බෙල්ලන්විල විමලරතන හිමියෝ අපවත් වෙති

signshop

Well-known member
  • May 30, 2011
    12,277
    9,134
    113
    Dubai
    බෙල්ලන්විල විමලරතන හිමියෝ අපවත් වෙති

    බෙල්ලන්විල විමලරතන හිමියෝ අපවත් වෙති

    z_p07-beacon.jpg

    බෙල්ලන්විල විහාරස්ථානයේ ‘මියන් කුමර්‘ ඇතාගේ පහරදීමෙන් බරපතළ තුවාල ලබා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ අද (03) අපවත් වූහ

    ඇතාට ආහාර දීමට යාමේදී මෙම අනතුර සිදුවී තිබුණු අතර විමලරතන හිමිගේ ඉලඇටවලට හානි සිදු වී තිබූ බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබිණි.

    bellanvilakdhhss.jpg

    ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා අපේ හාමුදුරුවනේ :sorry::(
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,277
    9,134
    113
    Dubai
    ලොකු අමාරුවක් තිබුනා නම් ඇයි Private Hospital එකකට Admit කරලා තියෙන්නේ

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    සිංහල ජාතිය ගැන කැක්කුමක් තිබුන හාමුදුරු නමක්..ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා..
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,277
    9,134
    113
    Dubai
    ඉල ඇට වලට හානි වෙලා කියන්නේ බන්.

    ඉතින් බන් ඉල ඇට වලට හානි උනා නම් ඒකට ප්‍රථිකාර කරන්න රජයේ Hospital වල ඒ පහසුකම් නැද්ද? Private Hospital එකකට Admit කරලා තියෙන්නේ ඇයි?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    මොනා හරි සින් එකක් ඇති.. දැන් හාමුදුරුවරු අපවත් වෙන්න සෙට් කරවන්නෙම ප්‍රයිවට් එවල. ආණ්ඩුවේ මහා ඉස්පිරිතාලෙට ගෙනිච්චි නැත්තේ ඇයි දන්නේ නැ.

    වාසල යක්කු ඔක්කොමව හෙලිවල එහෙට මෙහෙට එක්ක යනවා ඕනා කරන අයට ඒ හෙලිකොට්ටෝරු නැ
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    Thambi dan boralesgamuwa akramanaya karawi..Hamuduruwo inna kan thambinta idan wikunanna dunne nae ne..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Thambi dan boralesgamuwa akramanaya karawi..Hamuduruwo inna kan thambinta idan wikunanna dunne nae ne..
    තම්බි දැන් බොරුවට මළගමේ වතුර බෝතල් බෙදයි. ඔකුන්ට හරි හැපී ඇති වැඩේට.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,277
    9,134
    113
    Dubai
    මොනා හරි සින් එකක් ඇති.. දැන් හාමුදුරුවරු අපවත් වෙන්න සෙට් කරවන්නෙම ප්‍රයිවට් එවල. ආණ්ඩුවේ මහා ඉස්පිරිතාලෙට ගෙනිච්චි නැත්තේ ඇයි දන්නේ නැ.

    වාසල යක්කු ඔක්කොමව හෙලිවල එහෙට මෙහෙට එක්ක යනවා ඕනා කරන අයට ඒ හෙලිකොට්ටෝරු නැ

    ඒක තමයි බන් මම මේ කල්පනා කරේ. හාමුදුරුවෝ අපවත් උනේ ලොකු ඩැමේජ් එකක් වෙලා නිසා. ඉතින් එහෙම තියාගෙන අඩුම තරමේ කොළඹ මහ ඉස්පිරිතාලෙට හරි නොගෙනිහින් පෞද්ගලික එකකට ඇතුල් කරපු එක නම් හිතා ගන්න බෑ. කොතන හරි වැරැද්දක් වෙලා තියෙනවා. මේ වගේ රටට වටින උතුම් සංඝ රත්නයකගේ ජීවිතයක් බේර ගන්න පාලකයෝ එකෙක්වත් උත්සාහා කරපු බවක් නම් පේන්න නෑ. එහෙම උවමනාවක් තිබුනා නම් හෙලියක් දීලා කොළඹට ගේන්න තිබුනා. පිරිමහන්න බැරි පාඩුවක් උනේ. සෑහෙන්න කාලෙකට පස්සේ හිතට ලොකු දුකක් දැනුනා බන්
     
    එක එක හොරුන්ට බඩු ගහන්න ගිහින් ෆයිය උල් උනත් හෙලිකොට්ටෝරු දෙන රටේ ආණ්ඩුවේ වියදමෙන්, මේ ගැන බුද්දසාසන අමතියාවත් නැනේ ටෝක් කරන්නේ.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Thambi dan boralesgamuwa akramanaya karawi..Hamuduruwo inna kan thambinta idan wikunanna dunne nae ne..

    ඒක තමයි බන් මම මේ කල්පනා කරේ. හාමුදුරුවෝ අපවත් උනේ ලොකු ඩැමේජ් එකක් වෙලා නිසා. ඉතින් එහෙම තියාගෙන අඩුම තරමේ කොළඹ මහ ඉස්පිරිතාලෙට හරි නොගෙනිහින් පෞද්ගලික එකකට ඇතුල් කරපු එක නම් හිතා ගන්න බෑ. කොතන හරි වැරැද්දක් වෙලා තියෙනවා. මේ වගේ රටට වටින උතුම් සංඝ රත්නයකගේ ජීවිතයක් බේර ගන්න පාලකයෝ එකෙක්වත් උත්සාහා කරපු බවක් නම් පේන්න නෑ. එහෙම උවමනාවක් තිබුනා නම් හෙලියක් දීලා කොළඹට ගේන්න තිබුනා. පිරිමහන්න බැරි පාඩුවක් උනේ. සෑහෙන්න කාලෙකට පස්සේ හිතට ලොකු දුකක් දැනුනා බන්

    :confused::confused: