බෙල්ජියමේ යක්ක පුතුන්

sannsa

Well-known member
  • Dec 4, 2018
    427
    1,584
    93
    ඊයේ වැස්සට හේදිලා ගිය Belgium F1 Grand Prix තරඟයේ ප්‍රේක්ශකාගාරයක් තරඟයෙන් පස්සේ තිබුනු හැටි

    xicr9vuu6dk71.jpg
    43cgt6nu6dk712.jpg
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,373
    74,981
    113
    ඊයේ වැස්සට හේදිලා ගිය Belgium F1 Grand Prix තරඟයේ ප්‍රේක්ශකාගාරයක් තරඟයෙන් පස්සේ තිබුනු හැටි

    View attachment 141679View attachment 141680
    Can't blame the fuckers. Stayed in the rain for hours and had to go after watching a F1 car parade behind a safety car.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,606
    21,140
    113
    ඒකනේ අපි හැමදාම පර සුද්ද්ට බනින්නේ....
    සුද්දෝනම් හාපෝ ක්‍රෑඃ තුඃ..
     
    • Like
    • Haha
    Reactions: Solo Rider and NRTG

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,295
    13,191
    113
    33
    ෆින්ලන්ඩ්
    අපි දැන් මොකද්ද මචන් කරන්න ඕන

    යක්ක පුත්තු , ඕක අස් කරලා ලස්සනට හදලා දෙන්නම් කියලා, බෙල්ජිඅම් ගිහින්, ලස්ස්සනට අස් කරලා, අපිත් අස් වෙන්න ඕන, සින් ගාල , කාටවත් හොයන්න බැරි වෙන්න
     
    • Haha
    Reactions: Solo Rider

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,119
    14,197
    113
    යක්ක පුත්තු , ඕක අස් කරලා ලස්සනට හදලා දෙන්නම් කියලා, බෙල්ජිඅම් ගිහින්, ලස්ස්සනට අස් කරලා, අපිත් අස් වෙන්න ඕන, සින් ගාල , කාටවත් හොයන්න බැරි වෙන්න
    anna vada karanavanam...math ekenma enava
     
    • Like
    Reactions: Solo Rider

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Loke minissu koheth oya wage thama bung. ape un oya hadagatha deyaka oya "lanakwe witharaiyi mehama anith ratawal wala mehama na" kiyala.

    USA balapanko, geyak wath nathi hinganno ki denak innawada. habaiyi ape un dakinne ara films wala thiyana lokee witharaiyi godak aya

    Dan ara anti-mask penne nadda USA wala. ape oka kara nam ape ehama karapu unwa pathuru gahala social media walin
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    Kalu kethai Sudu lassanai kiyala dapu mind set eka tamai...
    meheta wada hema dema ehe hondai kiyala hithan inn modayo set eka.
     
    • Like
    Reactions: sannsa

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    ඉතින් බන් සින්ගපුරුවේ ලිට්ල් ඉන්දියා රැ 9 ට විතර ගිහින්ගි බලපන්කො
    හැම තැනම කුණු එත් පහුවෙන්දා වෙද්දී ෆුල් ක්ලින්
    මෙහෙ දැම්මොත් දැම්ම තැන 6 මාසයක් තියෙයි
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඉතින් බන් සින්ගපුරුවේ ලිට්ල් ඉන්දියා රැ 9 ට විතර ගිහින්ගි බලපන්කො
    හැම තැනම කුණු එත් පහුවෙන්දා වෙද්දී ෆුල් ක්ලින්
    මෙහෙ දැම්මොත් දැම්ම තැන 6 මාසයක් තියෙයි
    Moda minissu kawadawath hadennee ne kunu nati ratwal hoyanaws kunu gode inna kamati eun😂

    Kalu kethai Sudu lassanai kiyala dapu mind set eka tamai...
    meheta wada hema dema ehe hondai kiyala hithan inn modayo set eka.
    Lankawe swamabwika parisaraya ara anith hamdema aul india wslata wada poddak hodai echarai clean side eka eka sattu wenna deyak neme
    ------ Post added on Aug 30, 2021 at 3:41 PM
     
    • Like
    Reactions: sannsa