බෙදුම් නඩු ඉඩමක් විකිනීම

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,472
    5,575
    113
    විකුණනවා ගන්න කෙනා අවුලක් නැත්නම්
    මම නම් කියට වත් ඔහොම ඉඩම් ගන්නේ නැහැ අන්තිමට කරදර

    බෙදුම් නඩුත් එක එක විදියේ නඩු තියෙනවා නේ
    එකම පවුලේ දෙන්නෙක් අතර එකම ඉඩම දෙකට බෙදා ගන්න දාලා තියෙන නඩුවක් නම් අවුලක් නැහැ කොහොමත් තමන්ගේ කොටස එනවා නේ
    හරියටම දෙකට බේදෙන්නේ නැත්නම් කොහොමද විකුන්නේ ? ඌට විකුනපු ගානට වඩා අඩුවෙන් බේදුනොත් ඉදලා ඉවරයි🤩

    විකුණනවා කියන්නේ Land Registry එකෙන් නම වෙනස් කරලා ගන්න කෙනාගේ නමට ඉඩම හරවන්න ඕනේ .
    නඩුවක් තියෙන ඉඩමක් එහෙම නම වෙනස් කරන්න බැහැ දන්න හැටියට
    depaththatama kotas ena naduwak thama bn. u perch ganak wadiyen kiyala thamai
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    depaththatama kotas ena naduwak thama bn. u perch ganak wadiyen kiyala thamai
    ගන්න එක අවුලක් නැත්නම් අවුල්ක් නැහැ බෙදුම් නඩුව ඉවර උනාම තමා ඉඩම පවරන්න වෙන්නේ
     
    • Like
    Reactions: TechnWeb

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    නිරවුල් නැති ඉඩමක් , ගන්න කෙනා ....30% වගේ වටිනාකමකට ඉල්ලන්නේ. අව්ලක් නැත්නම් දීලා දාපන්..... නඩු තීන්දුව අනුව ඌට වාසි, අවාසි වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: TechnWeb

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,472
    5,575
    113
    නිරවුල් නැති ඉඩමක් , ගන්න කෙනා ....30% වගේ වටිනාකමකට ඉල්ලන්නේ. අව්ලක් නැත්නම් දීලා දාපන්..... නඩු තීන්දුව අනුව ඌට වාසි, අවාසි වෙන්න පුලුවන්.
    mama nemei anith patte kena bn wikunanne.