බෙල්ලන්විල විමලරතන හිමියෝ අපවත් වෙති

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    තම්බි දැන් බොරුවට මළගමේ වතුර බෝතල් බෙදයි. ඔකුන්ට හරි හැපී ඇති වැඩේට.

    Hmm hamuduruwo nisa thamai oya hariya ithuru wela thibbe..Boralesgamuwa Arpico isaraha thambi horen palliyak atawan inawa Friday prayers walin passe un 1ka 2na oya place eliyata enne saka hithenne nathi widiyata..mokada hamuduruwo kelinma kiyala thibba man inakan mehe palli bae kiyala
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    ෆක්කු මේ ඉන්සිඩන්ට් එකෙන් හොස්පිටල් හරහා මොනා හරි ගේමක් කලාද දන්නෙත් නැ.. ඊයෙ අවුලක් නැ කිව්වා අද කියනවා ගොඩගන්න බැරි උනා කියලා. මේවා අමුතු කතා.
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,731
    5,217
    113
    අපේ ගෙදර
    මටත් හිතාගන්න බැරිඋනා බන් නිව්ස් ඇලර්ට් එක ආවම. ඊයේ නිව්ස් වලට කිව්ව විදිහට කීයටවත් හිතුවේ නෑ අපවත් වෙයි කියලා. අනේ මන්ද මුලු රටේම වෙලාව හොද නෑ...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ෆක්කු මේ ඉන්සිඩන්ට් එකෙන් හොස්පිටල් හරහා මොනා හරි ගේමක් කලාද දන්නෙත් නැ.. ඊයෙ අවුලක් නැ කිව්වා අද කියනවා ගොඩගන්න බැරි උනා කියලා. මේවා අමුතු කතා.
    ane manda ban matath nikak kujeetha feeling ekak aawe......:(

    mokak hari underhand wadak wela thiyanawa kiyala matath hithenawa.....:growl:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    සෝභිත හාමුදුරුවෝ අපවත් උනා,සාලාව ගිණි ගත්තා,දැන් මේ හාමුදුරුවෝ..තුනම මටනම් අභිරහස්:yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ane manda ban matath nikak kujeetha feeling ekak aawe......:(

    mokak hari underhand wadak wela thiyanawa kiyala matath hithenawa.....:growl:
    මේකේ එක්කෝ අලියා ගහපු එක ඇක්සිඩන්ට් එකක්. ඊට පස්සේ කතාව ගොතපු එකක්. නැතිනම්, අලියා ගහපු එකත් ප්ලෑන් එකේම කොටසක්.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,090
    113
    Dubai
    ane manda ban matath nikak kujeetha feeling ekak aawe......:(

    mokak hari underhand wadak wela thiyanawa kiyala matath hithenawa.....:growl:

    වෙන්න පුළුවන් බන්. ඒ වගේ සක්කිලිනේ මේ රටේ ඉන්නේ. කොළඹ හොස්පිටල් එකේ ඔච්චර පහසුකම් තියද්දී හදිස්සියේම ටිකට් කපාගෙන පෞද්ගලික එකකට ඇතුලත් කරපු එකනම් සෑහෙන්න හිතන්න වෙන කාරනයක්
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සෝභිත හාමුදුරුවෝ අපවත් උනා,සාලාව ගිණි ගත්තා,දැන් මේ හාමුදුරුවෝ..තුනම මටනම් අභිරහස්:yes:
    මට හිතාගන්න බැරි, ඇයි මේකට ලොකු තැන් සයිලන්ස් කියලා. :yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වෙන්න පුළුවන් බන්. ඒ වගේ සක්කිලිනේ මේ රටේ ඉන්නේ. කොළඹ හොස්පිටල් එකේ ඔච්චර පහසුකම් තියද්දී හදිස්සියේම ටිකට් කපාගෙන පෞද්ගලික එකකට ඇතුලත් කරපු එකනම් සෑහෙන්න හිතන්න වෙන කාරනයක්

    අනේ මන්දා ඉතින් උඹලට හැමදේම කුමන්තරණ හැබැයි විමලයා කියල ජාතයන්තර කුමන්ත්රනේ විතරක් ජෝක්. වීඅයිපී කට්ටිය ප්රයිවට් යන්නේ සැප පහසුව නිසා. මම නන් හිතන්නෑ ඒ සැප කොළඹ ජෙනරල් එකේ ඇතිය කියල.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    ෆක්කු මේ ඉන්සිඩන්ට් එකෙන් හොස්පිටල් හරහා මොනා හරි ගේමක් කලාද දන්නෙත් නැ.. ඊයෙ අවුලක් නැ කිව්වා අද කියනවා ගොඩගන්න බැරි උනා කියලා. මේවා අමුතු කතා.

    Hmmm..monawa math ithin aliyek gahala berenna amarui ne
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සෝභිත හාමුදුරුවෝ අපවත් උනා,සාලාව ගිණි ගත්තා,දැන් මේ හාමුදුරුවෝ..තුනම මටනම් අභිරහස්:yes:

    සෝභිත හාමුදුරැවන්ගේ නන් සීන් එකක් තිබ්බ කියනවා රවියා දැනගෙන හිටපු. ඒ හාමුදුරැවෝ එ්කලු අන්තිම කාලේ යූඇන්පී එකට බර වැඩ කලේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මටත් හිතාගන්න බැරිඋනා බන් නිව්ස් ඇලර්ට් එක ආවම. ඊයේ නිව්ස් වලට කිව්ව විදිහට කීයටවත් හිතුවේ නෑ අපවත් වෙයි කියලා. අනේ මන්ද මුලු රටේම වෙලාව හොද නෑ...
    ow ban...
    apita nayakayan ahimi wemin pawathinawa.....
    inna nayakayo kiyana a.hu.we.pu. la pissu kelinawa....
    ei athare api wenuwen katha karana garu sangharathnaya apawath wenawa nettan apawath karawanawa....:(
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අනේ මන්දා ඉතින් උඹලට හැමදේම කුමන්තරණ හැබැයි විමලයා කියල ජාතයන්තර කුමන්ත්රනේ විතරක් ජෝක්. වීඅයිපී කට්ටිය ප්රයිවට් යන්නේ සැප පහසුව නිසා. මම නන් හිතන්නෑ ඒ සැප කොළඹ ජෙනරල් එකේ ඇතිය කියල.
    මෙහෙමයි බන්, සර්ජරියක් වගේ එකකට දැනට ආණ්ඩුවේ තරම් ෂුවර් ඉස්පිරිතාල ප්‍රයිවට් එවල නැ. හේතුව ඩොකාලා ඉන්නේ එවලානේ. අනිත් රටවල වගේ ප්‍රයිවට් හොස්පිටල්වල නේවාසික පට්ට ඩොකාලා නැනේ. ඔක්කොම රජයේ එවල වැඩ කරලා හවසට ප්‍රයිවට් එන උන්නේ ලංකාවේ. එක නිසා රුම් එකේ A /C කන බොන කෑම වගේ ඒවා ප්‍රයිවට් වල සුපිරි උනාට, බේසික් හෙල්ට් කෙයාර් තාමත් පට්ටා තියෙන්නේ ඩොකාලා ඉන්නේ ආණ්ඩුවේ එවල නිසා. පස්සේ ගොඩ ගියාම විවේක ගන්න හොදා ප්‍රයිවට් ඒවා. නමුත් මුලික ප්‍රතිකාර නම් රජයේ රෝහල තමා
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Hmmm..monawa math ithin aliyek gahala berenna amarui ne
    ඔය අලියාගේ සිහිය ගැන පශු දොකෙක්ගෙන් වාර්තාවක් ගත්තා නම් හරි. උට මොනාහරි කලාද දන්නෙත් නැනේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ow ban...
    apita nayakayan ahimi wemin pawathinawa.....
    inna nayakayo kiyana a.hu.we.pu. la pissu kelinawa....
    ei athare api wenuwen katha karana garu sangharathnaya apawath wenawa nettan apawath karawanawa....:(

    ඉතින් උඹලා ඉන්නෙ රට වෙනුවෙන් ආගම වෙනුවෙන් කතා කරන්න. ඇයි හාමුදුරැවරැ පස්සෙන් යන්නෙ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෙහෙමයි බන්, සර්ජරියක් වගේ එකකට දැනට ආණ්ඩුවේ තරම් ෂුවර් ඉස්පිරිතාල ප්‍රයිවට් එවල නැ. හේතුව ඩොකාලා ඉන්නේ එවලානේ. අනිත් රටවල වගේ ප්‍රයිවට් හොස්පිටල්වල නේවාසික පට්ට ඩොකාලා නැනේ. ඔක්කොම රජයේ එවල වැඩ කරලා හවසට ප්‍රයිවට් එන උන්නේ ලංකාවේ. එක නිසා රුම් එකේ A /C කන බොන කෑම වගේ ඒවා ප්‍රයිවට් වල සුපිරි උනාට, බේසික් හෙල්ට් කෙයාර් තාමත් පට්ටා තියෙන්නේ ඩොකාලා ඉන්නේ ආණ්ඩුවේ එවල නිසා. පස්සේ ගොඩ ගියාම විවේක ගන්න හොදා ප්‍රයිවට් ඒවා. නමුත් මුලික ප්‍රතිකාර නම් රජයේ රෝහල තමා

    ඉල ඇට කැඩුනම මොන සර්ජරිද බන්? ප්රයිවට් හොස්පිටල් එහෙකට ගන්න බැරි තරන් අමාරැ නන් උන් ලෙඩාව තියාගෙන බල බල ඉන්නෙ නෑ. එක්මණට රජයේ රෝහලකට යවනවා.