බෙන්ජමින්

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    බලපල්ලා මේ නායකයට මිනිස්සුන්ගේ තියන ගෞරවය කොහොමද කියල මේකේ තියන කමෙන්ට්ස් කියවල. මේවා සිරාවටම මිනිස්සු තමන්ගේ හදවතේ තියන අදහස් දාපුවා උබල දන්නවනේ අපේ එකෙක්ට නම් ෆේස් බුක් එකේ වැටෙන්නේ මොනවගේ කමෙන්ට්ස් ද කියල... ඔය පේජ් එකටත් ලයික් එකක් දාගෙනම පලයල්ලා

    https://www.facebook.com/photo.php?v=10152323217242076
     
    Last edited: