෙ තමයි ඕක වෙලා තියෙන්නෙ. මම අම්මව ගෙදර එක්කන් එනකම් දන්නෙ නෑ බූස්ටරෙ ගහල කියල. මම දාපු ත්‍රෙඩ් එකෙත් පිටියෙ අප්පු ඇහුවා බූස්ටරේ ගැහුවද කියල. මම නෑ කිව්ව මොකද මන් හිතුවෙම ගහල නෑ කියල. කෝම හරි මන් නොදැන අම්ම බූස්ටරෙ ගහල තිබ්බා.
    අම්මට උනේ ලේ කැටියක් ඇවිත් කරාපිට්ය කිට්ටු නිසා ඉක්මනට ගෙනිච්චා කෝම හරි හොද උනා. ඒත් තව ගොඩක් වැඩ තියෙනවා හාට් එක දුර්වලයි තවම. ඩයි ටෙස්ට් එකක් කරන්න ඕන කිව්වා එකෙන් පස්සෙ තමයි අනිත් ටික කියනව කිව්වෙ. මේ ටිකේ එ වැඩ ටික බලන ගමන්. ඉන්නෙ.
    කෝම හරි අන්තිමේ මටත් තෙරුනෙ සමහර අයට බූස්ටර් එකෙන් ජීවිත හානි වෙන්න පුලුවන්. අපේ අම්මට ඩොක්ටර්ස්ල කියල පූරුවෙ පිනකට තමයි බේරුනෙ කියල. ඒත් ඩොක්ටර්ස්ලා බූස්ටර් කතාවෙදි නිහඩ පිලිවෙතක් ගෙනියනවා. එයාල කියන්නෙ හාට් ඇටැක් නෝමල් එන ජාතියෙ එකක් කියල.
    උබේ අම්මා වයසයි මිසක් බුස්ටරෙන් ඇති මගුලක් නෑ . උබෙ අම්මට බලපාල තියෙන්නේ සමාන්‍ය තත්වයක් . මෙකෙන් මම කියන් නෑ එන්නත අනිවාර්යයෙන් ගහන්න ඕනේ කියලත් නොගහන තරමට් හොදයි . ලෙඩේ හැදෙන එකත් හොදයි
     
    • Sad
    Reactions: pathaleiretta

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,305
    13,198
    113
    33
    ෆින්ලන්ඩ්
    දැනට ඇස්ප්‍රීන් 75 mg එකක් ගන්න. මේක මම දන්නේ මගේ බෙහෙත් වලට තියන නිසා සහ ලංකාවේ හොදම වකුගඩු ඩොක්ටර් කෙනෙක් ගෙන් මම තියරිය දැනගත්ත නිසා. ඇස්ප්‍රීන් වලින් කැටි ගැසීම් නවත්තනවා. ඒ වගේම diltiazem මේ එක්කම ගන්න. එකෙන් හාට් එකේ ලෝඩ් එක අඩු වෙනවා. මේ බෙහෙත් දෙකම ප්රිස්ක්රිප්ෂන් නැතුව ගන්න පුළුවන්. ඒ කියන්නේ සයිඩ් ඉෆෙක්ට් අඩුයි. මට ලෝන්ග් ටර්ම් දීලා තියෙන්නේ. දෙකම දැන් අවරුදු 6 ක් බොනවා.
    මචං මේක කොහොමද ගන්න ඕන? ඇස්ප්‍රීන් කියන්නේ පැනඩෝල් කියන එකද?

    ඔය දෙවැනියට කියල තියෙන එකත් prescriprion නැතුව ගන්න පුලුවන්ද? ඒක කොච්චරක් ද?

    කෑමට පෙරද? පසු ද? උදේ ද රෑ ද?
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    මචං මේක කොහොමද ගන්න ඕන? ඇස්ප්‍රීන් කියන්නේ පැනඩෝල් කියන එකද?

    ඔය දෙවැනියට කියල තියෙන එකත් prescriprion නැතුව ගන්න පුලුවන්ද? ඒක කොච්චරක් ද?

    කෑමට පෙරද? පසු ද? උදේ ද රෑ ද?
    බේත් නන් එහෙම යූස් කරන එක එච්චර හොද වැඩක් නෙවෙයි. ඇස්ප්‍රීන් ඉස්සර උණටත් බිව්වනෙ. ඔය මොකක් හරි රීසන් එකක් නිසා තමා අයින් වෙලා ගියෙ. අඩුම ඩිස්පැන්සරි ඩොක්ට කෙනෙක්ගෙන් හරි අහන්න. අර කෝල් කරල අහන්න පුලුවන් අයත් ඉන්නවනෙ.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචං මේක කොහොමද ගන්න ඕන? ඇස්ප්‍රීන් කියන්නේ පැනඩෝල් කියන එකද?

    ඔය දෙවැනියට කියල තියෙන එකත් prescriprion නැතුව ගන්න පුලුවන්ද? ඒක කොච්චරක් ද?

    කෑමට පෙරද? පසු ද? උදේ ද රෑ ද?
    මුලින්ම මම ඩොක්ටර් කෙනෙක් නෙමේ. ඇස්ප්‍රින් 75 mg. මේ පැනඩෝල් නෙමේ. උබට මතක නම් ඉස්සරම 90 ගණන් වල ඇස්ප්‍රින් තමා තිබ්බේ. පස්සේ තම පැනඩෝල් අවේ. diltiazem 30 Mg 60 Mg එන්නේ. ඔය දෙකම එකට මම ගන්නේ. diltiazem අනික් ප්‍රෙෂර් බෙහෙත් වලට වඩා සේෆ් දිග කාලයක් බොන්න අනුමත කරන එකක්.

    මම කියන්නේ මේකයි. ලේ කැටි ගැසීමක් වෙනවා නම් එක දිගු කාලීනව වෙන්න බෑ . එක මාසයක් දෙකක් තුනක් තියන රිසක් එකක් වෙන්න ඕනේ. ඒ නිසා බුස්ටර් එක ගැහුවාම ලේ කැටි ගැසීමක් එනෝ නම් ඔය දෙකෙන් එකට සහනයක් ගන්න මාසයක් දෙකක් බොන එක අව්ලක් නැති වෙයි කියන එක මගේ අදහස.

    මට ඇස්ප්‍රින් රැට විතරයි diltiazem උදේ රැ . මම නම් කියන්නේ diltiazem අතරලා ඇස්ප්‍රින් 75 විතරක් අරන් බලන්න කියල. මොකද එක කව්රුත් දන්නා දෙයක් නිසා

    බේත් නන් එහෙම යූස් කරන එක එච්චර හොද වැඩක් නෙවෙයි. ඇස්ප්‍රීන් ඉස්සර උණටත් බිව්වනෙ. ඔය මොකක් හරි රීසන් එකක් නිසා තමා අයින් වෙලා ගියෙ. අඩුම ඩිස්පැන්සරි ඩොක්ට කෙනෙක්ගෙන් හරි අහන්න. අර කෝල් කරල අහන්න පුලුවන් අයත් ඉන්නවනෙ.
    ඇස්ප්‍රීන් නම් අව්ලක් නැ අපි දන්නා බෙහෙතක් නිසා. එත් අනික් එක නම් අනිවාර්යෙන් තමන් ඉන්න තත්වේ එක්ක ඩොක්ටර් ගෙන් අහන්න වෙනවා. එත් වැඩේ තියෙන්නේ බන් ඩොක්ටර් ලා මේකේ යටින් තියන කෙස් එක දන්නවා. ඉතින් ඒ අය එහෙම දැනගෙන මොකුත් කියන්නේ නැති එකේ කෝල් කරලා වැඩක් වෙයිද කියන එක
    ------ Post added on Feb 7, 2022 at 2:36 AM
     

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    ලංකාවේ නිකන් heart attack හැදෙන rate eka වෙනස් වෙලා නැ booster eka ගැහුවා කියලා. මෙතැනදී වෙන්නේ දැනටමත් risk factor tiyana කට්ටියට vaccine eka nogahuwat gahuwat හැදෙන heart attack එක booster eka pitin යන eka. Anika ara පිටියේ අප්පු wage gon wasso ekathu wela karan yana antivaccine campaign eka. Booster eka dunnata passet heart attack and minissu paralized wena ewa wei. Ekata vaccine gattada nadda adala na. Wasyai nam dnaatama cholesterol walata behet gannwa nam family history ekak tiyanwa nam hadenawa.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පයිසර් ගැහුවම ඔහොම තමා.පයිසර් හරියන්නේ කලවම් සෙට් ඵකට..

    Ape gedara hamoma including achchci 80+ old booster eka aran 6 weeks wenawa. Mukuth nam une naha.
    අාච්චිට අැත්තේ පෘතුගීසි ජාන..පොඩ්ඩක් හොයල බලපං බොරු නම්.
    ------ Post added on Feb 7, 2022 at 6:01 AM
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ලෝකේ වෙන මොන රටවල් වල ද sinopharm ගහලා pfizer එක Booster එකට ගැහුවේ?

    ඕකෙන් වෙන side effects ගැන හොයන්නේ නැතුව වෙන්න ඕනේ ලංකාවේ ගහන්නේ.
     

    Isuru_00

    Well-known member
  • Oct 18, 2021
    149
    421
    63
    Lankave general heart attack Rate eka vedi venna one ehenm...eka samanyay nm mekata hethuva booster nemei

    ලෝකේ වෙන මොන රටවල් වල ද sinopharm ගහලා pfizer එක Booster එකට ගැහුවේ?

    ඕකෙන් වෙන side effects ගැන හොයන්නේ නැතුව වෙන්න ඕනේ ලංකාවේ ගහන්නේ.
    Minissu vahallu gaanata salakanne lankave witarai...specially rajapashala
    ------ Post added on Feb 7, 2022 at 6:31 AM
     
    • Like
    Reactions: NRTG and U-tag

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පයිසර් ගැහුවම ඔහොම තමා.පයිසර් හරියන්නේ කලවම් සෙට් ඵකට..


    අාච්චිට අැත්තේ පෘතුගීසි ජාන..පොඩ්ඩක් හොයල බලපං බොරු නම්.
    ------ Post added on Feb 7, 2022 at 6:01 AM
    කවුද දන්නෙ පඹයා කල් ඉකත් වෙච්ච ඇස්ට්‍රා සෙනිකා පිනට ගෙන්නගෙන ගහනවද කියල?

    පල් හොරු විස්වාස කරන්න බෑනෙ
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,570
    10,762
    113
    Nugegoda, Sri Lanka
    There are Side effects..happened to me. after the 2nd Dose, encountered Autoimmune disease like hypersensitive teeth and sensitive feet etc.. had to consult a doc (Neuro Physician) and take steroids.. Steroid gaththata passe wade harigiyaa.. Doc kiwwenm Covid vaccine ekata Immunue systems eka boost wela Immune system eken nervous system ekata attack karala kiyala.. (Mylin sheath damage).

    eka nisa booster eka gahanawada nadda kiyala doubt ekaka inne.. gahala ayeth oka awoth case.. steroid ganna ekath echchara honda wadak nemei.. anga mahath wenawa.. seeni walata enawa..