depaththatama kotas ena naduwak thama bn. u perch ganak wadiyen kiyala thamaiවිකුණනවා ගන්න කෙනා අවුලක් නැත්නම්
මම නම් කියට වත් ඔහොම ඉඩම් ගන්නේ නැහැ අන්තිමට කරදර
බෙදුම් නඩුත් එක එක විදියේ නඩු තියෙනවා නේ
එකම පවුලේ දෙන්නෙක් අතර එකම ඉඩම දෙකට බෙදා ගන්න දාලා තියෙන නඩුවක් නම් අවුලක් නැහැ කොහොමත් තමන්ගේ කොටස එනවා නේ
හරියටම දෙකට බේදෙන්නේ නැත්නම් කොහොමද විකුන්නේ ? ඌට විකුනපු ගානට වඩා අඩුවෙන් බේදුනොත් ඉදලා ඉවරයි
විකුණනවා කියන්නේ Land Registry එකෙන් නම වෙනස් කරලා ගන්න කෙනාගේ නමට ඉඩම හරවන්න ඕනේ .
නඩුවක් තියෙන ඉඩමක් එහෙම නම වෙනස් කරන්න බැහැ දන්න හැටියට