බෙදිලා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,051
    11,865
    113
    උඹලට හිතෙන්නැද්ද අපි පට්ට විදියට බෙදිලා ඉන්නේ කියලා?

    ආගම
    ජාතිය
    දේශපාලනය
    කුලය
    බලය‍
    පන්ති

    බ්ලා බ්ලා..දියුණු රටවල මෙහෙම බෙදිලා තියනවාද? සුබවාදී බෙදීම් රටවලට අවශ්‍යද?

    අපිට මෙහෙම වෙලා තියෙන්නේ බෙදීම් නිසාද?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,788
    40,440
    113
    දේශපාලකයෙක් ස්ටේජ් එකට නැග්ගම ඇගේ මයිල් කෙලින් වෙලා මෝචනය වෙන වහල් බයි ගති ලක්ෂණ
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    බෙදුවේ කවුද..රාජපක්ෂලාම තමා..වඳ කොත්තු,වඳ සැත්කම් මතකයිනේ..අද හැම අාගමකම,හැම ජාතියකම මිනිස්සු දුක් විඳිනවා..
     
    • Like
    Reactions: zid2021