ඔබතුමාට තේරෙන සිංහලේ වැරදියි. වාර්තාව ගේන එක කල් දාගත්තේ දේශපාලන වාසියක් ලබාගැනීමේ අරමුණෙන් කියන එකත්, වාර්තාව ගෙනෙන එක නතර කරන්න හෝ වාර්තාව ප්රතික්ෂේප කරන අදහසක් ආණ්ඩු පක්ෂයට නැති බවත් තමයි ඔතන අදහස් කරලා තියෙන්නෙ. තාමත් නොතේරෙනවා නම් ආයෙමත් කියවලා බලන්න ආටිකල් එක.
ඒක උයාගෙ පාට කණ්ණාඩියට පේන විදිය. මේක මගෙ පාට කණ්ණාඩියට පේන විදිය




