ගේ අස්සටම වෙලා ඉන්න නිසා කොරෝනා හැදෙන්න තියෙන ඉඩකඩ වැඩි නිසා බූස්ටරේ ගැහුවා. මොනවද දන්නෙ නෑ මේකත් එක්ක හම්බෙන බෝනස්. හම්බෙන එව්ව මේ ත්රෙඩ් එකේම අප්ඩේට් කරන්නම්. 
Kollane... Maree tika ready da?
Kauda elephant house bima tika bara gaththe?
Ah gok kola gok kola tika?