බෙදුම්වාදීන් එළියට - යාපනයේ පෙළපාලි

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ඔබතුමාට තේරෙන සිංහලේ වැරදියි. වාර්තාව ගේන එක කල් දාගත්තේ දේශපාලන වාසියක් ලබාගැනීමේ අරමුණෙන් කියන එකත්, වාර්තාව ගෙනෙන එක නතර කරන්න හෝ වාර්තාව ප්‍රතික්ෂේප කරන අදහසක් ආණ්ඩු පක්ෂයට නැති බවත් තමයි ඔතන අදහස් කරලා තියෙන්නෙ. තාමත් නොතේරෙනවා නම් ආයෙමත් කියවලා බලන්න ආටිකල් එක.

ඒක උයාගෙ පාට කණ්ණාඩියට පේන විදිය. මේක මගෙ පාට කණ්ණාඩියට පේන විදිය :yes:
 
tintinslka

Active member
  • Dec 6, 2014
    772
    77
    28
    පැටියා;17952626 said:
    ඒක උයාගෙ පාට කණ්ණාඩියට පේන විදිය. මේක මගෙ පාට කණ්ණාඩියට පේන විදිය :yes:

    පාට කණ්නාඩි දාගෙන යන සංවාද තියෙන්නේ ටී.වී. එකේ. ඒවාට එන්නේ දේශපාලුවෝ. මේක එළකිරිය. අපි දේශපාලුවෝ නෙවෙයි. මෙහෙම සංවාද කළා කියල අපිට පෞද්ගලික ලාභ ලැබෙන්නේ නැහැ දේශපාලුවන්ට වගේ. මේක සංවාදයක් මිසක් විවාදයක් නෙවෙයි. තර්කයයි වැදගත්. දෙකේ පන්තියට තරං සරල කරොත් මේකෙන් කියන්නේ ; වාර්තාව ගේන/නොගෙනෙන එක UNHRC එකේ වැඩක්. කවද ගෙනාවත්, වගකීමක් තියෙන ආණ්ඩුවක් නම් බලයේ ඉන්නෙ, ඒක ප්‍රතික්ෂේප කරනවා. කලින් දෙපාරක් කළා වගේ. මේ සැරේ මොකද වාර්තාව ගේන එක ශ්‍රී ලංකා රජයෙන් ම කල් දාගන්න හදන්නේ, ප්‍රතික්ෂේප නොකර?
     
    Last edited:
    • Like
    Reactions: randext86

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔබතුමාට තේරෙන සිංහලේ වැරදියි. වාර්තාව ගේන එක කල් දාගත්තේ දේශපාලන වාසියක් ලබාගැනීමේ අරමුණෙන් කියන එකත්, වාර්තාව ගෙනෙන එක නතර කරන්න හෝ වාර්තාව ප්‍රතික්ෂේප කරන අදහසක් ආණ්ඩු පක්ෂයට නැති බවත් තමයි ඔතන අදහස් කරලා තියෙන්නෙ. තාමත් නොතේරෙනවා නම් ආයෙමත් කියවලා බලන්න ආටිකල් එක.
    ඕකගේ සිංහල පොඩ්ඩක් අවුල් හොක හම්බයෙක් ගෙන් ක්‍රොස් වෙච්ච එකෙක්...:yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පාට කණ්නාඩි දාගෙන යන සංවාද තියෙන්නේ ටී.වී. එකේ. ඒවාට එන්නේ දේශපාලුවෝ. මේක එළකිරිය. අපි දේශපාලුවෝ නෙවෙයි. මෙහෙම සංවාද කළා කියල අපිට පෞද්ගලික ලාභ ලැබෙන්නේ නැහැ දේශපාලුවන්ට වගේ. මේක සංවාදයක් මිසක් විවාදයක් නෙවෙයි. තර්කයයි වැදගත්. දෙකේ පන්තියට තරං සරල කරොත් මේකෙන් කියන්නේ ; වාර්තාව ගේන/නොගෙනෙන එක UNHRC එකේ වැඩක්. කවද ගෙනාවත්, වගකීමක් තියෙන ආණ්ඩුවක් නම් බලයේ ඉන්නෙ, ඒක ප්‍රතික්ෂේප කරනවා. කලින් දෙපාරක් කළා වගේ. මේ සැරේ මොකද වාර්තාව ගේන එක ශ්‍රී ලංකා රජයෙන් ම කල් දාගන්න හදන්නේ, ප්‍රතික්ෂේප නොකර?

    උඹ 100% unbiased නම් මාත් එක්ක තර්ක කරලා වැඩක් නෑ මොකද මම biased.
    අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙනවනම් කල්දාගත්තෙ අභ්‍යන්තර පරීක්ෂණයක් කරලා ඒකෙ වාර්ථාව ඉදිරිපත් කරන්න ජාත්‍යන්තර පරීක්ෂණ වාර්ථාවට කලින්.
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    පැටියා;17952683 said:
    උඹ 100% unbiased නම් මාත් එක්ක තර්ක කරලා වැඩක් නෑ මොකද මම biased.
    අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙනවනම් කල්දාගත්තෙ අභ්‍යන්තර පරීක්ෂණයක් කරලා ඒකෙ වාර්ථාව ඉදිරිපත් කරන්න ජාත්‍යන්තර පරීක්ෂණ වාර්ථාවට කලින්.

    Biased කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. බොරුකාරයෝ එක්ක නම් කතා කරන්න බෑ. මහින්ද ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලුව කියල ඔබතුමා කිව්ව දේ තාම ඔප්පු කළේ නැහැ. එක්කො ඒක බොරුවක් බව පිළිගන්න. එතකොට මම දන්නවා ඔබතුමා එක්ක කතා කරලා වැඩක් නැති බව.

    අභ්‍යන්තර පරීක්ෂණයක් කරලා වාර්තාව ඉදිරිපත් කරන්න, ජාත්‍යන්තර පරීක්ෂණයේ වාර්තාව බලපාන්නේ කොහොමද? මාර හේතුවක් නේ ඒක! එහෙම කරන්නේ ඉඩම් ආරවුල් වලට රණ්ඩු වෙන ආච්චිලා නේ! එක්කෙනෙක් කතා කරන්න කලින් අනිත් එක්කෙනා කතා කරන්න බලනවා, අන්තිමට එකෙක් කියන දෙයක්වත් කාටවත් ඇහෙන්නේත් නෑ තේරෙන්නේත් නෑ!
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    Biased කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. බොරුකාරයෝ එක්ක නම් කතා කරන්න බෑ. මහින්ද ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලුව කියල ඔබතුමා කිව්ව දේ තාම ඔප්පු කළේ නැහැ. එක්කො ඒක බොරුවක් බව පිළිගන්න. එතකොට මම දන්නවා ඔබතුමා එක්ක කතා කරලා වැඩක් නැති බව.

    අභ්‍යන්තර පරීක්ෂණයක් කරලා වාර්තාව ඉදිරිපත් කරන්න, ජාත්‍යන්තර පරීක්ෂණයේ වාර්තාව බලපාන්නේ කොහොමද? මාර හේතුවක් නේ ඒක! එහෙම කරන්නේ ඉඩම් ආරවුල් වලට රණ්ඩු වෙන ආච්චිලා නේ! එක්කෙනෙක් කතා කරන්න කලින් අනිත් එක්කෙනා කතා කරන්න බලනවා, අන්තිමට එකෙක් කියන දෙයක්වත් කාටවත් ඇහෙන්නේත් නෑ තේරෙන්නේත් නෑ!

    BUMP !
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    me machan
    mahinda wasuta kiyaala wasu massinata kiyaal oya minissu parata bassaala thiyenne
    mahinda jathiwadaya pennaal ranillata mada gahanna tamyi vihnesh ekka oya gema gahuwe :lol:

    yahapalana toyio
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Biased කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. බොරුකාරයෝ එක්ක නම් කතා කරන්න බෑ. මහින්ද ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලුව කියල ඔබතුමා කිව්ව දේ තාම ඔප්පු කළේ නැහැ. එක්කො ඒක බොරුවක් බව පිළිගන්න. එතකොට මම දන්නවා ඔබතුමා එක්ක කතා කරලා වැඩක් නැති බව.

    අභ්‍යන්තර පරීක්ෂණයක් කරලා වාර්තාව ඉදිරිපත් කරන්න, ජාත්‍යන්තර පරීක්ෂණයේ වාර්තාව බලපාන්නේ කොහොමද? මාර හේතුවක් නේ ඒක! එහෙම කරන්නේ ඉඩම් ආරවුල් වලට රණ්ඩු වෙන ආච්චිලා නේ! එක්කෙනෙක් කතා කරන්න කලින් අනිත් එක්කෙනා කතා කරන්න බලනවා, අන්තිමට එකෙක් කියන දෙයක්වත් කාටවත් ඇහෙන්නේත් නෑ තේරෙන්නේත් නෑ!

    ඒක උඹට මාර හේතුව වුනාට ඒක තමා හේතුව. එහෙම නැත්තං මොකක්ද හේතුව කියපංකො මටත් දැනගන්න. :eek:
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    පැටියා;17952877 said:
    ඒක උඹට මාර හේතුව වුනාට ඒක තමා හේතුව. එහෙම නැත්තං මොකක්ද හේතුව කියපංකො මටත් දැනගන්න. :eek:

    දැන් උබ කියන විදිහට මෙච්චර කාලයක් මහින්ද ඉන්නකල් ඔය විදිහට පෙලපාලි නොගිය උන්ට උබලගෙ ජාතියක් නැති රනිල් බලයට ආවට පස්සෙ මෙචචර හයියක් ආවෙ මහින්දගෙ වරදින්ද? නිකක් උගුරට හොරා බෙහෙත් බොන්න එපා බන්. උබත් හොදටම දන්නව රනිල් ආවට පස්සෙ තමා කොටින්ට හයියක් ආවෙ කියල. උබ දැන් එලකිරියෙ කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන්නෙ උබ ඒ දවස් වල දුන්න පොර ටොක් වලට නොන්ඩි නොවි ඉන්නනෙ :lol::lol::lol:
     
    කොටියට ඕනේ නැගිටින යුගයක්...
    එකාට ඕනේ මෛත්‍රී යුගයක්....
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    පැටියා;17952877 said:
    ඒක උඹට මාර හේතුව වුනාට ඒක තමා හේතුව. එහෙම නැත්තං මොකක්ද හේතුව කියපංකො මටත් දැනගන්න. :eek:

    හේතුව තමා දැම්මම මහින්දයි හමුදා නිලධාරීනුයි යුධ අපරාධවලට වැරදිකාරයො කරන්න ජාත්‍යන්තරේට ඉඩ දුන්නොත් ආණ්ඩුව චන්දේ උඩින්ම පරදින එක. ඒක නිසා චන්දේ ඉවර වෙනකල් කල් දාගත්ත වාර්තාව. ඒක තමයි නිදහස් පෙරමුණෙන් කියල තියෙන්නෙත්.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දැන් උබ කියන විදිහට මෙච්චර කාලයක් මහින්ද ඉන්නකල් ඔය විදිහට පෙලපාලි නොගිය උන්ට උබලගෙ ජාතියක් නැති රනිල් බලයට ආවට පස්සෙ මෙචචර හයියක් ආවෙ මහින්දගෙ වරදින්ද? නිකක් උගුරට හොරා බෙහෙත් බොන්න එපා බන්. උබත් හොදටම දන්නව රනිල් ආවට පස්සෙ තමා කොටින්ට හයියක් ආවෙ කියල. උබ දැන් එලකිරියෙ කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන්නෙ උබ ඒ දවස් වල දුන්න පොර ටොක් වලට නොන්ඩි නොවි ඉන්නනෙ :lol::lol::lol:

    :lol: මැරිලා ඉපදිච්ච මිනිස්සු වගේ කියන කතා බලපංකො :lol:
    දැං මහින්ද හිටපු කාලෙ උතුරෙ මොකුත් විරෝධතා තිබ්බෙ නෑ. මැරිච්ච මිනිස්සුන්ගෙ පොටෝ අල්ලං අපිට සාධාරණේ කරන්න කියලා විරෝධතා තිබ්බෙම නෑ :lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පැටියා;17952954 said:
    :lol: මැරිලා ඉපදිච්ච මිනිස්සු වගේ කියන කතා බලපංකො :lol:
    දැං මහින්ද හිටපු කාලෙ උතුරෙ මොකුත් විරෝධතා තිබ්බෙ නෑ. මැරිච්ච මිනිස්සුන්ගෙ පොටෝ අල්ලං අපිට සාධාරණේ කරන්න කියලා විරෝධතා තිබ්බෙම නෑ :lol:
    නෑ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හේතුව තමා දැම්මම මහින්දයි හමුදා නිලධාරීනුයි යුධ අපරාධවලට වැරදිකාරයො කරන්න ජාත්‍යන්තරේට ඉඩ දුන්නොත් ආණ්ඩුව චන්දේ උඩින්ම පරදින එක. ඒක නිසා චන්දේ ඉවර වෙනකල් කල් දාගත්ත වාර්තාව. ඒක තමයි නිදහස් පෙරමුණෙන් කියල තියෙන්නෙත්.

    අපිට චන්දෙ දිනන්න උදවු කරන්න ඔය වාර්ථාව ගේන එක කල් දාන්න කියලා රනිල් හරි මංගල සමරවීර හරි කියන්න ඇති නේද? බබ්බුන්ට හොඳයි බං ඔය තර්ක :rofl:
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    පැටියා;17952954 said:
    :lol: මැරිලා ඉපදිච්ච මිනිස්සු වගේ කියන කතා බලපංකො :lol:
    දැං මහින්ද හිටපු කාලෙ උතුරෙ මොකුත් විරෝධතා තිබ්බෙ නෑ. මැරිච්ච මිනිස්සුන්ගෙ පොටෝ අල්ලං අපිට සාධාරණේ කරන්න කියලා විරෝධතා තිබ්බෙම නෑ :lol:

    ඩේවිඩ් කැමරන් එනකොටයි නවනීදන් පිල්ලේ එනකොටයි මැරිච්ච මිනිස්සුන්ගෙ පොටෝ අල්ලං අපිට සාධාරණේ කරන්න කියලා විරෝධතා තිබ්බ, ඒත් මේ විදිහට විරෝධතා තිබ්බෙ නෑ මහින්ද ඉද්දි.