බෙදුම් නඩුවක්

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,139
    720
    113
    38
    kalutara
    බෙදුම් නඩුවක් කී සැරයක් ඇපීල් කරන්න පුලුවන්ද වෙන නඩුවක් ආයිත් දාන්න බැරිද
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,623
    1
    5,925
    113
    බෙදුම් නඩුවක අවසාන තින්දුවට අහියාචන ඉදිරිපත් කරන්න බැ.

    බෙදුම් නඩුවක පාර්ශ්වකරුවකුට සිතාසි භාරදී නොමැති බව ඔප්පු කල අවස්ථාවකදී පමණක් බෙදුම් නඩුවක අවසාන තීන්දුව අහෝසි කිරිමට අධිකරණයට බලය ඇත.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,577
    1
    51,269
    113
    ප*යාගල
    sorry.com
    අපි හිටපු තැන අපිට නැති උනා
    so sad apitath ohoma caseekak wela inna gedara witharai hambne. gedara pavement eka laginma giya fence eka. mal palayak wawanna wath idak na.
    judge kiwwa aye naduwak dala illaganna kiyala oyalata thiyena ewa.
    current naduwa awurudu 25k thawa 10-15 perchas 30k wenuwen natanna pk amaruwak nathi hinda api hambechcha eka aran nikan hitye, its for our own good.

    aye naduwak danna puluwan brother hoda lawyer knk allaganna
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,623
    1
    5,925
    113
    අපි හිටපු තැන අපිට නැති උනා
    අයිතිය තහවුරු කරන්න ප්‍රමාණවත් ලේඛණ තියනව නම් දිසා අධිකරණයේ නඩුවක් පවරන්න පුළුවන්.

    නඩු කටයුත්තට යන කාළයක්, වියදමත් ගැන හොදට සළකල තීරණයක් ගන්න
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,164
    113
    අපි හිටපු තැන අපිට නැති උනා
    ඉබ forex කරනවා නෙද කොහොම්ද ලොන්ග් ටර්ම් ප්‍රොෆිට් ද ලොස්ද
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    අපි හිටපු තැන අපිට නැති උනා
    hitiyata wedak ne oppuve aithiya nattan

    so sad apitath ohoma caseekak wela inna gedara witharai hambne. gedara pavement eka laginma giya fence eka. mal palayak wawanna wath idak na.
    judge kiwwa aye naduwak dala illaganna kiyala oyalata thiyena ewa.
    current naduwa awurudu 25k thawa 10-15 perchas 30k wenuwen natanna pk amaruwak nathi hinda api hambechcha eka aran nikan hitye, its for our own good.

    aye naduwak danna puluwan brother hoda lawyer knk allaganna

    usaviyen oppu balala bedanne. ubala aye nadu dammath aithiya thahawuru karanna oppu one. issella thamanta clearly idam pramane balala inna.