බෙල්ලන්විල හාමුදුරුවෝ

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
එතකොට අර ගල්ගොඩක් පන්සල්වත්තට ගෙනාපු ට්‍රැක්ටරේ ඩ්‍රයිවරුත් ඕකට සම්බන්ධයිලු :rolleyes:
මිනිහා හිටපු එල්ටීටීඊ කළු කොටි සමජිකයෙක්ලු.. ආවා කල්ලියට සම්බන්දයක් තියෙනවද කියල දැන් හොයනවලු. ලොරියට ගල් පටෝපු එකාව ලබන මාසේ 11 වෙනකන් රිමාන්ඩ් කරන්න කුසලා සරෝජනී මෙනවිය නියම කරලලු.
 

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113

    ආරංචියේ හැටියට, ඇත් ගොව්වා ක්‍රිස්තියානි. හාමුදුරුවෝ නම් බෞද්දලු. (ගමේ මිනිස්සු තමා කියන්නේ ) අලියා නම් මින්මාරේදීම කොන කපපු රෝහිනියා එකෙක්ලු.. ඇරියස් අල්ලලා ඇත්ගොව්වා එක්ක සෙට් වෙලා.

    :D:D
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,986
    2
    54,725
    113
    මිනිහා හිටපු එල්ටීටීඊ කළු කොටි සමජිකයෙක්ලු.. ආවා කල්ලියට සම්බන්දයක් තියෙනවද කියල දැන් හොයනවලු. ලොරියට ගල් පටෝපු එකාව ලබන මාසේ 11 වෙනකන් රිමාන්ඩ් කරන්න කුසලා සරෝජනී මෙනවිය නියම කරලලු.

    ඔහොම ගිහිල්ල අන්තිමේ හිට්ලර්ට නෑ කමක් තියෙනව කියලත් හොයා ගනීවි අද මහින්ද දුටුගැමුණුගේද කාගෙද නෑයෝ කිව්වා වගේ
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔහොම ගිහිල්ල අන්තිමේ හිට්ලර්ට නෑ කමක් තියෙනව කියලත් හොයා ගනීවි අද මහින්ද දුටුගැමුණුගේද කාගෙද නෑයෝ කිව්වා වගේ

    According to Jackson Anthony Mahinda directly related to Gauthama Budda. He said this when first expressway opening ceremony.
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඕවා උඹලගෙ මනස්ගාත බං.මේ බලපං ඔය අැතා ඵක පාරකුත් කුලප්පු වෙලා පිස්සු නටනවා.ඔය සිද්ධිය ඵදා වෙන්නත් තිබ්බ දෙයක්.ඔච්චර දෙයක්‍ වෙලත් තවත් උෟට කන්න දෙන්න ගිය නිසා තමා ඔය දේ උනේ..


    :eek::eek::eek: හාමුදුරුවොත් බලන් ඉන්නවනේ අර සතාට අනිකනන් ගහනකන්, නෙදකින් :eek::eek::eek:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මිනිහා හිටපු එල්ටීටීඊ කළු කොටි සමජිකයෙක්ලු.. ආවා කල්ලියට සම්බන්දයක් තියෙනවද කියල දැන් හොයනවලු. ලොරියට ගල් පටෝපු එකාව ලබන මාසේ 11 වෙනකන් රිමාන්ඩ් කරන්න කුසලා සරෝජනී මෙනවිය නියම කරලලු.

    හාමුදුරුවෝ එවෙලේ ඇදන් හිටපු සිවුර මහපු එකාගේ සම්බන්දයක් නැතිළුද?
     

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    ඔව් වෙන්න ඇති බන්. හොදට බලපන් මේ වගේ ත්‍රේඩ් වලටත් NGO සෙට් එක වඩින හැටි ගාණටම. මුන්ම තමයි සෝම හාමුදුරුවත් අපවත් කරේ ඒ කාලේදීම වගේ. මේවා කරන්නේ කුරුසයෝ නෙවෙයි. උන් වගේ කියලා හිතුවට මේවා ඇත්තටම කරන්නේ නූතන ලිබරල් වාදියෝ. උන් ඇමරිකාවේ වගේ රටවල කුරුසයන්ගේ ආගමටත් අනං මනං කරනවා බන්. :yes::yes:

    මේ ගැන පොතකින් තියෙනවා
    https://www.amazon.com/Persecution-Liberals-Waging-Against-Christianity/dp/0060732075

    උන් ප්‍රශ්න දාන්නේ නැත්තේ මුස්ලිම් උන්ට විතරයි. :rolleyes:

    In this New York Times bestseller, David Limbaugh exposes the liberal hypocrisy of promoting political correctness while discriminating against Christianity. From the elimination of school prayer to the eradication of the story of Christianity in America from history text-books, this persuasive book shows that our social engineers inculcate hostility toward Christianity and its values in the name of "diversity," "tolerance," and "multiculturalism."

    Limbaugh explains through court cases, case studies, and true stories the widespread assault on the religious liberties of Christians in America today and urges Christians to fight back to restore their First Amendment right of religious freedom.

    512U7nRCz2L._SX330_BO1,204,203,200_.jpg


     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    අලියා ගැන කතාවක් දැන් අදාල නැහැ. මම ත්‍රෙඩ් එක පටන්ගත්තේ කුමන්ත්‍රණයක් ගැන හිතුන නිසා.
    කොහොමත් හීල නැති අලියෙක් පන්සලේ තියන් ඉන්න එක කාටත් කරදරයි.

    එක නෙමේ මෙතන ප්‍රශ්නේ.
    හාමුදුරුවන්ව හොඳ සිහියෙන්, කල්පනාවෙන් ඉඳල. සැත්කමක් කරලා ඊටත් පස්සේ හොඳින් හිටියනම්, පුද්ත්ගලික රෝහලකට මරුකරේ කගේ කැමැත්ත අනුවද? කොහොමත් වෙන ඉස්පිරිතාලෙකට මාරුකරනකොට, ලියවිල්ලක් අත්සන් කරලා වගකීම පවරලා යවන්නේ. කවුද මේකට අත්සන් කරේ?
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Kula Balala Ali ratin gena - Ape rate ali pahath kule kiyala hithena :angry:

    Utte ratak meka :no:

    Thamange rate Ali (aththu) thamai bola kule usas :)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලංකාවේ ලොකු ලොකු පන්සල්වල හාමුදුරුවරුන්ට අලි අත්තුන්ගේ පිස්සුවක් තියෙනවා කොහොමත්
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ජොනී බට්ට;22809959 said:
    හාමුදුරුවෝ එවෙලේ ඇදන් හිටපු සිවුර මහපු එකාගේ සම්බන්දයක් නැතිළුද?

    ඒ සම්බන්දවත් සැකයක් තියනවා, මේ සිවුර පුජා කරපු පිරිකර කඩේටත් සීල් තියලා
     

    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    අලි ඉන්න ඕනේ කැලවෙ පන්සල් වල නෙවයි. සත්තුනට වද දිදී පෙරහැරවල් වල යන්න කියලා බුද්ධාගමෙ කොහෙවත් නැහැ. අපේ කාලකන්නිනට පකේ ලොජික්‌ තියෙන්නේ.
    :yes::yes:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,410
    113
    සම්බන්ධයි අලියාගේ බෙල්ලේ සිනුවක් තිබුනා පොඩියට

    අප්පට සිරි එහෙනම් ඉතින් අහන්න දෙයක් නෑ
     

    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    ඕවා උඹලගෙ මනස්ගාත බං.මේ බලපං ඔය අැතා ඵක පාරකුත් කුලප්පු වෙලා පිස්සු නටනවා.ඔය සිද්ධිය ඵදා වෙන්නත් තිබ්බ දෙයක්.ඔච්චර දෙයක්‍ වෙලත් තවත් උෟට කන්න දෙන්න ගිය නිසා තමා ඔය දේ උනේ..


    අැතා කුලප්පු උන පාර හාමුදුරුවෝ පස්සෙන් පස්සට ගිහින් කොන්ද අැණිලා ගල් ගොඩක් උඩ වැටිලා.ඒකට බෙහෙත් කරලා හොඳ වෙන්න යනකොට තමා හාර්ට් අැටෑක් ඵකක් අැවිත් තියෙන්නේ.
    තෝ ඇතාද ඇත් ගොව්වද? :frown::frown:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,916
    1
    58,209
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කලුබෝවිල හොස්පිටල් එකේ පැය 8ක සැත්කම් කරල තියෙනව. රිදිල කියල දොස්තර මහත්තයෙක්ලු කලේ. දැන් එයාව පොලිසියෙන් හොයනවලු.