බෙල්ජියමේ බෞද්දයෝ......

Candid-B

Well-known member
  • Apr 25, 2019
    36,147
    1
    63,583
    113
    Mother Earth
    හම්මෝ දැක්කත් භාවනාවක් වගේ හිත පිරෙනවා. මෙහෙ ඉන්න කැරි තට්ටයොන්ගෙ මූණ බැලුවම තට්ටෙ පලන්න හිතෙනවනේ. ඒකට මේ සාදුලා. මූණෙ හිනාව මාර සරලයි. 🥰
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ඕක තමයි මං කියන්නෙ ලංකාවෙ උන්ට බුද්ධාගම ඇඩ්වාන්ස් වැඩියි කියල
    බුදුහාමුදුරුවො උනත් බන කීවෙ බුද්ධිය තියෙන මිනිස්සු තෝරල
    සමථ විදර්ශනා ලංකාවෙ උන්ට බර වැඩී
    උන්ට ඕන යාදිනි පූජා තියල හිත රවට්ටගන්න , ඉතින් ගනයොත් එහෙම කරල කෝටි ගනන් හම්බකරගන්නව
    නමට බවුද්ධ උනාට ගනයොයි ගිහියොයි දෙගොල්ලොම කරන්නෙ බමුණු වැඩ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,170
    11,554
    113
    ඕක තමයි මං කියන්නෙ ලංකාවෙ උන්ට බුද්ධාගම ඇඩ්වාන්ස් වැඩියි කියල
    බුදුහාමුදුරුවො උනත් බන කීවෙ බුද්ධිය තියෙන මිනිස්සු තෝරල
    සමථ විදර්ශනා ලංකාවෙ උන්ට බර වැඩී
    උන්ට ඕන යාදිනි පූජා තියල හිත රවට්ටගන්න , ඉතින් ගනයොත් එහෙම කරල කෝටි ගනන් හම්බකරගන්නව
    නමට බවුද්ධ උනාට ගනයොයි ගිහියොයි දෙගොල්ලොම කරන්නෙ බමුණු වැඩ
    Anna hari, lankawe baudhdhayonge kata witharai habai thirisan milechchayo.
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,707
    1
    53,473
    113
    ප*යාගල
    sorry.com
    අපේ ගණගෙඩියො පෝය දවසටවත් පිණ්ඩපාතේ යන්නේ නෑ, පන්සලට දානේ ඕඩර් කරන්නේ හෝටලේක කෑම ඕඩර් කරනවා වගේ.
    මම දන්න තට්ටයෙක් ඉන්නව මාලු බැදලා නැත්නම් දාන්නෙ ගේන්න එපා කියනවා
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    ඕක තමයි මං කියන්නෙ ලංකාවෙ උන්ට බුද්ධාගම ඇඩ්වාන්ස් වැඩියි කියල
    බුදුහාමුදුරුවො උනත් බන කීවෙ බුද්ධිය තියෙන මිනිස්සු තෝරල
    සමථ විදර්ශනා ලංකාවෙ උන්ට බර වැඩී
    උන්ට ඕන යාදිනි පූජා තියල හිත රවට්ටගන්න , ඉතින් ගනයොත් එහෙම කරල කෝටි ගනන් හම්බකරගන්නව
    නමට බවුද්ධ උනාට ගනයොයි ගිහියොයි දෙගොල්ලොම කරන්නෙ බමුණු වැඩ
    Ow ganu ekkane bari me lagadi mn ahagena sil gaththa dawase high chair wadi wela randu wela.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,860
    26,293
    113
    අපේ ගණගෙඩියො පෝය දවසටවත් පිණ්ඩපාතේ යන්නේ නෑ, පන්සලට දානේ ඕඩර් කරන්නේ හෝටලේක කෑම ඕඩර් කරනවා වගේ.
    කටිනෙට, ඇම්බුන් කිලෝ 4ක්‌ එවන්න කියලා පණිවිඩයක් එවලා තිබ්බ. රු. 500 යැව්වා කිලෝ 100ක්‌ හරි පුළුවන් නම් ගන්න Mr. සංග කියලා. 🤣
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    අපේ ගණගෙඩියො පෝය දවසටවත් පිණ්ඩපාතේ යන්නේ නෑ, පන්සලට දානේ ඕඩර් කරන්නේ හෝටලේක කෑම ඕඩර් කරනවා වගේ.
    උබ තම්බියෙඛ් නේධ
    පන්සලකට පයගහපු එකෙක් නෙවෙයි කියල පේනව
    හාමුදුරුවො පෝය දවසට පින්ඩපාතෙ ගියාම සිල් ගන්න උන්ට බන කියන්නෙ උබද?
    අනික එදාට සිල් සෙට් එකට ගේන දානෙම තමයි හාමුදුරුවන්ට දෙන්නෙත්
    පින්ඩපාතෙ යනවනම් යන්න ඕන වෙන දවස්වලට
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,544
    113
    Lankawe
    ezgif-2-cae21a2a11.gif


    අපේ ගණගෙඩියො පෝය දවසටවත් පිණ්ඩපාතේ යන්නේ නෑ, පන්සලට දානේ ඕඩර් කරන්නේ හෝටලේක කෑම ඕඩර් කරනවා වගේ.
    ezgif-2-cae21a2a11.gif

    ------ Post added on Jan 8, 2025 at 11:13 PM