බෙංගාල බොක්කේ අජීර්ණය දරුණු වෙයි...!!! බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු වෙයි..අද රාත්රියේ උතුර හරහා ප්රබල නොවන එහෙත් තරමක් දැඩි සුළි කුනාටු තත්වයක් ඇති විය හැක..:shocked: