මැදද කැඩිලා තියෙන්නේ? කොනකට ළඟ නම් කපලා බකල ගහන්න තිබ්බා.View attachment 175891
අරගෙන අවුරුද්දක් විතර. එක දවසක් වත් පාවිච්චි කරේ නෑ බන් අලුත් ම බෙල්ට් එක. අද බඩු අස්පස් කරනකොට බලද්දී ඔහොම වෙලා. මේක හදගන්න විදියක් නැද්ද?
නෑ බන් මේක ගත්තෙත් ලොකු ගාණක් දීලා.ba. oya ara 800ta thiyena huchakkune,
2500ta withara thiyena ekak ganin galawenne na
මුලමයි බකල ලගමයිමැදද කැඩිලා තියෙන්නේ? කොනකට ළඟ නම් කපලා බකල ගහන්න තිබ්බා.
loku ganak deelanm hoda kadekin ganna epai. ubawa andala bala ekak deela wenna athiනෑ බන් මේක ගත්තෙත් ලොකු ගාණක් දීලා.
මුලමයි බකල ලගමයි
------ Post added on Jun 29, 2022 at 8:01 PM
ඉතින් කපලා ආයිත් බකල් එක ගහපන්කොනෑ බන් මේක ගත්තෙත් ලොකු ගාණක් දීලා.
මුලමයි බකල ලගමයි
------ Post added on Jun 29, 2022 at 8:01 PM
මං කොරන්න ගියොත් ඉතුරු ටිකත් මස් වේවි බංඉතින් කපලා ආයිත් බකල් එක ගහපන්කො
Genuine leather newi yako. Owata ohama tama wenne. use kalath ocharama tama.View attachment 175891
අරගෙන අවුරුද්දක් විතර. එක දවසක් වත් පාවිච්චි කරේ නෑ බන් අලුත් ම බෙල්ට් එක. අද බඩු අස්පස් කරනකොට බලද්දී ඔහොම වෙලා. මේක හදගන්න විදියක් නැද්ද?